සමුගන්නට අවසරයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම ආයුර්වේද / සිංහල වෙදකම් හරි කරන කෙනෙක්ද?
    පිටියේ අප්පු නැතුව මට පාලුයි... :cry: :cry: :cry:
    මේ ඉන්නෙ අප්පුවගෙ හොර අඹුව

    පොන්ස් ව ගනන් ගත්තෙ නෑ වෙදකම දල අන්තිමට වැල සයිට් වල ඉන්න ගෑනු දාන්න ගත්ත ඒත් ගනන් ගත්තෙ නෑ. ඩොක්ට මැරුන එක මාකට් කරන්න ගිහිං රෙදි නැතුව ගූ ගියපු වේදනාව ඔය පිටවුනේ 🤣🤣🤣 දැන් හොර ඒවගෙන් ඒවි
    ------ Post added on Feb 7, 2021 at 10:46 PM
     
    • Love
    • Haha
    Reactions: hasithayad and waca

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ගොබ්බ සෑන්ස් එක්ක සටන් කොරල උබ පරදුනාද අප්පුවෝ :lol::lol::lol:
    කාගෙන් හරි කුණුහරුප දෙකතුනක් හොඳට අහගෙන වගේ
     
    • Haha
    Reactions: hasithayad

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    ආයේ නේන්න තීරණය කොරන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි - මනුස්සයෙක්ගේ මරණයක් වළක්වන්න දරපු උත්සාහය අසාර්ථක වීම. කොටින්ම මට inbox වලින් ප්‍රශ්න දාපු අය එක්කෙනෙක්ටවත් ඒක bump කොරන්න උවමනාවක් තිබ්බෙ නෑ.

    එහෙම කෙළෙහිගුණයක් නැති අය එක්ක ඉන්නවාය කියන්නේ - මගේ සතිය සිහිය මම දන්නෙම නැතුව බස්සගන්නවා කියන එකයි - ඒක මට පාඩුවක්. ඉතිං අතින් කයිට් කොරගන්න ඕන නෑ.
    ඒ කියන්නේ උඹව inbox වල නලවපු එවුන් රෙවුනම බේර ගන්න ආවේ නෑ කියන එකනේ? :lol:

    අව්ලක් නෑ උඹ එළකිරි අප්පච්චි එකෙන් ත්‍රෙඩ් දාපන් අපි දන්නේ නෑ වගේ ඉන්නම් :rofl:
     
    • Haha
    Reactions: vito and hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,627
    13,325
    113
    අවුලක් නැ තිබ්බ එකවුන්ට එක නොන්ඩි වෙච්ච නිසා වෙන එකවුන්ට් එකක් හදාගෙන එන්න
    මේකේ ගොඩක් උන් එහෙම තමයි ..
    උබලා වගේ දෙයක් දරාගන්න බැරි මිනිස්සුන්ට මොන වෙදකම් ද ?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    කොහේ යන්ටද.... මෙහෙ ඉන්ට....
    ඉදිරියේ රාළ.... වගේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර ෆේස්බුක් එකේ ඉන්නෙ සිංහල කතාකරන චීන ආන්ඩුවෙ ගෑනු සෙට් එකක්.

    පිටියෙ අප්පු කියන්නෙ ඒ ගෑනියෙක් වෙන්න බැරිද? :confused: