සමීර සඳරු (ට්‍රිප් කන්නා)

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol::lol: ඇඩෙනවා යකෝ ! මුත්තලු.. නොදකින් හාල් පාරුව ! උබේ මුත්ත දැන් කී පාරක් මැරුවද යකෝ !
    :lol::lol::lol: නොදෝමකින් මම නම් පුක හපාගෙන මැරෙනවා ! :lol::lol: ට්‍රිප්‍ කන්නා !

    :lol::lol::lol::lol: redi nae :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ මූද මතක් කරන්න එපා ඕකව
    ට්‍රිප් එක යන දවසෙ මූ කියන්නෙ අනේ එන්න බෑ අම්ම යන්න එපා කිව්ව කියල

    මුන්ගෙ අම්ම මූව කොල්ලොත් එක්ක ආශ්‍රයට යවන්නෙ නෑලූ නාස්ති වෙයි කියලා.ගෙට දාල දොරවහල තියෙන්නෙ ඇස්වහ වදී කියල

    අම්මෝ එකලිරි එකේ නිලලත් බයිට් එක ! ඕකට කියන්න වචන එන්නෙ නැහැ බං :lol::lol::lol::lol: