සමාර්ට් TV පාවිචචි කරන අය ඉන්වද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා.
    01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද?
    02. වයර්ලස් කීබෝඩ්/මවුස් යූස් කරන්න පුළුවන්ද?
    03. මේකට ඩොන්ගල් එකක් වගේ යූස් කරල නෙට් කනෙක්ෂන් දෙන්න පුළුවන්ද?
    04. ඩයලොග් TV වගේ යුස් කරද්දි ඒ එක්කම නෙට් කනෙක්ට් කරන්න පුළුවන්ද(ඩොන්ගල්/වෙනත් රවුටර් නැතිව).වැඩි කතන්දර නැතිව නෙට් එකට කනෙක්ට් වෙන්නයි ඕන.
    05. අඩුවට ගන්න තියන හොද ස්මාර්ට් TV එක මොකක්ද?

    අත්දැකීම් තියන අය මේ ටික නිරවුල් කරගන්න උදව් කරන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    1. එහෙමට දැනුමක් ඕන නෑ.
    2. ඔව් පුළුවන් මයේ හිතේ..
    3. බෑ බන් එහෙම කරන්න. වයිෆයි ඇන්ඩ් LAN cable
    4. කොහොමද බන් ඩොන්ගල් රවුටර් නැතුව නෙට් යන්නේ? 🤔
    5. මෙන්න මේක 50කට ගතහැකි..
    https://www.lg.com/lk/tvs/lg-32lm630bptb
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    01 . ඔව් .. remote එක ඔබල එහෙට මෙහෙට යන්න තේරෙන්වන් පුළුවන් ... වෙනම වයසයි නං තේරෙන් නැති වෙයි ඉතින්
    02. keyboard මොකටද ... normaly remote එකෙන් navigate කරන්න පුළුවන්
    03. dongle not sure may be some models ..normally wifi connect වෙන්න පුළුං
    04. network cable or wifi
     
    • Like
    Reactions: TakaTakas

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා.
    01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද?
    02. වයර්ලස් කීබෝඩ්/මවුස් යූස් කරන්න පුළුවන්ද?
    03. මේකට ඩොන්ගල් එකක් වගේ යූස් කරල නෙට් කනෙක්ෂන් දෙන්න පුළුවන්ද?
    04. ඩයලොග් TV වගේ යුස් කරද්දි ඒ එක්කම නෙට් කනෙක්ට් කරන්න පුළුවන්ද(ඩොන්ගල්/වෙනත් රවුටර් නැතිව).වැඩි කතන්දර නැතිව නෙට් එකට කනෙක්ට් වෙන්නයි ඕන.
    05. අඩුවට ගන්න තියන හොද ස්මාර්ට් TV එක මොකක්ද?

    අත්දැකීම් තියන අය මේ ටික නිරවුල් කරගන්න උදව් කරන්න.
    01. Puluwan
    02. Puluwanda koheda try karala na
    03. Ba
    04. Net yana eka nam Epa wei
    05. Samsung 4 series