...සම - හරක් මාධ්‍ය
සියලුම ශ්‍රී ලාංකික මාධ්‍යයන් ඉලෙක්ට්‍රොනික මුද්‍රිත සමාජ වෙබ් අඩවි මේ ඔක්කෝම ආයතන විසි තිස් ගාණක් අපිත් එක්ක සම්බන්ධ වුණා. අපිත් එක්ක මාධ්‍ය සහෘදයො එකසිය ගාණක් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ සියල්ලන්ට මේ වෙලාවෙ විශේෂයෙන් මං ස්තූති වන්ත වෙනවා. සමහරක් මාධ්‍ය..........සම - හරක් මාධ්‍ය (නැවත කියමින්) තමුන්ටය කියලා ඒගොල්ලන්ටය ඒ සංකල්පය කියල වැරදි චිත්‍රයක් මැවුවා.. ඒ ගැන ඇත්තෙන්ම දුකයි. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මෙම අධ්‍යක්ෂවරයා හරහා මාධ්‍ය ආයතන සියල්ලම.. ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන මේකට සම්බන්ධ වුණා. සියලුම ලියකියවිලි මං ගාව තියනවා.‘
මේ අතර අදදෙරණ පුවත් නාලිකා වෙබ් අඩවිය මේ සම්බන්ධව පළ කර තිබුණ වාර්තාවේ මේ ආකාර සටහනක් දක්නට ලැබේ.
‘රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමට සහ පසු විපරම් ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබුණි.
ඒ අනුව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට් මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 2016 වසරේදී මනුසත් දෙරණෙන් ඉල්ලීමක් කළේය.
රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය මනුසත් දෙරණ වෙත භාරදෙන විට ඒ වෙනුවෙන් ඇරඹි ගිණුමේ මිලියන හයක පමණ මුදලක් තැන්පත්ව තිබුණි.
කෙසේවෙතත් දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ ක්‍රියාන්විතය හරහා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කරනු ලැබුවේ සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිවයි.
ඒ වෙනුවෙන් අසීමිත ගුවන් කාලයක් දෙරණ මාධ්‍ය ජාලය වෙන්කරනු ලැබූ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දෙනු ලැබීය. ‘