සමුගැනීමක්-නොවේ

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
යන්ඩ එපා බන් මම හිටපන් උබ ගියෙත් අපරාදෙ :(හිටපන්
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ බොල වෙදෝ උඔ ගියොත් අපිට එලෝයන බෙහෙත් දෙන්නේ කවුදෝ ඉහිිිිිිිි

    00020461.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අයියෝ වතිලයෝ මොකද මේ උනේ
    අපේ ෆන් එක නෑති කරන්න කරපු අධ්රජ්‍යවාදි කුමන්ත්‍රණයක් මේක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩො වෙදා..... ගෙදරට ඇවිල්ලා බලෙන් එලකිරි ලොග් කරවනවා... දන්නවානේ ඔය ඒරියා එක ගේමක් නෑ:frown:


    :lol::lol::lol: සිරාවටම..එහෙම නැත්නන් තොගේ කොමිනිකේෂන් එක ඉස්සරහ අපි උපවාස කරනවා. අපේ වෙදා අපිට ඕනි... අපේ වෙදා අපිට ඕනි කියල..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ පුලුවන්නම් උඹ කියපු දේකට මේකේ මල පැනපු 1 මෙම්බර් කෙනෙක් පෙන්නපන්..පිස්සු නැතුව හිටපන් ...
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    pissuda h*ththo,, unta bambu gaha ganta kiyala issara wenna podama wiyan,, :d
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අඩෝ පුලුවන්නම් උඹ කියපු දේකට මේකේ මල පැනපු 1 මෙම්බර් කෙනෙක් පෙන්නපන්..පිස්සු නැතුව හිටපන් ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ekane bn