ඒක තියෙන්නෙ පොන්නයොන්ට. උඹත් දාපන්![]()

අඩේ මම මේක ගැන හිතල ම නෑනේ කලින්.....
පොඩ්ඩක් ඉදපං. මං කල්පනා කරල ටක්කෙට ම වෝට් කොරඥ්ඥං.....................
ජෝක් බං.....
මම පියෙක් නේ..ආයෙ ඉතිං මොකේද තියල අහන්න ඕනැයැ......
