ජිංතක ජිල්ලබකිට;21251809 said:නලින් සමඟ කොතරම් මතවාදී ගැටුම් තිබුනද, ඔහු මෙරට අධ්‍යාපනය විසින් බිහිකල අග්‍රගන්‍ය බුද්ධිමතෙක් බව මට පිලිගැනීමට සිදුවේ. නලින්ගේ ආචාර්ය උපාදි නිබන්ධනයට ඉදිරිපත් කල ගුරුත්වජ කාච පිලිබඳ භෞතික විද්‍යා සිද්ධාන්තය 1984 දී ඇමරිකානු කන්ඩායමක් විසින් ඔප්පු කර පෙන්වනු ලැබීය. නලින් 1987-1990 කාලයේ අන්තරය සම්ඟ එකඟ වුනත් වයසින් මුහුකුරා යාමත් සමඟ අන්තරය තමන් පාවිච්චි කරන බව තේරුම් ගත්තේය. සයිටම් සම්බන්දයෙන් ඔහුගේ ස්තාවරය ඉතාම ප්රගතිශීලි එකක් වන්නේ යම් යම් කාරනා සම්බන්දයෙන් සහ විශේෂයෙන් අද්යාපන තලයේ කරුනු කාරනා සම්බන්දයෙන් ඔහුගේ ව්‍යක්ත බව ගැන විවාදයක් නැති බැවිනි.
දරුවෝ රට යැව්වනේ... ඉතින් අදහස් වෙනස් උනා... නරකක් දකින්නේ නෑ



