සමිතියේ බැනර් එකකට වදනක් දෙන්නකො

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    සමිතියේ බැනර් එකකට වදනක් දෙන්නකො

    මල ගෙදරකට දන්න බැනර එකට හොද වදනක් තියෙනවනම් මෙතන පොස්ට් කරන්න
    ප්ල්ස්ස්ස්ස්
     
    Last edited:

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    බේ මතකය සදා රැදෙවි අප හදේ,සබඳ ඔබ වෙන්ව ගියත් අපෙන්
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    වෙන් වෙන්න පුළුවන් නම් වෙන් වී ඔබ යන්න