සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකම තමා බන් මාත් කියන්නේ. කොලිටිය රාජිතය බෑලුවොත් උගේ පුතා වගේ එවුන්ම එලියට එයි. කාලො ෆොන්සේකා වගේ මනුස්සයෙක් බලන එකට තමා මාත් කෑමති. අන්න ඒක තමයි වෙන්න ඔනේ. එච්චරයි :):):)

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගැසට් එක ආවම ඔයාම බලාගන්ඩකො එතකොට තේරෙයිනෙ..ගැසට් එක ආවම ප්‍රමිතිය තියෙනවද නැද්ද කියල පරික්ශා කරන්නෙ රාජිත නෙමේනෙ...ඒක කරන්නෙ කාලෝ ෆොන්සේකනෙ...එතුමා කියන්නෙ මොකක්ද කියලත් උබල දන්නවනෙ...එතකොට සයිටම් එකට මක්කද වෙන්නෙ කියල ඔයාම හිතාගන්ඩකො..:lol::lol:..බස් ගැමුනුගෙ විතරක් නෙමේනෙ ....දොස්තරලගෙ ලමයින්ටත් වඩා...රාජිතගෙ ලේලි ඉන්නෙ ඔකෙ නේද ඒව ගැන එහෙම මතක්වත් කරන්ඩ එපා.:rofl::rofl:.

    Um not sure the shit GMOA is doing. Prof. Carlo is going to retire on 30 th of June and next will be Prof. Nilanthi who is seems to be partial for SAITM. Anyway will c bro.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    best way is Open university which perform from Ranil(according to my knowledge)

    The way i suggest is, you have to pay to learn at all the government universities and full scholarships will granted for the people who performs well in scholarship :) Since there is a funding from paid students, universities can be improved

    විශ්ව විද්‍යාල බඳවාගැනීම් වැඩි කරන්න ඉල්ලන්නෙ ඒක තමයි පුතේ. :rofl:

    රටේ මුලු අධ්‍යාපනයට 6% දීගන්න බැරුව තව මොනාද බන්..

    ඒක තමයි බන් කියුවෙ නිදහස් අධයාපන ක්‍රමය තව ශක්තිමත් කරන්ඩ ඔනෙ කියල...මීට වඩා වැඩි පිරිසක් විශ්ව විද්යාලයට බදවා ගන්ඩ වැඩ පිලිවෙලක් හදන්ඩ ඔනෙ...එහෙම නැතුව සල්ලි කාරයට විතරක් ඉගෙන ගන්ඩ පුලුවන් ක්‍රමයක් හදල තේරුමක් නැ.ලකාවෙ ඉන්නෙ අතිශය බහුතරයක් දුප්පත් මිනිස්සු...

    ඉතින් බං ඕවා ඔක්කොම කරන්න රජයෙන් සල්ලි ඕනී. 6%ක් වෙන් කරගෙන නැතිව තව මොන කතාද?
    දැන් තියන සල්ලි වලින් විශ්ව විද්‍යාල හදන්න ගියොත්, පොඩි පොඩි ඉස්කෝල ටික වැහිලා යනවා. රටේ ජනගහනය වැඩි වෙන්න වෙන්න මේක salable නැහැ.
    එහෙනම් ඔය තර්කයම ගේන්න පුලුවන්, සෞඛ්‍යටත්... පෞද්ගලික රෝහල් වහන්න, රජයේ රෝහල් පුලුල් කරමු කියලා..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?

    මන් දන්නා දේවල් අනුව නම් අධිකරණය සයිටම් පිළිගත්තේ UGC Approve තියනවා කියල කියපු නිසා.එත් පස්සේ බලද්දී UGC Approve දීලා නෑ ලු.ඒ නිසා අධිකරණ තීන්දුව බලරහිත වෙන්න ඉඩ ඇති.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    dr nilanthi gattotnam iwarai ban.carlo fonseka sir nisa tama meka metaram durak adan giye :(

    ඇමති නේ බං ඕකේ සභාපති පත් කරන්නේ..
    කොහොමත් ඊලගට පත්කරගන්නේ රාජිතට ඕන දේ කරන එකෙක් තමයි..
    ඔතනින් ප්‍රමිතියක් සෙට් කරලා, ඒවට ටැලි වෙන්න සයිටම් අප්ග්‍රේඩ් කරනවා උන් ඊලගට..
    ප්‍රධාන ගැටලුව සායනික පුහුණුවනේ..
    සෙමි ගවර්මන්ට් වෙච්ච ගමන් සායනික පුහුණුව රජයේ රෝහල් වලින් නොමිලේම අරගන්න පුළුවන්..
    ඕකෙන් වෙන්නේ ඩොකාලට කියාගන්න දෙයක් නැති කරෝන එක..
    මේ යක්කු හිතාගෙන ඉන්නේ හරි සයිටම් වැහුනා කියල..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    The way i suggest is, you have to pay to learn at all the government universities and full scholarships will granted for the people who performs well in scholarship :) Since there is a funding from paid students, universities can be improved

    රටේ මුලු අධ්‍යාපනයට 6% දීගන්න බැරුව තව මොනාද බන්..

