...සම - හරක් මාධ්‍ය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ...සම - හරක් මාධ්‍ය

    සියලුම ශ්‍රී ලාංකික මාධ්‍යයන් ඉලෙක්ට්‍රොනික මුද්‍රිත සමාජ වෙබ් අඩවි මේ ඔක්කෝම ආයතන විසි තිස් ගාණක් අපිත් එක්ක සම්බන්ධ වුණා. අපිත් එක්ක මාධ්‍ය සහෘදයො එකසිය ගාණක් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ සියල්ලන්ට මේ වෙලාවෙ විශේෂයෙන් මං ස්තූති වන්ත වෙනවා. සමහරක් මාධ්‍ය..........සම - හරක් මාධ්‍ය (නැවත කියමින්) තමුන්ටය කියලා ඒගොල්ලන්ටය ඒ සංකල්පය කියල වැරදි චිත්‍රයක් මැවුවා.. ඒ ගැන ඇත්තෙන්ම දුකයි. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මෙම අධ්‍යක්ෂවරයා හරහා මාධ්‍ය ආයතන සියල්ලම.. ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන මේකට සම්බන්ධ වුණා. සියලුම ලියකියවිලි මං ගාව තියනවා.‘

    මේ අතර අදදෙරණ පුවත් නාලිකා වෙබ් අඩවිය මේ සම්බන්ධව පළ කර තිබුණ වාර්තාවේ මේ ආකාර සටහනක් දක්නට ලැබේ.

    ‘රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමට සහ පසු විපරම් ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබුණි.
    ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට් මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 2016 වසරේදී මනුසත් දෙරණෙන් ඉල්ලීමක් කළේය.
    රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය මනුසත් දෙරණ වෙත භාරදෙන විට ඒ වෙනුවෙන් ඇරඹි ගිණුමේ මිලියන හයක පමණ මුදලක් තැන්පත්ව තිබුණි.
    කෙසේවෙතත් දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ ක්‍රියාන්විතය හරහා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කරනු ලැබුවේ සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිවයි.
    ඒ වෙනුවෙන් අසීමිත ගුවන් කාලයක් දෙරණ මාධ්‍ය ජාලය වෙන්කරනු ලැබූ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දෙනු ලැබීය. ‘

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ඉතින් ඇත්ත තමා යකෝ,

    උබ දැක්කද අනික් chanel වල ඒකාලේ ඔය වගේ publicity එකක් දෙනවා. ඉදලා හිටලා නිකන් මෙන්ෂන් එකක් විතරයි උන් කරේ. නිකන් බොරුවට කඩේ යන්නේ නැතුව හිටපන්. අපිත් දුන්නා office එකේ කොල්ලෝ ටික එකතු වෙලා ඒ දෙරණේ ඇඩ් එක දැකල. උන් ඕකට ගොඩක් මහන්සි උනා ඒ හින්ද ඒ credit එක උන්ට ගියාට වරදක් නෑ.

    රාජිතය කුහක කමට සල්ලි හොයල දුන්නට පස්සේ ඒක ගේන එකත් පහු කර කර හිටිය.
    දැන් බලපන්කො සත පහක දෙයක් නොකරපු ඌ නේ නම ගහගෙන ඉන්නේ. අඩු ගානේ දෙරණ ගැන වචනයක් කියල තියනවද.

    හොද දෙයක් කරලා credit එක ගත්තට කමක් නෑ ඕනේ එකෙක්.

    29572750_433926260369673_7979538452625438803_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    හම්බයො කවද්ද කළගුණ සැලකුවෙ.මාධ්‍ය ආයතන කොච්චර හිටියත් ඌට තිබුන වැඩි දායකත්වයක් දීපු දෙරනට විශේෂ ස්තූතියක් කරන්න.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඇට්ටරයා;23026116 said:
    BUMP...
    මොකද කියන්නේ, කට්ටිය සෙට් වෙලා ඕක ගලවලා මතු පරපුරට දැනගැනීමට ඇත්ත කතාව දාමුද.....

    mama hithanne oya maha dennage nama damma eka Rajithayage wadak. lakunu daganna. nathnam utath pahala kawuruhari gottekge wadak.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉතින් ඇත්ත තමා යකෝ,

    උබ දැක්කද අනික් chanel වල ඒකාලේ ඔය වගේ publicity එකක් දෙනවා. ඉදලා හිටලා නිකන් මෙන්ෂන් එකක් විතරයි උන් කරේ. නිකන් බොරුවට කඩේ යන්නේ නැතුව හිටපන්. අපිත් දුන්නා office එකේ කොල්ලෝ ටික එකතු වෙලා ඒ දෙරණේ ඇඩ් එක දැකල. උන් ඕකට ගොඩක් මහන්සි උනා ඒ හින්ද ඒ credit එක උන්ට ගියාට වරදක් නෑ.

    රාජිතය කුහක කමට සල්ලි හොයල දුන්නට පස්සේ ඒක ගේන එකත් පහු කර කර හිටිය.
    දැන් බලපන්කො සත පහක දෙයක් නොකරපු ඌ නේ නම ගහගෙන ඉන්නේ. අඩු ගානේ දෙරණ ගැන වචනයක් කියල තියනවද.

