mama gaththa...gaththa gaman nam as deka nilankara wela giya.dana two weeks wenawa.mage yaluwoth gaththa godak..katawath fever awe na qwa.
මිනිස්සු බය කරන්න එපා බන්.මන් ගත්තෙ රජයේ රෝහලකින්.එතන උන්න ඩොක්ටර් ගත්තෙත් සයිනෆාර්ම් එක.ගහන්න එපා චීනා ෂුවර් නෑ සත පහකට.. Modified අරපු vaccine ඒවන්න පුළුවන් ටෙස්ට් කරන්න ....
eligible ද නැද්ද කියලා කොහොමද උන් තීරනය කරන්නෙ?
යකෝ මම කිව්වේ ඩුබායි වල ගහන සිනොෆාම් එකම ලංකාවට එනවා කියලා ෂුවර් ද නෑනේ බං...මිනිස්සු බය කරන්න එපා බන්.මන් ගත්තෙ රජයේ රෝහලකින්.එතන උන්න ඩොක්ටර් ගත්තෙත් සයිනෆාර්ම් එක.
30ta adu ayata gahanne na bn. Mage cousin kenekta gahuwa bn weradila uta 25i..
The first sentence s 150% true.... When I worked in Singapore the Chinese there always stress "Never trust a mainland Chinese - They have a thousand faces"ගහන්න එපා චීනා ෂුවර් නෑ සත පහකට.. Modified අරපු vaccine ඒවන්න පුළුවන් ටෙස්ට් කරන්න ....

not 50% mchn.. oya sinovax eka..... sinopham eka over 80%Just take any vaccine.... It's better than having nothing at all. Efficacy of 50.4% is fine. Beggars cannot be choosers. If anything offers some protection, do not hesitate. The Wuhan virus is not something to fool with.