සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apenam oya siddiyak nemei. 18+ hamotama vaccine karanna kyla thiyenne WHO eken. Ape vaccine manage karaganna daapu regulation ekak oka.
    එහෙමත් නෙමේ මුලින්ම WHO කිවෙ එහෙමයි,දැන් නම් 14+ වගේ කියන්නෙ,
     
    • Like
    Reactions: wawula

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
    30 ට අඩු යට විදින්න පුළුවන් නං හොදයි. දැනට දෙන්නේ මේක වැඩිපුර අවශ්‍ය අයට. ප්‍රතිශක්තිය වැඩි කරගන්න අවශ්‍ය අයට. කොහොමත් රටේ අවශ්‍ය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට එන්නත දුන්නම 30 ට අඩු අයටත් දෙන්න පුළුවන්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    ithin ubata 30 kiyannane thibbe. modaya

    Centre eke ID check karanawa bn pole gihin badu gannawa wage vaccine karanna baa.
    Mma gattha vaccine eka Mata issue ekak nae. 30ta adu lapatiyanta thamai awla.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
    30n adu widinne natte low risk yako. vaccine okkotama na denna. boru reddawal hithhalu samajagatha karanna epa.
     
    • Like
    Reactions: rasikac and wawula

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    රුසියාවෙන් ඉල්ලුමට සැපයුමක් දෙන්න විදිහක් නෑ..මොකද රුසියාවෙ අයටත් ගහන්න ඕන..අනික ඕඩර් කරපු අනික් රටවල් වලටත් ටික ටික හරි දෙන්න ඕන..චීනේ වගේ ලොකු ප්‍රොඩක්ෂන් ඵකක් කරන්න රුසියාවට බෑ..ලංකාවට රුසියාවෙන් මුලින්ම ඵව්වෙ වැක්සීන් 15000යි..චීනේ මුලින්ම නිකන් දුන්නා ලක්ෂ 5ක්..අපිට විතරක් නෙමෙයි රටවල් කීපයකට.. හිතාගන්න පුළුවන්නේ ඒකෙන්ම..

    එහෙමත් නෙමේ මුලින්ම WHO කිවෙ එහෙමයි,දැන් නම් 14+ වගේ කියන්නෙ,
    දැන් උබලා දේන්නා විදගෙනද ඉන්නේ. එහෙමනම් මොකක්ද විද ගත්තේ. බොරු කියන්න බෑ. ඇත්ත කියපල්ලා. ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සු නැතුව ඕක ගහපන් මොනවත් වෙන්නේ නෑ. මම පළවෙනි dose එක ගැහුවා (දැන් සති 2 +) කිසි අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: wawula

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු නැතුව ඕක ගහපන් මොනවත් වෙන්නේ නෑ. මම පළවෙනි dose එක ගැහුවා (දැන් සති 2 +) කිසි අවුලක් උනේ නෑ.
    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇස්ට්‍රසෙනිකා අද ගත්තා මචං මම
    අවුලක් නැහැ අභාදයක් නෑ
    ගහපු තැන රිදීමකුත් නෑ
    චීන බේත ගහපු ගොඩක් අයට අවුලක් ඇත්තෙම නැ, :yes: :yes:

    උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 30, 2021 at 8:57 PM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චීන බේත ගහපු ගොඩක් අයට අවුලක් ඇත්තෙම නැ, :yes: :yes:

    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 30, 2021 at 8:57 PM
    ඔව් ඒකත් ගහනවා අවුලක් නැහැ
    ගොඩක් ඒවල බේස් එක එකයි කියල කියන්නෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 30, 2021 at 8:57 PM

    උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒකත් ගහනවා අවුලක් නැහැ
    ගොඩක් ඒවල බේස් එක එකයි කියල කියන්නෙ
    :yes: :yes: ඇමරිකාවෙ සුද්දොත් ගහ ගන්නව චින බේත අපේ මෝඩස්ල තමයි කොරහෙ කිබුල්ලු දකින්නෙ..

    උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......// :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 30, 2021 at 9:00 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කර්විෆු හින්දා වෙන පලාතක හිර වෙලා ඉන්න කෙනෙක්ට එතකොට ගහන්නෙ නැද්ද බන්? ඒ පැත්තෙ අයට විදිනකොට?
    කොළඹ නම් බෝඩ් වෙලා හිටපු උන්ට, ගෙවල් හද හද හිටපු උන්ට ඔක්කොටම ගැහුවා, පොලිමේ හිටිපු උන්ට ගැහුවා හෝල් සේල්.
     
    • Like
    Reactions: erozan