සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
0.jpg
untitled.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අද ලංකාවේ නින්දිත දේශපාලනයක් තියෙනවා, ද ලංකාවේ තිරිසන් දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ පාදඩ දේශපාලනයක් තියෙනවා.
අද ලංකාවේ දූෂිත දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ බලු දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ තුප්පැහි දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ අව නීතිය රජයන දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ හොරා කන දේශපාලනයක් තියෙනවා
මේක අපි මොන පක්ෂේ හිටියත් පිලිගන්න ඕනී.මේ දහජරා දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද සරත් හිරේ වැටිලා ඉන්නේ.මේ පිලි ගඳ ගහන දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද රන්ජන් හිරේ ඉන්නෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂ මත දරණ දේශපාලකයන්ට සහ මේ රටේ සාමාන්‍යය ජනතාවට විතරයි. මේ රටේ ඉන්න හොර ඇමතිවරු නීතියට උඩින් ඉන්නේ. මේ රටේ ඉන්න ආණ්ඩුවට ආවඩන, පුක දෙන එවුන්ට ආණ්ඩුවේ හෙංචයියලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.අද මේ රටේ නීතිය දේශපාලනීකරණය වෙලා.අවනීතිය රජ වෙලා.මේ රටේ ඉන්න බලු දේශපාලකයන්ගේ සෙල්ලම් බඩුවක් බවට රටේ නීතිය පත් වෙලා.අපි බලා පොරොත්තුවෙන දේශපාලනය විපක්සේ නොතියෙන්න පුලුවන්.නමුත් අපි මේ ජරා දේශපාලනය ආරක්ෂා කල යුතු නෑ.අපි මේ අවනීතිය රජයන ආණ්ඩුවට විවේචන එල්ල කලයුතුයි
අපි මේ අශූචි ගොඩට ආවඩනවද නිල මැස්සන් වගේ. එහෙම නැත්නම් අපි අපේ විවේචන එල්ලකරලා මේ ජරා, අසික්කිත දේශපාලනය හා දේශපාලකයන් මේ රටෙන් අතු ගා දමනවද?


churchil1.gif
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔට ලැජ්ජ නැද්ද රන්ජන් ට කඩේ යන්න
    ගෑණු හොරා

    උඹේ උප්පැන්න සහතිකේ පුරුෂ කියන තැන ඉරි කෑල්ලක් ද තියෙන්නේ
     
    • Like
    Reactions: $hiñe

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Sarath-Fonseka-In-Jail-graphic.jpg






    [FONT=&quot]නරියා[/FONT][FONT=&quot] ගිරි[/FONT][FONT=&quot]මුදුනේ[/FONT][FONT=&quot] සිටියාත්[/FONT][FONT=&quot] නරියාමය[/FONT].
    [FONT=&quot]සිංහයා [/FONT][FONT=&quot]කදු[/FONT][FONT=&quot]පාමුල[/FONT][FONT=&quot] සිටියත්[/FONT][FONT=&quot] සිංහයාමය[/FONT]
    [FONT=&quot]සරත්[/FONT][FONT=&quot] එදත්[/FONT][FONT=&quot] සිංහහමක් පෙරවා ගත් නරියාමය[/FONT], [FONT=&quot]අදත් [/FONT][FONT=&quot]සිංහහමක් පෙරවා ගත් නරියාමය[/FONT], [FONT=&quot]හෙටත් [/FONT][FONT=&quot]එසේමය.[/FONT]
    [FONT=&quot]එබැවින් මුට අපි Ponseka යයි කියන්නේය.[/FONT]
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා

    ranjan athulata giyeth
    koti maranna gihilla wenna athi neh???
    ganungen boru kiyala salli araganna eka
    mona tharam thuttu 2 wedakda??
    :P:P:P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    oya yanne SF wa beraganna nemie
    Lankawata thawa mokak hari game ahhk adinna