    හොද දෙයක් කරලා credit එක ගත්තට කමක් නෑ ඕනේ එකෙක්.

    29572750_433926260369673_7979538452625438803_n.jpg

    සම-හරක් මාධ්‍ය මේක කළේ අපි කියලා
    ලකුණු දාගන්න හැදුවාට
    පෙට් ස්කෑනරය ගන්න සියලු මාධ්‍ය වෙහෙසුණා
    - කදීජා සභාපති මොහොමඩ්

    රාජිත යෙක් ගැන නෙවෙයි මම කිව්වේ ..
    මෙන්න මේක :angry:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඉතින් ඇත්ත තමා යකෝ,

    උබ දැක්කද අනික් chanel වල ඒකාලේ ඔය වගේ publicity එකක් දෙනවා. ඉදලා හිටලා නිකන් මෙන්ෂන් එකක් විතරයි උන් කරේ. නිකන් බොරුවට කඩේ යන්නේ නැතුව හිටපන්. අපිත් දුන්නා office එකේ කොල්ලෝ ටික එකතු වෙලා ඒ දෙරණේ ඇඩ් එක දැකල. උන් ඕකට ගොඩක් මහන්සි උනා ඒ හින්ද ඒ credit එක උන්ට ගියාට වරදක් නෑ.

    රාජිතය කුහක කමට සල්ලි හොයල දුන්නට පස්සේ ඒක ගේන එකත් පහු කර කර හිටිය.
    දැන් බලපන්කො සත පහක දෙයක් නොකරපු ඌ නේ නම ගහගෙන ඉන්නේ. අඩු ගානේ දෙරණ ගැන වචනයක් කියල තියනවද.

    හොද දෙයක් කරලා credit එක ගත්තට කමක් නෑ ඕනේ එකෙක්.

    29572750_433926260369673_7979538452625438803_n.jpg

    sira kathawa ban
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මනුසත් දෙරණ වලින් දිනපතාම ජනතාව දැනුවත් කළා....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් දැක්කෙනම් දෙරන විතරයි ඕක ගන්න එකට මහන්සි උනේ බන්.. අනිත් එවුන් මාසෙකට සැරයක් විතර ad දැම්මේ, හැබැයි දෙරනෙන් ඕකට ලොකු campaign එකක් කලා, ඒකයි රටම ඕක ගැන ගොඩක් දැනගත්තේ..

    දැන් රනිලුයි රාජිතයි නම ගහගෙන ආවට උන් කරපු ලබ්බක් නෑ, fb pages වලටයි දෙරනටයු තමයි ස්තූති කරන්න ඕනි ඇත්තටම..

    ඕකට ඇත්තටම අනික් media වලින් හරියට support කලානම් උන් කවදාවත් නිකන් ඉන්නේ නෑ, එහෙනම් උබ මෙහෙම thread දාන්න කලින් උන් දෙරනට බනින්න පටන් ගන්නව, දන්නවනෙ ඉතින් සිරසෙයි, හිරු එකෙයි වැඩ ගැන. උනුත් බබාල නෙවෙයිනෙ බන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට නම් මතක දෙරන සපෝට් කරපු එක විතරයි. අනිත් ඒවා ගෑන මතකයක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මහරගම පිළිකා රෝහලට දැන් අපේක්ෂා රෝහල කියලද කියන්නෙ :rolleyes: :cool:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හම්බයො කවද්ද කළගුණ සැලකුවෙ.මාධ්‍ය ආයතන කොච්චර හිටියත් ඌට තිබුන වැඩි දායකත්වයක් දීපු දෙරනට විශේෂ ස්තූතියක් කරන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලගුන නොදත් උන් .. නම නැතත් පෙට් ස්කෑන් කියපු ගමන් මතක් වෙන්නෙ දෙරණ...:yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉතින් ඇත්ත තමා යකෝ,

    උබ දැක්කද අනික් chanel වල ඒකාලේ ඔය වගේ publicity එකක් දෙනවා. ඉදලා හිටලා නිකන් මෙන්ෂන් එකක් විතරයි උන් කරේ. නිකන් බොරුවට කඩේ යන්නේ නැතුව හිටපන්. අපිත් දුන්නා office එකේ කොල්ලෝ ටික එකතු වෙලා ඒ දෙරණේ ඇඩ් එක දැකල. උන් ඕකට ගොඩක් මහන්සි උනා ඒ හින්ද ඒ credit එක උන්ට ගියාට වරදක් නෑ.

    රාජිතය කුහක කමට සල්ලි හොයල දුන්නට පස්සේ ඒක ගේන එකත් පහු කර කර හිටිය.
    දැන් බලපන්කො සත පහක දෙයක් නොකරපු ඌ නේ නම ගහගෙන ඉන්නේ. අඩු ගානේ දෙරණ ගැන වචනයක් කියල තියනවද.

    හොද දෙයක් කරලා credit එක ගත්තට කමක් නෑ ඕනේ එකෙක්.

    29572750_433926260369673_7979538452625438803_n.jpg

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139

    :D:D:D:D