72 rule ban. ane manda uba nam. one ma deyak double wenna yana kalaya maninna lesima krame 72 ruleඑතකොට 8% growth rate එකක් තියන ආර්ථිකයක් අවුරුදු 7කින් ඩබල් වෙන්ව ද ?
72 rule ban. ane manda uba nam. one ma deyak double wenna yana kalaya maninna lesima krame 72 ruleඑතකොට 8% growth rate එකක් තියන ආර්ථිකයක් අවුරුදු 7කින් ඩබල් වෙන්ව ද ?
කලින් miss lead කලා කියල පිලිගන්නවද?ඉතින් එහෙම බැලුවත් උබ කියන්නේ 30ක් බෑ කියලා ද ලංකාවට ?
දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??කලින් miss lead කලා කියල පිලිගන්නවද?

දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??
ඌ කියන්නේ 30 B රැකගන්න බැරි , අරගෙන එන් බැරි කතාවක් .
30B වත් ලංකාවේ ආර්ථිකේ නෑ කියල හිතාගෙන කරන video කක් .
ඉතින් මම ඔකෙන් තමයි කිව්වේ 7ක් නෙවෙයි කියලා . උබ හිතුවේ 8 , 7න් වැඩි කරා කියලා ද ?72 rule ban. ane manda uba nam. one ma deyak double wenna yana kalaya maninna lesima krame 72 rule
ඉතින් එක තමයි බන් . උබ ආයිත් video එක බලපං .සිංහල බෑ වගේ නේ උඹට.
30B අරගෙන එන්න බැරි නායකයෙක් ට ඡන්දෙ දෙන්න හිතන්න එපා කියල කියන්නෙ
misslead නොකර හිටහන්
30 අරගෙන එන්න නෙවෙයි නෙවෙයි දැනට 80+ අරගෙන එනව30B අරගෙන එන්න බැරි නායකයෙක් ට ඡන්දෙ දෙන්න හිතන්න එපා කියල කියන්නෙ
මේකට අදාල නෑ ඒක.. මේකෙ කියන්නෙ වෙන කතාවක්30 අරගෙන එන්න නෙවෙයි නෙවෙයි දැනට 80+ අරගෙන එනව
අවුරුදු ගානකට කලින් 90+ තිබිල තියනව
බැරිකමක් නෑ කියල තමා කියන්නෙ. බැරි නම් කරන්න කියන්නෙ නෑනෙ. කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න කියල කියන්නෙ.උන් ඩබල් කරද්දී අපිට 30 වලින් වැඩි කරගන්නත් බැරි කමක් නෑ
ලංකාවේ ඉතිහාසේ එහෙම වැඩිවෙලා තියනව ඔය ගනන් වලින් .මේකට අදාල නෑ ඒක.. මේකෙ කියන්නෙ වෙන කතාවක්
බැරිකමක් නෑ කියල තමා කියන්නෙ. බැරි නම් කරන්න කියන්නෙ නෑනෙ. කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න කියල කියන්නෙ.
ඉංදියාවෙ වැඩි වෙන economy එකෙන් ඩොලර් බිලියන 30ක් ලංකාවට අලුතෙන් ගේන්න plan එකක් මම දැකලත් නෑ තාම නම්
specific දෙයින් (ඉන්දියාව එක්ක trade agreement එකක් මොකක් හරි හරි එලකින්) , එහෙම වැඩි කරන් නෑ මෑතකලංකාවේ ඉතිහාසේ එහෙම වැඩිවෙලා තියනව ඔය ගනන් වලින් .
ලංකාවේ ඊලග අවුරුදු ගැන predict කරපුවා නැද්ද ?
ඉතින් ඇයි මේ රචනා ලියන්නේ.පලකෝ නොදැක්කා වැගේ![]()
ගෝටගෙ 'වියත්මග' මතක් උනා![]()
ඒවා දැන් සිප්පි. ඒවා තියෙන්නේ දැන් කුණුහරුප ලෝකල් කැබිනට් එකේ උන්ට බම්ප් කරන්නඑරෝසන්ගේ පොල්තෙල් නූලට ගහන්න නුල් ටිකක් අනාගතයේදී කිරියට එකතු වෙයි වගේ මේ යන විදියට![]()
ඒවා දැන් සිප්පි. මරු ටිකක් තියෙනවා රට ඉදන් ලංකාව හදපු, නොමිලේ ස්වෙච්චා සේවයට කොටපු නුල්.
ඕයි මැච් එක බලන්න ඒපා අද . උන් දෙන්නට පාඩුවේ ගහන්න දීපං !!ඒවා දැන් සිප්පි. ඒවා තියෙන්නේ දැන් කුණුහරුප ලෝකල් කැබිනට් එකේ උන්ට බම්ප් කරන්න
මරු ටිකක් තියෙනවා රට ඉදන් ලංකාව හදපු, නොමිලේ ස්වෙච්චා සේවයට කොටපු නුල්.
උබත් නන්දසේන වගේ. පෑන පෙට්ටියට දැම්මම මේකේ උන් සුලුදිය තෙමාගෙන උබට දිගටම නුල් දාගන්න කියුවා.ඕයි මැච් එක බලන්න ඒපා අද . උන් දෙන්නට පාඩුවේ ගහන්න දීපං !!
කවුරුත් ත්රෙඩ් එකක් දාන්න බාරගත්තේ නැති වෙලාවක මමයි බාරගත්තේ . ..........................උබත් නන්දසේන වගේ. පෑන පෙට්ටියට දැම්මම මේකේ උන් සුලුදිය තෙමාගෙන උබට දිගටම නුල් දාගන්න කියුවා.
අනේ ඉතින් ඊලග ටුවර් එකේ නුලක් දැම්මා. දැන් වයිට් වොෂ් එකට ආණමඩුවේ ඉදන් නිකවරටියට රුපියල් 20 දුර.
හොද වෙලාවට ජාතික ලැයිස්තුවෙන් මම ඒ නුලේ හිටියේ. බයවෙන්න එපා "පුළුවන් ශ්රී ලංකා කිරිකට්"
Munge fact check karanna ona84.36 / 3550 x 100 = 2.38 %
ඉතින් මූ 1%ක් වත් නෑ , 30ක් වත් නෑ කියලා හිනාවෙන්නේ ඇයි ??![]()

