dreem01 ge kawiya dakala aththatama mata hithuna e oyada kiyala.subha pathum sis parissamen gihin enna.
Nisha Pisuda oyata ai apiwa dala yanne oya mokakhari dukak thiyanawanam api1ka bedaganna puluwan api1ka Fmlyy1k wage inne meke ane plzzzzzz oya yanna epaGT,අයියා ඇතුළු එළකිරි පවුලේ සැම වෙත,
2010 ජනවාරි මාසේ මං ඉස්සෙල්ලම එළකිරි එකට ආවේ නන්දා මාලනිගේ සින්දුවක් translate කරගන්න.මට හොදට මතකයි තාම එදා මට උදව් කලේ twisted.එදා මට මුලින්ම friend req දාපු සුදු මහත්තයා අදටත් මගේ හොද යාලුවෙක්.Mr.perera අයියා ඔයා මට එළකිරි අඩවිය ගැන මං නොදන්නා හුගක් දේවල් මට කියල දුන්නා. ඒ වගේම 007harsha ,crazy_mad ඔයාලත් මට හුගක් උදව් කලා මං එලකිරියට ආව මුල් දවස් වල.ඊට පස්සේ මට ටික ටික යාලුවෝ ගොඩක් හම්බුනා.මේ මාස 6 ට ඔයාලා මට හුගාක් ලං උනා
.මගේ අම්මා hospital එකේ ඉන්න දවස් වල ඔයාලා ඔක්කොම එකට එකතු වෙලා මගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කලා.මට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ
(http://www.elakiri.com/forum/showthread.php?t=568084).මගේ දුක සතුට ඔක්කොම මං ඔයාලා එක්ක බෙදාගත්තා.මාව දැකලා නැතත් මං දුකින් කරදරෙන් හිටපු දවස් වල මං වෙනුවෙන් pray කරපු යාලුවෝ පවා හිටියා.Anteros,Gms1, ඔයාලත් මට හුගක් උදව් කලා මං කරදරෙන් හිටපු දවස් වල..නම් කී නොකී හුගක් අය මට අද වෙනකල් ගොඩක් උදව් කලා.
මං මුලින්ම Gt අයියට ස්තුති කරනවා එළකිරි අඩවිය වගේ තැනක් අපිට හදල දුන්නට. ඒ වගේම මගේ කවි බලලා ඒවා අගය කරලා මට තව තවත් කවි ලියන්න දිරිය ලබාදුන්නු ඔයාලා හැමෝටමයි,මේ පුංචි කාලේ ඇතුලත rep points ගොඩක් මට ලබාදුන්නු නම් කි නොකී එළකිරි පවුලේ සැමට මං ස්තුති කරනවා.
ටික දිනකට ඔයාලගෙන් මට වෙන් වෙන්න වෙනවා.හුගක් දුකයි.නමුත් පුළුවන් ඉක්මනින් නැවත එලකිරියට එන්න බලාපොරොත්තු වෙනවා.මාව ඔයාලා අමතක කරන එකක් නෑ කියලා හිතනවා.
විශේෂ ස්තුතිය:-dreams001 අයියා ඔයා මාත් එක්ක එකම එක දවසක් chat කරලා මං වෙනුවෙන්ම කවියක් හදල තිබුනා.බොහොම ස්තුතියි ඔයාට..
http://www.elakiri.com/forum/showthread.php?t=725936
මගේ friends list එකේ ඉන්න හැම මල්ලි කෙනෙක්ම අයියා කෙනෙක්ම නංගි කෙනෙක්ම අක්කා කෙනෙක්ම මට උදව් කරලා තියෙනවා,ඒ හැමෝගෙම නම් නොකිව්වට ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,සමාවෙන්න ඕනි ඒ හැමෝම..
ගයාන් අයියා ඔයාට අලුත් ලස්සන ජීවිතයක් පටන් ගන්න මං සුබ පතනවා..ඔයාලව කවදාවත් අමතක වෙන්නේ නෑ..
මීට,
Nisha500
![]()









mama balagena innawa oya ikmanata aye EK ekata enakam.








අක්කේ ඔයා දැන් ගිහින් ගොඩක් කල් වෙනවා..මං ek එන හැමවෙලෙම බලන්නේ ඔයා online ද කියලා..ආයෙත් ඉක්මනට ek එකට අක්කිය එයි කියලා මන් හිතනවා..
බුදු සරණයි..
take care..
![]()


oyala duk wenna epa,man lagadima ek enawa,ai issara wage..ath me dawas wala hugak wada.exam godak thiyenawa.mawa amathaka wela nathi 1 gana hugak sathutui.matath ahemai.thank you so much my friends...


wish you all the best...oyala duk wenna epa,man lagadima ek enawa,ai issara wage..ath me dawas wala hugak wada.exam godak thiyenawa.mawa amathaka wela nathi 1 gana hugak sathutui.matath ahemai.thank you so much my friends...


