ඒකම තමා බන් මාත් කියන්නේ. කොලිටිය රාජිතය බෑලුවොත් උගේ පුතා වගේ එවුන්ම එලියට එයි. කාලො ෆොන්සේකා වගේ මනුස්සයෙක් බලන එකට තමා මාත් කෑමති. අන්න ඒක තමයි වෙන්න ඔනේ. එච්චරයි![]()


ඒකම තමා බන් මාත් කියන්නේ. කොලිටිය රාජිතය බෑලුවොත් උගේ පුතා වගේ එවුන්ම එලියට එයි. කාලො ෆොන්සේකා වගේ මනුස්සයෙක් බලන එකට තමා මාත් කෑමති. අන්න ඒක තමයි වෙන්න ඔනේ. එච්චරයි![]()


ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...එතුමා කියන්නෙ මොකක්ද කියලත් උබල දන්නවනෙ...එතකොට සයිටම් එකට මක්කද වෙන්නෙ කියල ඔයාම හිතාගන්ඩකො....බස් ගැමුනුගෙ විතරක් නෙමේනෙ ....දොස්තරලගෙ ලමයින්ටත් වඩා...රාජිතගෙ ලේලි ඉන්නෙ ඔකෙ නේද ඒව ගැන එහෙම මතක්වත් කරන්ඩ එපා.
.
Um not sure the shit GMOA is doing. Prof. Carlo is going to retire on 30 th of June and next will be Prof. Nilanthi who is seems to be partial for SAITM. Anyway will c bro.

prof nilanthi kiyanne ragama eke inna kena neda ???saitem ekata kade yana manussayane ban![]()
GMOA eke maha unta pissu ban. 
Ow bn oya gaani thamai.GMOA eke maha unta pissu ban.
![]()

best way is Open university which perform from Ranil(according to my knowledge)
Since there is a funding from paid students, universities can be improved විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරන්න ඉල්ලන්නෙ ඒක තමයි පුතේ.![]()
ඒක තමයි බන් කියුවෙ නිදහස් අධයාපන ක්‍රමය තව ශක්තිමත් කරන්ඩ ඔනෙ කියල...මීට වඩා වැඩි පිරිසක් විශ්ව විද්‍යාලයට බදවා ගන්ඩ වැඩ පිලිවෙලක් හදන්ඩ ඔනෙ...එහෙම නැතුව සල්ලි කාරයට විතරක් ඉගෙන ගන්ඩ පුලුවන් ක්‍රමයක් හදල තේරුමක් නැ.ලකාවෙ ඉන්නෙ අතිශය බහුතරයක් දුප්පත් මිනිස්සු...
dr nilanthi gattotnam iwarai ban.carlo fonseka sir nisa tama meka metaram durak adan giye![]()

දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
dr nilanthi gattotnam iwarai ban.carlo fonseka sir nisa tama meka metaram durak adan giye![]()
The way i suggest is, you have to pay to learn at all the government universities and full scholarships will granted for the people who performs well in scholarshipSince there is a funding from paid students, universities can be improved
රටේ මුලු අධ්‍යාපනයට 6% දීගන්න බැරුව තව මොනාද බන්..
ඉතින් බං ඕවා ඔක්කොම කරන්න රජයෙන් සල්ලි ඕනී. 6%ක් වෙන් කරගෙන නැතිව තව මොන කතාද?
දැන් තියන සල්ලි වලින් විශ්ව විද්‍යාල හදන්න ගියොත්, පොඩි පොඩි ඉස්කෝල ටික වැහිලා යනවා. රටේ ජනගහනය වැඩි වෙන්න වෙන්න මේක salable නැහැ.
එහෙනම් ඔය තර්කයම ගේන්න පුලුවන්, සෞඛ්‍යටත්... පෞද්ගලික රෝහල් වහන්න, රජයේ රෝහල් පුලුල් කරමු කියලා..
මචං ඕක කරන්න පුළුවන් නම් හොදයි . ඒත් එතකොට ඒ ලෙඩ්ඩු ලොට් එකම අදින්න වෙන්නේ ආණ්ඩුවට, ඒකට යන වියදම කවර් කර ගන්න ආණ්ඩුවට අමාරුයි.ඔව්.ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරමු.පෞද්ගලික රෝහල් වහමු.මොකෝ ඔය සයිටම් යන්න අපිට සල්ලි නෑ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න සල්ලිත් නෑ.
මචං ඕක කරන්න පුළුවන් නම් හොදයි . ඒත් එතකොට ඒ ලෙඩ්ඩු ලොට් එකම අදින්න වෙන්නේ ආණ්ඩුවට, ඒකට යන වියදම කවර් කර ගන්න ආණ්ඩුවට අමාරුයි.
දැනටත් තියන ලොට් එක ඇද ගන්න බෑ කියලායි කියන්නේ අපේ එක්කෙනා
නෑ කිව්වේ නෑනෙ
ඒකම තමා කෑම්පස් වලටත් වෙලා තියෙන්නේ. ගන්න පුලුවන් ගාන සීමිතයි. අනිත් එවුන්ට යන්න කිසිම තෑනක් නෑත්නම් ප්‍රයිවට් ඒවා පටන් ගන්න වෙනව. ඕක තමා සරල දේ
ඇත්ත. ප්‍රයිවට් ඕන. ඒත් හොර ගුහාවල් ඕන නෑනෙ. 
දොස්තරල දිනුව කියල කියමු නේද...

දොස්තරල දිනුව කියල කියමු නේද...![]()
උබට පෙන හින..සයිටම් දිනලා ඉවරයි.. u will see soon![]()

All this last 6 few months, all the the medical student just fight for to make MBBS standard for this buggers...

