සම ලිංගිකද නැද්ද?

Your sexual orientation?

  • Straight (Male)

    Votes: 190 79.8%
  • Straight (Female)

    Votes: 30 12.6%
  • Gay

    Votes: 1 0.4%
  • Lesbian

    Votes: 5 2.1%
  • Bi-sexual (Male)

    Votes: 4 1.7%
  • Bi-sexual (Female)

    Votes: 3 1.3%
  • A-sexual

    Votes: 1 0.4%
  • ........ :dull:

    Votes: 4 1.7%

  • Total voters
    238

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    elakiri එකේ ගේ කුරුල්ලන්ට මොකද වුනේ එක පාරම? මම කලින් thread එකේ දැක්කා බර ගාණක් ඉන්නවා.
    ඒ ඇටෙන්ෂන් ගන්න බං.
    අර ඇමසියා පේන්නෙ නැද්ද? අර කෙවෙින් කියල එකෙක් එක්ක යහන් ගත වෙන කතාවක් ලියල තිබ්බේ ........:dull::dull::dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මචෝ මේකෙ වෝට් කරපු අයව බලන්න විදියක් නැද්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒ මොකටද බන්? උබට gay කොල්ලෝ ටිකව සෙට් කරගන්නද? :P
    නෑ යකෝ බයි සෙක්ශුවල් ෆීමේල් දෙන්නෙකුයි ලෙස්බියන් කෙනෙකුයි ඉන්නව කව්ද කියල බලාගන්න :frown:
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,996
    9,320
    113
    Microsoft
    Straight (Male) - මම පිරිමි ,කැමති කෙල්ලොන්ට :)

    හම්මේ :love::love::love::love:කෙල්ලෝ:love::love::love::love:
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif