සමු ගනිමි.....

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
කෝ ඉතින් උබ තාම ගිහින් නැ නේ ..... උබේ කල්පනාව ඉතුරු දවස තිහත් මේ ත්රෙඩ් එක බම්ප් කර කර ඉන්නද...

හොදට A/L කරපන් මචන්
 

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
මමත් හදවතින්ම සුබ පතනවා මල්ලී. exam1 හොදට කරගන්න.මොකද ඒකෙන් තමයි අනාගතේ කොටසක්‌ තීරනය වෙන්නෙ.any way good luck:rofl::rofl::rofl::):):):nerd::nerd::nerd:
බුදුසරනයි
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හොඳට පාඩම් කරලා එක්සෑම් ගොඩ දාගන වරෙන් කොල්ලෝ.. බුදු සරණයි..
 

ashen007

Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ela el ayaluwa elakiri hamoma wenuwen mama wish karannam ubata A3k ganna labenna kiyala.............
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉතාමත් හොඳින් විභහගය කිරිමට ශක්තිය ධෛහිරය ලැබෙවායි කියල ප්‍රර්තනා කරනවා යාලුවා,තෙරුවන් සරණයි!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සුබ පැතුම් මලයා
    ගිහින් වරෙන්
    පඩම් කරල කොහොම හරි ගොඩ දාගනින්
    ජයවෙවා!