සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    ඉතින් එහෙම බැලුවත් උබ කියන්නේ 30ක් බෑ කියලා ද ලංකාවට ?
    කලින් miss lead කලා කියල පිලිගන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    කලින් miss lead කලා කියල පිලිගන්නවද?
    දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??
    ඌ කියන්නේ 30 B රැකගන්න බැරි , අරගෙන එන් බැරි කතාවක් . :rofl:
    30B වත් ලංකාවේ ආර්ථිකේ නෑ කියල හිතාගෙන කරන video කක් .
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??
    ඌ කියන්නේ 30 B රැකගන්න බැරි , අරගෙන එන් බැරි කතාවක් . :rofl:
    30B වත් ලංකාවේ ආර්ථිකේ නෑ කියල හිතාගෙන කරන video කක් .

    සිංහල බෑ වගේ නේ උඹට.

    30B අරගෙන එන්න බැරි නායකයෙක් ට ඡන්දෙ දෙන්න හිතන්න එපා කියල කියන්නෙ

    misslead නොකර හිටහන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    72 rule ban. ane manda uba nam. one ma deyak double wenna yana kalaya maninna lesima krame 72 rule
    ඉතින් මම ඔකෙන් තමයි කිව්වේ 7ක් නෙවෙයි කියලා . උබ හිතුවේ 8 , 7න් වැඩි කරා කියලා ද ?
    72 rule එකෙන් කීයද ?
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේක බලද්දි තිස්ස ගුරුතුමාව මතක් වුනා. මෙතුමත් මාලිමාව දිනල හාද්දි අවුරුද්දක් දෙකක් යද්දි troll වේවි. අපරාදෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    සිංහල බෑ වගේ නේ උඹට.

    30B අරගෙන එන්න බැරි නායකයෙක් ට ඡන්දෙ දෙන්න හිතන්න එපා කියල කියන්නෙ

    misslead නොකර හිටහන්
    ඉතින් එක තමයි බන් . උබ ආයිත් video එක බලපං .
    30B රැකගන්න බැරි , අරුන් දෙගුණයක් කරද්දීත් 30 අරගෙන එන්න බැරි ආර්ථිකයක් ගැන කියන්නේ .
    ඌ හිතන්නේ තාම 30ක් නෑ කියලා .

    මම කියන්නේ දැනටත් 2.3% ක් තියනව උන්ට සප්ක්ෂාව . .. උන් ඩබල් කරද්දී අපිට 30 වලින් වැඩි කරගන්නත් බැරි කමක් නෑ .

    30B අරගෙන එන්න බැරි නායකයෙක් ට ඡන්දෙ දෙන්න හිතන්න එපා කියල කියන්නෙ
    30 අරගෙන එන්න නෙවෙයි නෙවෙයි දැනට 80+ අරගෙන එනව
    අවුරුදු ගානකට කලින් 90+ තිබිල තියනව .
    ------ Post added on Sep 8, 2024 at 11:21 AM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    30 අරගෙන එන්න නෙවෙයි නෙවෙයි දැනට 80+ අරගෙන එනව
    අවුරුදු ගානකට කලින් 90+ තිබිල තියනව
    මේකට අදාල නෑ ඒක.. මේකෙ කියන්නෙ වෙන කතාවක්
    උන් ඩබල් කරද්දී අපිට 30 වලින් වැඩි කරගන්නත් බැරි කමක් නෑ
    බැරිකමක් නෑ කියල තමා කියන්නෙ. බැරි නම් කරන්න කියන්නෙ නෑනෙ. කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න කියල කියන්නෙ.

    ඉංදියාවෙ වැඩි වෙන economy එකෙන් ඩොලර් බිලියන 30ක් ලංකාවට අලුතෙන් ගේන්න plan එකක් මම දැකලත් නෑ තාම නම්
     
    • Like
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    මේකට අදාල නෑ ඒක.. මේකෙ කියන්නෙ වෙන කතාවක්

    බැරිකමක් නෑ කියල තමා කියන්නෙ. බැරි නම් කරන්න කියන්නෙ නෑනෙ. කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න කියල කියන්නෙ.