    ඉතින් බං ඕවා ඔක්කොම කරන්න රජයෙන් සල්ලි ඕනී. 6%ක් වෙන් කරගෙන නැතිව තව මොන කතාද?
    දැන් තියන සල්ලි වලින් විශ්ව විද්‍යාල හදන්න ගියොත්, පොඩි පොඩි ඉස්කෝල ටික වැහිලා යනවා. රටේ ජනගහනය වැඩි වෙන්න වෙන්න මේක salable නැහැ.
    එහෙනම් ඔය තර්කයම ගේන්න පුලුවන්, සෞඛ්‍යටත්... පෞද්ගලික රෝහල් වහන්න, රජයේ රෝහල් පුලුල් කරමු කියලා..

    ඔව්.ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරමු.පෞද්ගලික රෝහල් වහමු.මොකෝ ඔය සයිටම් යන්න අපිට සල්ලි නෑ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න සල්ලිත් නෑ.
     
    ඔව්.ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරමු.පෞද්ගලික රෝහල් වහමු.මොකෝ ඔය සයිටම් යන්න අපිට සල්ලි නෑ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න සල්ලිත් නෑ.
    මචං ඕක කරන්න පුළුවන් නම් හොදයි . ඒත් එතකොට ඒ ලෙඩ්ඩු ලොට් එකම අදින්න වෙන්නේ ආණ්ඩුවට, ඒකට යන වියදම කවර් කර ගන්න ආණ්ඩුවට අමාරුයි.

    දැනටත් තියන ලොට් එක ඇද ගන්න බෑ කියලායි කියන්නේ අපේ එක්කෙනා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං ඕක කරන්න පුළුවන් නම් හොදයි . ඒත් එතකොට ඒ ලෙඩ්ඩු ලොට් එකම අදින්න වෙන්නේ ආණ්ඩුවට, ඒකට යන වියදම කවර් කර ගන්න ආණ්ඩුවට අමාරුයි.

    දැනටත් තියන ලොට් එක ඇද ගන්න බෑ කියලායි කියන්නේ අපේ එක්කෙනා

    ඒකම තමා කෑම්පස් වලටත් වෙලා තියෙන්නේ. ගන්න පුලුවන් ගාන සීමිතයි. අනිත් එවුන්ට යන්න කිසිම තෑනක් නෑත්නම් ප්‍රයිවට් ඒවා පටන් ගන්න වෙනව. ඕක තමා සරල දේ
     
    ඒකම තමා කෑම්පස් වලටත් වෙලා තියෙන්නේ. ගන්න පුලුවන් ගාන සීමිතයි. අනිත් එවුන්ට යන්න කිසිම තෑනක් නෑත්නම් ප්‍රයිවට් ඒවා පටන් ගන්න වෙනව. ඕක තමා සරල දේ
    නෑ කිව්වේ නෑනෙ :rofl: ඇත්ත. ප්‍රයිවට් ඕන. ඒත් හොර ගුහාවල් ඕන නෑනෙ. :baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    දොස්තරල දිනුව කියල කියමු නේද...
     
    ලංකාව අරුම පුදුම රටකි. බහුතරයා ප්‍රතික්ෂේප කරන ලද එවුන් ඇමති කම් ගෙන රාජ්‍ය විචාරන කල්හී වෙන කුමන කතාද?

    එහෙව් රටේ සයිටම් දැම්මාම මොකද? 100% සුදුසු කම් වලට හැකියාවට තැන ලැබෙන, හිල් නැති අඩු පාඩු නැති යාන්ත්‍රණයක් මේ ටසිරිලක ඇති කර හැකිද?

    ඉන්දියාවේ මෙන් නුග ගස් යට උපාධි සහතික ප්‍රධාන කරන තැනට, පී එච් ඩී බැචලර් ගානටවත් ගනන් නොගන්නා තැනට පත් විය යුතුය.
    ඉන්දියාවෙ හුයන්නලා මෙන්ම අපටත් පිටරටක රැකියාවට යාමේදි පු* දෙන්නට සිදු විය යුතුය.

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    උබට පෙන හින..සයිටම් දිනලා ඉවරයි.. u will see soon :baffled:

    :eek:

    All this last 6 few months, all the the medical student just fight for to make MBBS standard for this buggers...