සමු නොදෙන සමුගැන්ම

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
GT,අයියා ඇතුළු එළකිරි පවුලේ සැම වෙත,:love:

2010 ජනවාරි මාසේ මං ඉස්සෙල්ලම එළකිරි එකට ආවේ නන්දා මාලනිගේ සින්දුවක් translate කරගන්න.මට හොදට මතකයි තාම එදා මට උදව් කලේ twisted.එදා මට මුලින්ම friend req දාපු සුදු මහත්තයා අදටත් මගේ හොද යාලුවෙක්.Mr.perera අයියා ඔයා මට එළකිරි අඩවිය ගැන මං නොදන්නා හුගක් දේවල් මට කියල දුන්නා. ඒ වගේම 007harsha ,crazy_mad ඔයාලත් මට හුගක් උදව් කලා මං එලකිරියට ආව මුල් දවස් වල.ඊට පස්සේ මට ටික ටික යාලුවෝ ගොඩක් හම්බුනා:).මේ මාස 6 ට ඔයාලා මට හුගාක් ලං උනා:love:.මගේ අම්මා hospital එකේ ඉන්න දවස් වල ඔයාලා ඔක්කොම එකට එකතු වෙලා මගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කලා.මට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ

(http://www.elakiri.com/forum/showthread.php?t=568084).මගේ දුක සතුට ඔක්කොම මං ඔයාලා එක්ක බෙදාගත්තා.මාව දැකලා නැතත් මං දුකින් කරදරෙන් හිටපු දවස් වල මං වෙනුවෙන් pray කරපු යාලුවෝ පවා හිටියා.Anteros,Gms1, ඔයාලත් මට හුගක් උදව් කලා මං කරදරෙන් හිටපු දවස් වල..:love::love:නම් කී නොකී හුගක් අය මට අද වෙනකල් ගොඩක් උදව් කලා.
මං මුලින්ම Gt අයියට ස්තුති කරනවා එළකිරි අඩවිය වගේ තැනක් අපිට හදල දුන්නට. ඒ වගේම මගේ කවි බලලා ඒවා අගය කරලා මට තව තවත් කවි ලියන්න දිරිය ලබාදුන්නු ඔයාලා හැමෝටමයි,මේ පුංචි කාලේ ඇතුලත rep points ගොඩක් මට ලබාදුන්නු නම් කි නොකී එළකිරි පවුලේ සැමට මං ස්තුති කරනවා.:):)
ටික දිනකට ඔයාලගෙන් මට වෙන් වෙන්න වෙනවා.හුගක් දුකයි:(:(.නමුත් පුළුවන් ඉක්මනින් නැවත එලකිරියට එන්න බලාපොරොත්තු වෙනවා.මාව ඔයාලා අමතක කරන එකක් නෑ කියලා හිතනවා.


විශේෂ ස්තුතිය:-
dreams001 අයියා ඔයා මාත් එක්ක එකම එක දවසක් chat කරලා මං වෙනුවෙන්ම කවියක් හදල තිබුනා.බොහොම ස්තුතියි ඔයාට..
:):)
http://www.elakiri.com/forum/showthread.php?t=725936



මගේ friends list එකේ ඉන්න හැම මල්ලි කෙනෙක්ම අයියා කෙනෙක්ම නංගි කෙනෙක්ම අක්කා කෙනෙක්ම මට උදව් කරලා තියෙනවා,ඒ හැමෝගෙම නම් නොකිව්වට ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,සමාවෙන්න ඕනි ඒ හැමෝම..
:sorry::sorry::sorry:

ගයාන් අයියා ඔයාට අලුත් ලස්සන ජීවිතයක් පටන් ගන්න මං සුබ පතනවා..ඔයාලව කවදාවත් අමතක වෙන්නේ නෑ..


මීට,

:love:Nisha500:love:

content_12353_prev.gif


28579.jpg


:(:(:(
:love:

i-love-my-friends-wallpaper.jpg





Nisha Pisuda oyata ai apiwa dala yanne oya mokakhari dukak thiyanawanam api1ka bedaganna puluwan api1ka Fmlyy1k wage inne meke ane plzzzzzz oya yanna epa :(:(:(:(:(:(
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    Nangiyo oyage jeewithe sarwa prakarayenma sarthaka wenna kiyala mama suba pathanawa. :D:D

    aththatama mama oyata udaw karata wada oya mata udaw karala tiyenawa. eka mata kawadawath amathaka wenne na. :yes::yes: mama balagena innawa oya ikmanata aye EK ekata enakam.

    Wish U All The Best

    1725893nnc9yn3v2t.gif


    reply parakku unata sorry nangiyo.mama asaneepa wela hitiya. mage nangiyata Tunuruwangema pihitai...!!!!!
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඔයා එලකිරි වලින් ටිකදවසකට ඈත් වෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ.මොනව උනත් එලකිරි වලින් සදහටම ඈත් වෙන්න එපා.ඔයා එලකිරි වලින් ඈත් වෙන්නෙ වෙනත් වැඩකට කාලය වෙන්කරන්න වෙන්න ඇති.ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.එලකිරි වලදී ඉක්මනින්ම නැවත හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


    adieu4fo9il.gif

     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අක්කේ ඔයා දැන් ගිහින් ගොඩක් කල් වෙනවා..මං ek එන හැමවෙලෙම බලන්නේ ඔයා online ද කියලා..ආයෙත් ඉක්මනට ek එකට අක්කිය එයි කියලා මන් හිතනවා..
    බුදු සරණයි..
    take care..


    images
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අක්කේ ඔයා දැන් ගිහින් ගොඩක් කල් වෙනවා..මං ek එන හැමවෙලෙම බලන්නේ ඔයා online ද කියලා..ආයෙත් ඉක්මනට ek එකට අක්කිය එයි කියලා මන් හිතනවා..
    බුදු සරණයි..
    take care..


    images

    :(:(
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    oyala duk wenna epa,man lagadima ek enawa,ai issara wage..ath me dawas wala hugak wada.exam godak thiyenawa.mawa amathaka wela nathi 1 gana hugak sathutui.matath ahemai.thank you so much my friends...