    ඉංදියාවෙ වැඩි වෙන economy එකෙන් ඩොලර් බිලියන 30ක් ලංකාවට අලුතෙන් ගේන්න plan එකක් මම දැකලත් නෑ තාම නම්
    ලංකාවේ ඉතිහාසේ එහෙම වැඩිවෙලා තියනව ඔය ගනන් වලින් .
    ලංකාවේ ඊලග අවුරුදු ගැන predict කරපුවා නැද්ද ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    ලංකාවේ ඉතිහාසේ එහෙම වැඩිවෙලා තියනව ඔය ගනන් වලින් .
    ලංකාවේ ඊලග අවුරුදු ගැන predict කරපුවා නැද්ද ?
    specific දෙයින් (ඉන්දියාව එක්ක trade agreement එකක් මොකක් හරි හරි එලකින්) , එහෙම වැඩි කරන් නෑ මෑතක
    Prediction දැකලත් නෑ.
     
    • Like
    Reactions: nul

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇයි මේ රචනා ලියන්නේ.පලකෝ නොදැක්කා වැගේ 😁😁

    බැහැ අපේ සර් දිනනවා. රනිල් සර්ට පුලුවන්. ඉහි ඉහි ඉහි 🥲🥲

    ගෝටගෙ 'වියත්මග' මතක් උනා :(

    එහෙමද? :(

    මේ තියෙන්නෙ ඒක හදපු කට්ටිය 👇🏼😹

    IMG-6647.jpg
    [/url]
    ------ Post added on Sep 8, 2024 at 12:52 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    එරෝසන්ගේ පොල්තෙල් නූලට ගහන්න නුල් ටිකක් අනාගතයේදී කිරියට එකතු වෙයි වගේ මේ යන විදියට 🥲
    ඒවා දැන් සිප්පි. ඒවා තියෙන්නේ දැන් කුණුහරුප ලෝකල් කැබිනට් එකේ උන්ට බම්ප් කරන්න
    මරු ටිකක් තියෙනවා රට ඉදන් ලංකාව හදපු, නොමිලේ ස්වෙච්චා සේවයට කොටපු නුල්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඒවා දැන් සිප්පි. ඒවා තියෙන්නේ දැන් කුණුහරුප ලෝකල් කැබිනට් එකේ උන්ට බම්ප් කරන්න
    මරු ටිකක් තියෙනවා රට ඉදන් ලංකාව හදපු, නොමිලේ ස්වෙච්චා සේවයට කොටපු නුල්.
    ඕයි මැච් එක බලන්න ඒපා අද . උන් දෙන්නට පාඩුවේ ගහන්න දීපං !!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ඕයි මැච් එක බලන්න ඒපා අද . උන් දෙන්නට පාඩුවේ ගහන්න දීපං !!
    උබත් නන්දසේන වගේ. පෑන පෙට්ටියට දැම්මම මේකේ උන් සුලුදිය තෙමාගෙන උබට දිගටම නුල් දාගන්න කියුවා.
    අනේ ඉතින් ඊලග ටුවර් එකේ නුලක් දැම්මා. දැන් වයිට් වොෂ් එකට ආණමඩුවේ ඉදන් නිකවරටියට රුපියල් 20 දුර.

    හොද වෙලාවට ජාතික ලැයිස්තුවෙන් මම ඒ නුලේ හිටියේ. බයවෙන්න එපා "පුළුවන් ශ්‍රී ලංකා කිරිකට්"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    උබත් නන්දසේන වගේ. පෑන පෙට්ටියට දැම්මම මේකේ උන් සුලුදිය තෙමාගෙන උබට දිගටම නුල් දාගන්න කියුවා.
    අනේ ඉතින් ඊලග ටුවර් එකේ නුලක් දැම්මා. දැන් වයිට් වොෂ් එකට ආණමඩුවේ ඉදන් නිකවරටියට රුපියල් 20 දුර.

    හොද වෙලාවට ජාතික ලැයිස්තුවෙන් මම ඒ නුලේ හිටියේ. බයවෙන්න එපා "පුළුවන් ශ්‍රී ලංකා කිරිකට්"
    කවුරුත් ත්‍රෙඩ් එකක් දාන්න බාරගත්තේ නැති වෙලාවක මමයි බාරගත්තේ . .......................... 🥱
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    විඩියෝ එක හරියට බලලා කමෙන්ට් කරහල්ලා බන් එහෙම නැතුව මෙතැන පොර ටෝක් දෙන්න එපා උඹලගේ කමෙන්ට් කියවන අපේ කාලෙත් අපරාදෙ :angry::angry:
     
    • Like
    Reactions: Spiderman.Ayya