සමුගැනීමක්-නොවේ

යන්න එපා මචන් එළකිරි එකේ නොම්බර එකේ වෙදා උඹ උඹ නොදන්නවා උනාට උඹ දාන ජෝගි එළකිරි එකේ නැති උන් පවා එන්ජෝයි කරනවා අහන් ඉදලා :nerd: සිරා කියන්නෙ. උඹ මේ ආතල් එකට බොරු කියනවානම් , තොට හෙණ ගහන්න ඕනෙ අනික් මිනිස්සුන්ගෙ හිත් අවුලනවට
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ භාෂාව වෙනස් කලාට යන්නේ නෑනේ. එහෙනම් අවුලක් නෑ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ කුණු හරප කියන එක විතරක් නතර කරපන්.......අනිත් බාසාව තිබ්බට කමක් නෑ..එකේ තමය් අතල් එක තියෙන්නේ.............
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වෙදාගේ අනන්‍යතාවය මරල උඹ ඊට පස්සේ ආවත් වෙඩක් නේ.
    එක නිසා ඉස්සර විදියටම හිටපන් නිකන් මගෙන් මැරුන් කන්නේ නැතුව. :)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002041D.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩො වෙදා..... ගෙදරට ඇවිල්ලා බලෙන් එලකිරි ලොග් කරවනවා... දන්නවානේ ඔය ඒරියා එක ගේමක් නෑ:frown:

    :lol: * Restricted Area * No Trespassing * kiyalai aranchi :P :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    KOHE YANNADA MENNA MEHE HITU....SELLANDA KOLLO... KAWDA MEKE INNA LEDDUNTA BEHETH DENNE..UBA GIYAMA..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යන්න එපා ‍බුදු වෙදෝ.
    මචන් ජෝක් නෙවෙයි. වචන පොඩ්ඩක් හසුරවල එලකිරියෙ දිගටම හිටපන්. උබ ගියාම එලකිරිය පාලුවට යයි
    .:(:(:(:(:(:(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: පිස්සු ද බොල.. :yes: උඹ ගානට කොන්ට්‍රෝල් වෙලා කියන දේ කෙලින් කිය. :sorry: වැඩීයෙම චා ටෝක් දෙන්නත් එපා, :no: පබ්ලික් ෆෝරුම් එකක් නිසා හරි නෑ නෙ. :) ඒ හැරෙන්න නම් උඹේ වරදක් නෑ මචන්. :rofl: මාත් උඹේ ත්‍රේඩ් එකක් දැක්කාම අනිවා කමෙන්ට් එකක් දාල යනව. :sorry: මේක දාල යන්න නම් හදන්න එපා, වෙනස් වෙලා හරි මේකෙ ම ඉඳපන්. :oo: ගොඩාක් සැර ටෝක් වලට වෙන්න ඇති ඔය වෝනින්ග් එන්න ඇත්තෙ. :dull: ලාවට වගේ ඒව මඟහැරල නෝමල් හිටු. :P ඕව මේ කලකිරෙන්න තරම් හේතු නෙවෙයි. :cool: