සමුගන්නට අවසරයි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පිටියෙ අප්පු ගේ එළකිරි භූමිකාව අදින් අවසානයි :yes: අප්පුවාගෙ වැඩේ කොරගෙන යන්න එළකිරියට කට්ටිය බැහැලා ඉන්නවා - ඉතිං අප්පුට තවත් මෙතන කාලෙ කන්න ඕන නෑ.

    ආයෙ අප්පු එළකිරි එන්නෙ නෑ. :yes: ඔව්. මේක දාලා logout වෙනවා. @GTRZ @tintin123 පුළුවන් නම් මේක පස්සෙ මකල දාන්න. කීප දෙනෙක් දැක්කාම ඇති. එයාලා අනික් අයට කාරණේ කියාවි. :D

    ආයේ නේන්න තීරණය කොරන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි - මනුස්සයෙක්ගේ මරණයක් වළක්වන්න දරපු උත්සාහය අසාර්ථක වීම. කොටින්ම මට inbox වලින් ප්‍රශ්න දාපු අය එක්කෙනෙක්ටවත් ඒක bump කොරන්න උවමනාවක් තිබ්බෙ නෑ.

    එහෙම කෙළෙහිගුණයක් නැති අය එක්ක ඉන්නවාය කියන්නේ - මගේ සතිය සිහිය මම දන්නෙම නැතුව බස්සගන්නවා කියන එකයි - ඒක මට පාඩුවක්. ඉතිං අතින් කයිට් කොරගන්න ඕන නෑ.

    එළකිරි වැසියන් කීපදෙනෙක්ගේ හරි මරණ බිය නැති කොරන්න අප්පුට හැකි වුණා - ඒක මහාත්පල මහානිසංස කුසලයක්. ඒක අප්පු නිතර අනුමෝදන් වෙන එකක්.

    අප්පු අනාවැකි 2ක් කලින් කිව්වා -

    1 - මාස්ක් දාලා කොරෝනා වලින් බේරෙන්න බෑ කියලා - ඒක තහවුරු වුණා
    2 - ඉන්ජෙක්ෂන් ගහල කොරෝනා හොඳ කොරන්න බෑ - ඒක තහවුරු වෙමින් පවතිනවා

    තුන්වෙනි එකත් කියනවා - මේක ඉදිරියේදි වෙන එකක්.

    3 - දොස්තරලා කියන ජාතිය ඉස්සරහට බේතකටවත් හොයාගන්න බැරි වෙනවා. ඔව් :yes:

    එළකිරියෙන් අප්පු ගියාට - සුපුරුදු රාජකාරිය නම් නවතින්නෙ නෑ - නුදුරේදී උඹලට අප්පුව හැබෑටම මුණගැහේවි.

    අප්පුට ගැම්ම් පොඩ්ඩකින් හරි නොකඩවා සපයපු එළමකිරි බොක්කක් තමයි @hodakolla - ඌ මගෙ thread යකාගෙ bump කෙරිල්ලක් කෙරුවේ - තව bump කොරපු අය ඉන්නව @asylum @PHBhagya @dilann (මූ නම් වළියටයි බම්ප් කෙරුවේ).

    ඒ අතරින් විශේෂිතම කෙනෙක් තමයි @Elakiri Appachchi -

    ඉතිං - එළකිරියෙන් යළි නොයෙන ගමන් (ජීවිතෙන් නෙවෙයි ඈ) යන්නට අවසරයි -

    වළියට ආපු - වළියට නොආපු - මඩ ගහපු - මඩ නොගහපු - වාද කොරපු - වාද නොකරපු හැමටම - ආවඩා ආයුබෝවේවා :yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    සබද අප්පුවා මේ පරසුද්දෝ හදපු ෆෝරම් එකෙන් සමුගන්නේ හෙළ යක්ඛයාගේ උන්නතිය වෙනුවෙන් තනියෙම සටන් කරන්නද?😃😃😃
    කමක් නෑ උබේ අදහස් පුස්කොල පොත් වල ග්‍රන්ථාරූඩ කරලා අපේ එලකිරිවාසින්ගේ අතින් අතට එවනු මැනවි.😁👌
    අපි බම්ප් යනුවෙන් සිංහලෙන් සදහන් කොට නැවත ඔබ අතට එවන්නෙමු.😍😍😍
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ආයේ නේන්න තීරණය කොරන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි - මනුස්සයෙක්ගේ මරණයක් වළක්වන්න දරපු උත්සාහය අසාර්ථක වීම. කොටින්ම මට inbox වලින් ප්‍රශ්න දාපු අය එක්කෙනෙක්ටවත් ඒක bump කොරන්න උවමනාවක් තිබ්බෙ නෑ
    mama danne na mokaddda seen eka kiyala.. habay ohoma tamai itin minissunge hati.. oka elakiri eke waraddak neme.. kohomatat fake ekak hadala atine :)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mama danne na mokaddda seen eka kiyala.. habay ohoma tamai itin minissunge hati.. oka elakiri eke waraddak neme.. kohomatat fake ekak hadala atine :)
    ඔය කියන්නෙ උෟ දාන පච ත්‍රෙඩ් මේකෙ උන් බම්ප් කරේ නෑ කියල..මේකෙ උන්ට වෙන වැඩක් නැහැනේ දවස ගානෙ මුගෙ පච ත්‍රෙඩ් බම්ප් කරන්න😆😆
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    Yanthan athi dan nidahase hoddata miris kudu tikak kaali miris daala lunumirisak ehema kaala sape inna puluwan