සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    ඊය මුගේ වීඩියෝ බලන එවුන් තාම ඉන්නවද ? මල ජරාව. උට වඩා පොරක් නැහැ මුළු ලෝකෙම 🤮
    ඔයාගෙ එක දාන්ට බලන්ට
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    අනේ මන්ද .. නිකමට එබුවා video එකේ තැනකින් ...
    ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් ලංකාවේ නෑ කියලා පොර හිනාවෙනවා . :rofl:
    පොර හිතන්නේ ඌ කියන දේවල් එක්ක නෝන්ඩිය ට හිනා උනා මේ ඒ කියන දේවල් ඇත්ත වෙන්ව කියලා .
    ඉන්දියාවේ ආර්ථිකේ සර්ච් කරාට ලංකාවේ එක සර්ච් කරල නෑ බුවා !!
    තව කියනව growth rate එක 8 නම් ආර්ථිකේ ඩබල් වෙනවලු අවුරුදු 7කින් . ඒක කියලත් හිනා වෙන්ව .
    අහන උන් හිතනවා ඇත්ත තමයි නේද කියලා .
    🥱

    එතනින් එහා බලලා වැඩක් නෑ ඉතින් . ඌ ම කියල ඌ ම හිනාවෙනවා .
    comment වල බැතිමත්තු ටික උද්දාමයට පත් වෙලා ඇති ෂුවර් එකට .

    මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ. 🤮
    ඌ බොරු නේ බන් කියන්නේ ඉතින් .. ඌ පච කියල ඌ ම හිනාවෙනවා .
    එතකොට අපි මොනවද ඒ වගේ video එකකින් ගන්න ඕනේ ? :rofl:
    ------ Post added on Sep 8, 2024 at 9:52 AM
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මේ ඉන්නෙ හෙනම උගතෙක් 😂😂

    ගෝටගෙ 'වියත්මග' මතක් උනා :(
    හික් ගෑවෙනවා නේද කාලකන්නි සෙට් එකට වැදගත් මිනිස්සු කෙලින් කතාකරන කොට
    ------ Post added on Sep 8, 2024 at 9:58 AM

    හැම්මේ ගූ ඇම්පීයෝ කැලැබිලා මොකද මොකදමේ
    ------ Post added on Sep 8, 2024 at 9:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    මේ ඉන්නෙ හෙනම උගතෙක් 😂😂
    හරි දැන් උබම කියපන් ලංකාවේ ආර්ථිකේ ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් නැද්ද මු කියන විදියට ??? :lol:

    ඇත්ත ද බොරුද කියලා කියපන් . ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි දැන් උබම කියපන් ලංකාවේ ආර්ථිකේ ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් නැද්ද මු කියන විදියට ??? :lol:

    ඇත්ත ද බොරුද කියලා කියපන් . ..
    India: In 2023, India's GDP was $3,549.92 billion, while Sri Lanka's GDP was $84.36 billion

    ගනන් හදලා බලපන්

    Muge scientific videos attatama hondai
    Eth anwashya dewal katha karala muth Thissata wechcha de karaganna thama hadanne
    අනවස්‍ය? උඹ කොහොමද පෙන්දෝ එ මනුස්සයගේ භාශණ නිදහස අවස්‍ය අනවස්‍ය බව තීරනය කරන්නෙ?
    ------ Post added on Sep 8, 2024 at 10:19 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    India: In 2023, India's GDP was $3,549.92 billion, while Sri Lanka's GDP was $84.36 billion

    ගනන් හදලා බලපන්
    84.36 / 3550 x 100 = 2.38 %

    ඉතින් මූ 1%ක් වත් නෑ , 30ක් වත් නෑ කියලා හිනාවෙන්නේ ඇයි ?? 🥱
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට 8% growth rate එකක් තියන ආර්ථිකයක් අවුරුදු 7කින් ඩබල් වෙන්ව ද ?
    ඔව්.

    According to a Morgan Stanley report, India's GDP could more than double from $3.5 trillion to more than $7.5 trillion by 2031. The report also predicts that India's consumption could more than double from $2 trillion in 2022 to $4.9 trillion by the end of the decade.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ. 🤮
    :yes:

    මට මතකයි සමීක්ෂණ ගැන කලින් කියපු වෙලාවෙත් මේකෙ උනුයි යූ ටියුබ් එකේ උනුයි ඒක ගැන නෙමේ හෑලි ලියන්නෙ දිනන්නෙ මොකාද කියලා.

    රුචිරයාගේ ටාර්ගට් එක 0.5% මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන එකනෙ. මේ යන විදිහට ඒකත් ලොකු ටාර්ගට් එකක්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අවුලක් නෑ. වීඩියො එකේ මොකද්ද තියෙන්නෙ කියලවත් නොබල මං පොර ජාතකේ මේකෙ දාන අය ඉන්නෙ 😂.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113

    සජිත්තයි / රනිල්ටයි දෙන එවුන් හන්න එපා හිත රිදෙයි

    මූදැන් වෙන පාරක යන්නේ
    හෙමින් බෞද්ධ දර්ශනයට
    ගහන්නෙ
    ඡන්දේ මොකාට දුන්නත් අවුලක් නෑ

    Mokakda e scene eka
    උබ මාලිමාවෙ එකෙක් මම හරිනේ
    ------ Post added on Sep 8, 2024 at 10:32 AM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඔව්
    උබලා වගේ කියන ඕන දෙයක් කට අරගෙන විශ්වාස කරන බැතිමත්තු ටිකට තමයි ඕව දාන්නේ ඇගේ හිරිගඩු එන්න .
    ගිහින් කමෙන්ට් එකක් දාපං "බුදු සරණයි අපේ සර් ට, සර් මතු බුදුවෙනවා " වගේ මොකක් හරි දෙයක් කියල... (y)