ඔයාට උඩ ෆොටෝ එකේ ගොඩක් වැරදි පේනවනේ.. මං හිතනවා ඔයාගේ ඔය තීක්ෂණ ඇහැට, මෙන්න මේ ෆොටෝ එකේ එඩිට් කරපු තැනුත් පෙනෙයි කියල...
කරුණාකරලා අන්න ඒ ටිකත් මට පෙන්නලා දෙනවද?
![]()
waiting for a reply...
ඔයාට උඩ ෆොටෝ එකේ ගොඩක් වැරදි පේනවනේ.. මං හිතනවා ඔයාගේ ඔය තීක්ෂණ ඇහැට, මෙන්න මේ ෆොටෝ එකේ එඩිට් කරපු තැනුත් පෙනෙයි කියල...
කරුණාකරලා අන්න ඒ ටිකත් මට පෙන්නලා දෙනවද?
![]()
ignored..![]()

සිල්වටම ගැලපෙන වහලෙක්
ඔව් ඔව් ඒක තමයි කිව්වේ ඔයාව ignore කරලා කියල
අනුන්ගේ රිප්ලයි ඉල්ලනවා තමන්ගෙන් ප්රශ්නයක් ඇහුවම ignored කියල හෙළුව වහගන්නවාසිල්වටම ගැලපෙන වහලෙක්
![]()


ඕක මගේ මැත් ප්රොපා. කැලනියේ. ඕකා මොකෙක්ද කියල මම දන්නවා. බටහිර ගැන බද්ධ වෛරයෙන් ඉන්න එකෙක්. ගැලිලියෝට බනිනවා පට්ටපල් බොරු කරයි කියලා. ඔහේට ඕක අලි වංශය වුනාට මට නම් කිසි ගානක් නෑ.
umbata ගැලිලියෝ awilla igannuwanan utath baninawa. umbata ගැලිලියෝ awilla igannuwanan utath baninawa.
umbata wena ekek ge concepts terenne nati una kiyala gona kiyala banna ma hari yanawada?


waiting for a reply...
siravata thaththath army officer knk thaththath kiuwa okaෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.

අද(17) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයට තරඟ කරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම මෙවරත් ඡන්ද ලැයිස්තුවේ නොමැති බවත් ඔහුට ඡන්ද කාඩ් පත් ලැබී නොමැති බවත් ඔහු දැන ගෙන තිබෙන්නේ ඊයේය(16). පට්ට ඕයි සරත් සුදුසු නෑ. ඔ ලෙවල් ෆේක් කබ්බා නාවික හමුදාවට සුදුසුයි.
