Uba giyahama, matai, tharindayatai, ape anith set ekatai, bite ekata ekek koooo..........??
Ubata pissuda mage sudu patiyo.. Yanna epa Mage darling..
Uba yanne na neda?Mu yanawa nemei muge Router eka kadilada koheda
Ohoma hitu.. Yanna epa dalo..![]()
Mugee router ekata kela welada koheda......??

මාතර කිඹුලා;10325472 said:


අඩො වෙදා..... ගෙදරට ඇවිල්ලා බලෙන් එලකිරි ලොග් කරවනවා... දන්නවානේ ඔය ඒරියා එක ගේමක් නෑ![]()


සිරාවටම..එහෙම නැත්නන් තොගේ කොමිනිකේෂන් එක ඉස්සරහ අපි උපවාස කරනවා. අපේ වෙදා අපිට ඕනි... අපේ වෙදා අපිට ඕනි කියල..අඩෝ පුලුවන්නම් උඹ කියපු දේකට මේකේ මල පැනපු 1 මෙම්බර් කෙනෙක් පෙන්නපන්..පිස්සු නැතුව හිටපන් ...







