යන්න එපා මචන් එළකිරි එකේ නොම්බර එකේ වෙදා උඹ උඹ නොදන්නවා උනාට උඹ දාන ජෝගි එළකිරි එකේ නැති උන් පවා එන්ජෝයි කරනවා අහන් ඉදලා
සිරා කියන්නෙ. උඹ මේ ආතල් එකට බොරු කියනවානම් , තොට හෙණ ගහන්න ඕනෙ අනික් මිනිස්සුන්ගෙ හිත් අවුලනවට
සිරා කියන්නෙ. උඹ මේ ආතල් එකට බොරු කියනවානම් , තොට හෙණ ගහන්න ඕනෙ අනික් මිනිස්සුන්ගෙ හිත් අවුලනවට

* Restricted Area * No Trespassing * kiyalai aranchi

පිස්සු ද බොල..
උඹ ගානට කොන්ට්රෝල් වෙලා කියන දේ කෙලින් කිය.
වැඩීයෙම චා ටෝක් දෙන්නත් එපා,
පබ්ලික් ෆෝරුම් එකක් නිසා හරි නෑ නෙ.
ගොඩාක් සැර ටෝක් වලට වෙන්න ඇති ඔය වෝනින්ග් එන්න ඇත්තෙ.
ලාවට වගේ ඒව මඟහැරල නෝමල් හිටු. 