    ලංකාවේ මේ තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වෙලා තියෙන්නේ ලෝකයේ දියුණු රටවලින් තිබෙන බලපෑම් නිසා.එහෙම නැත්නම් ඔය කියන යුරොපා සහ බටහිර රටවලත් ගඩා‍ෆිලා, බුරුම ජුන්ටලා,මුගාබේලා,මුබාරක්ලා, මාකෝස්ලා වගේ නායකයන් සහ ආණ්ඩුක්‍රමයක් තිබුනානම් මේ වෙනකොට අපේ රටේ ඉන්න, හිටපු තිරිසන්, ජඩ,, බලු නායකයෝ සහ හොර දේශපාලකයන් ලංකාවේ මැතිවරණ සිතියම සම්පූර්ණයෙන්ම අකුලලා මේ රටේ රාජාණ්ඩුවක් පත් කරලා ඉවරයි.නමුත් බටහිරින් සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් තිබෙන බලපෑම නිසා මුන්ට මේක කරන්න අමරුයි. මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වැනි අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පොල්පොට්ලා, ඉඩි අමීන්ලා,මුල්ලා වැනි එවුන් ආන්ඩු කිරීම තරමක් දුරට අඩුවෙලා තියෙනවා. මේ රටේ හොරාකන දේශපාලකයන් කියන දේ ගිරවු වගේ කියන්නේ නැතිව මේ තත්වය අපි අවබෝධ කර ගත යුතුමයි. 1948න් පසු මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා, හැට ගනන් වල මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා.නමුත් අපේ රටේ හිටපු සහ හිටින අධම දේශපාලකයන් මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අර්ධ ප්‍රජතන්ත්‍රවාදයක් ඇති කරලා ලංකාව ලෝකයේ අසාර්ථක රටක් බවට පත් කරලා ඉවරයි.අද බංගලිදේශය අපට වඩා ඉහලින් ඉන්නවා.අපි පකිස්තානයට වඩා හුඟක් පහලින් ඉන්නවා.ලෝකයේ අනිත් සංවර්ධනය වෙන රටවල තියෙන දියුණුව අපේ රටේ පෙනෙන්නේ නෑ. හොර ඇමතිවරු බිලියන ගනන් ධනය ‍රැස්කරමින් වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරනවා.ජීවන මිල මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් වෙමින් ඉහල යනවා.

    509.jpg
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම සරත් ෆොන්සෙකා වෙනුවෙන් පහනක් දල්වන්නේ ඔහුගේ දේශපාලනයට නෙවෙයි.ඔහුගේ හමුදා ජීවිතය තුලින් රටට වුන සේවය වෙනුවෙන්.ඔහුට සිදු වූ අසාධාරනය වෙනුවෙන්.
    මම රන්ජන් වෙනුවෙන් පහනක් දල්වන්නේ අද අපේ රටේ නීතිය දේශපාලකයන්ගේ සෙල්ලම් බඩුවක් බවට පත් වීම වෙනුවෙන්.අද අපේ රටේ නීතිය වැරදි පුද්ගලයන් අතට පත් වී තිබෙනවා.එය තවදුරටත් ස්වාධීන නෑ.නින්දිත දේශපාලනය අපේ නීතිය සහ සාධරනය මත මල පහ කර අවසන්.
    ඔය ගොල්ලන්ට මම කියන්නේ රන්ජන් වෙනුවෙන් අකැමති නම් සරත් කියන දේශපාලකයා වෙනුවෙන් නොව හමුදා රණවිරුවා වෙනුවෙ වත් ඔබගේ නිවසේ පහනක් දල්වන්න.
    රට වෙනුවෙන් දිවි පිදුමට අපි අධිෂ්ඨාන කරමු.මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදු විරුවන් වෙනුවෙන් කර හැකි උතුම් පරිත්‍යගය එය නේද?

    llaw.jpg
    :(:(:(
     
    Mar 9, 2008
    97
    7
    0
    ey ban fonseka weda pennanne Mahinda enakanma hitiye? avurudu 40k hamudawe hitapu eke koti paraddanne beri wune ey ban Mahinda ena kalma?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    SF wenuwen nam kamak na .ewunata ranjan kiyanne mokekda ..nikan kala beela aga hada gatta ekene..ahinsaka minissunta tharjana karana ekene ...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම සරත් ෆොන්සෙකා වෙනුවෙන් පහනක් දල්වන්නේ ඔහුගේ දේශපාලනයට නෙවෙයි.ඔහුගේ හමුදා ජීවිතය තුලින් රටට වුන සේවය වෙනුවෙන්.ඔහුට සිදු වූ අසාධාරනය වෙනුවෙන්.

    .
    anoma1.jpg


    සල්ලි, සල්ලි, ලොකු ලොකු සල්ලි.
    මෙවා අපේ මිනිහා හොරකම් කල සල්ලි
    .

     
    Last edited:

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif

    ඇයි ඔබලා මම දාපු වචනයක් අල්ලගෙන මට කෑගහන්නේ, මම පාඩුවේ හිටියානම් කියලා අදහස් කලේ සරත් ෆොන්සෙකා දේශපාලනයට නොයා හිටියනම් කියපු එකට. මම සරත් ෆොන්සෙකා යුද්ධ මය වශයෙන් රටට කරපු සේවයට මම ගරු කරනවා.
    1.gif
    මාව disapprove කරපු එවුන්ට ගොඩාක් ස්තූතිය. මේ Tread එකට මම මින්පසු reply කරන්නේ නැත.
    2.gif
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif

    Rajapaksha ta erehhi wuna ekada waradda? :P