ඔයාගෙ එක දාන්ට බලන්ටඊය මුගේ වීඩියෝ බලන එවුන් තාම ඉන්නවද ? මල ජරාව. උට වඩා පොරක් නැහැ මුළු ලෝකෙම![]()
රෑ වෙලා නාගෙන වරෙන්. මගේ එක දාන්නම් දැන් බැහැඔයාගෙ එක දාන්ට බලන්ට


ඌ බොරු නේ බන් කියන්නේ ඉතින් .. ඌ පච කියල ඌ ම හිනාවෙනවා .මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ.![]()

මේ ඉන්නෙ හෙනම උගතෙක්අනේ මන්ද .. නිකමට එබුවා video එකේ තැනකින් ...
ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් ලංකාවේ නෑ කියලා පොර හිනාවෙනවා .
පොර හිතන්නේ ඌ කියන දේවල් එක්ක නෝන්ඩිය ට හිනා උනා මේ ඒ කියන දේවල් ඇත්ත වෙන්ව කියලා .
ඉන්දියාවේ ආර්ථිකේ සර්ච් කරාට ලංකාවේ එක සර්ච් කරල නෑ බුවා !!
තව කියනව growth rate එක 8 නම් ආර්ථිකේ ඩබල් වෙනවලු අවුරුදු 7කින් . ඒක කියලත් හිනා වෙන්ව .
අහන උන් හිතනවා ඇත්ත තමයි නේද කියලා .
එතනින් එහා බලලා වැඩක් නෑ ඉතින් . ඌ ම කියල ඌ ම හිනාවෙනවා .
comment වල බැතිමත්තු ටික උද්දාමයට පත් වෙලා ඇති ෂුවර් එකට .
ඌ බොරු නේ බන් කියන්නේ ඉතින් .. ඌ පච කියල ඌ ම හිනාවෙනවා .
එතකොට අපි මොනවද ඒ වගේ video එකකින් ගන්න ඕනේ ?
------ Post added on Sep 8, 2024 at 9:52 AM
හික් ගෑවෙනවා නේද කාලකන්නි සෙට් එකට වැදගත් මිනිස්සු කෙලින් කතාකරන කොටගෝටගෙ 'වියත්මග' මතක් උනා![]()
හරි දැන් උබම කියපන් ලංකාවේ ආර්ථිකේ ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් නැද්ද මු කියන විදියට ???මේ ඉන්නෙ හෙනම උගතෙක්![]()
ඔයාගෙ මට්ටම තේරුනා තෑම්ක්ස්රෑ වෙලා නාගෙන වරෙන්. මගේ එක දාන්නම් දැන් බැහැ![]()
India: In 2023, India's GDP was $3,549.92 billion, while Sri Lanka's GDP was $84.36 billionහරි දැන් උබම කියපන් ලංකාවේ ආර්ථිකේ ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් නැද්ද මු කියන විදියට ???
ඇත්ත ද බොරුද කියලා කියපන් . ..
අනවස්ය? උඹ කොහොමද පෙන්දෝ එ මනුස්සයගේ භාශණ නිදහස අවස්ය අනවස්ය බව තීරනය කරන්නෙ?Muge scientific videos attatama hondai
Eth anwashya dewal katha karala muth Thissata wechcha de karaganna thama hadanne
84.36 / 3550 x 100 = 2.38 %India: In 2023, India's GDP was $3,549.92 billion, while Sri Lanka's GDP was $84.36 billion
ගනන් හදලා බලපන්
dan mu katada denawa kiyanne??
හරි හරි 2% කියලා වෙනස් කරන්න කියමු84.36 / 3550 x 100 = 2.38 %
ඉතින් මූ 1%ක් වත් නෑ , 30ක් වත් නෑ කියලා හිනාවෙන්නේ ඇයි ??![]()
එතකොට 8% growth rate එකක් තියන ආර්ථිකයක් අවුරුදු 7කින් ඩබල් වෙන්ව ද ?හරි හරි 2% කියලා වෙනස් කරන්න කියමු
ඔව්.එතකොට 8% growth rate එකක් තියන ආර්ථිකයක් අවුරුදු 7කින් ඩබල් වෙන්ව ද ?
මේකෙ ඉන්න පකයල video එක බලල ඒකෙ තියන වැදගත් දෙයක් ගන්නෙ නැතුව කරපු එකාට බැන බැන ඉන්නව. හඳ පෙන්නුවාම අත දිහා බලන මෝඩ හුකන්නල ඉන්නෙ.![]()

සජිත්තයි / රනිල්ටයි දෙන එවුන් හන්න එපා හිත රිදෙයි
උබ මාලිමාවෙ එකෙක් මම හරිනේMokakda e scene eka
උබලා වගේ කියන ඕන දෙයක් කට අරගෙන විශ්වාස කරන බැතිමත්තු ටිකට තමයි ඕව දාන්නේ ඇගේ හිරිගඩු එන්න .
මේ බුද්දිමතා කියෙව්වට ඕක වැඩිවෙන විදිය වත් දන්නෙ නෑ. පොරට පේන්නෙ. 8% * අවුරුදු 7 උනාම 56 කියල බං