සමුගැනීමක්-නොවේ

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
මා එලකිරි හා එකතු වී දැනට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත...
මා එදා සිට බාවිතා කල වාග් විලාසය බොහෝ අයගේ නොසතුටට කාරණාවක් විය...
එය මා වෙත එල්ලවු විරෝධතා මගින් මනාව වැටහිනි....

නමුදු මා එය ගනන් නොගත්තේ බොහෝ අය එයින් යම් වින්දනයක් ලැබූ නිසාවෙනි...

මා යම් කිසිවෙකුට බැන්නද.. එයින් සිදු වූයේ ඔහු මා හා විරසක වීම නොව...
ඔහු මා හා තවත් මිත්‍රවීම පමණකි...

මා බාවිතා කරන වාග් විලාසය එලකිරියට නොගැලපෙන බව එලකිරි පරිපාලනය මගින් මාහට අනතුරු ඇගවීම් සමග දන්වා ඇති අතර නැවත එලෙස බාවිතා කිරීම මා එලකිරි තුලින් නෙරපා හැරීමට හේතු වනු ඇත...

එලකිරිය ඔබට මට සීමා වූවක් නොව.... බාල, තරුණ, මහලු. අප සැමගේ තැනක් බැවින්... මාද එය අනුමත කරමි.

ඉතිං සබද....
මින් පසු එලකිරි තුල ඔබ දුටු Djwathila ව නොදකිනු ඇත...:(

oYa dan therun gathane 1a loku deyak giyai kiyala wadak nane soo waradi hadan digatama apith1ka inna :yes: :( :yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    protest.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සු වෙදා කොහෙ යන්නද? මෙන්න මෙහෙ හිටපන් වෙදකමක් කරගෙන්. ගිහිල්ල උබ‍ ඉන්න‍ නෙමෙයි. බෙල්ලෙන් අල්‍ලගෙන් :shocked::shocked::shocked:ඇවිත් දානව එලකිරියට.
     
    පිස්සු වෙදා කොහෙ යන්නද? මෙන්න මෙහෙ හිටපන් වෙදකමක් කරගෙන්. ගිහිල්ල උබ‍ ඉන්න‍ නෙමෙයි. බෙල්ලෙන් අල්‍ලගෙන් :shocked::shocked::shocked:ඇවිත් දානව එලකිරියට.

    මූ ගියාම හෙන පාළුයි එළකිරියම