සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඔයාට උඩ ෆොටෝ එකේ ගොඩක් වැරදි පේනවනේ.. මං හිතනවා ඔයාගේ ඔය තීක්ෂණ ඇහැට, මෙන්න මේ ෆොටෝ එකේ එඩිට් කරපු තැනුත් පෙනෙයි කියල...
    කරුණාකරලා අන්න ඒ ටිකත් මට පෙන්නලා දෙනවද?


    Mahinda-KP%2B(1).jpg

    waiting for a reply...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ignored..:lol::lol:

    ඔව් ඔව් ඒක තමයි කිව්වේ ඔයාව ignore කරලා කියල :rofl:

    අනුන්ගේ රිප්ලයි ඉල්ලනවා තමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ignored කියල හෙළුව වහගන්නවා :rofl: සිල්වටම ගැලපෙන වහලෙක් :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් ඔව් ඒක තමයි කිව්වේ ඔයාව ignore කරලා කියල :rofl:

    අනුන්ගේ රිප්ලයි ඉල්ලනවා තමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ignored කියල හෙළුව වහගන්නවා :rofl: සිල්වටම ගැලපෙන වහලෙක් :lol:

    ignored..:lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕක මගේ මැත් ප්‍රොපා. කැලනියේ. ඕකා මොකෙක්ද කියල මම දන්නවා. බටහිර ගැන බද්ධ වෛරයෙන් ඉන්න එකෙක්. ගැලිලියෝට බනිනවා පට්ටපල් බොරු කරයි කියලා. ඔහේට ඕක අලි වංශය වුනාට මට නම් කිසි ගානක් නෑ.

    :lol: umbata ගැලිලියෝ awilla igannuwanan utath baninawa.
    umbata wena ekek ge concepts terenne nati una kiyala gona kiyala banna ma hari yanawada?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    waiting for a reply...

    ඕකෙ කිසිම වැරැද්දක් නෑනෙ බං ......අම්මපා මේ මහින්ද කියන්නෙ කෙලින්ම දේශපාලණ මාෆියාවෙ බොස්, ඔක්කොම පාතාලය තියෙන්නෙ මෙයාගෙ අතේ. ත්‍රස්තවාදී කාඩ් එක ගහැවුවට LTTE දේශපාලණය අතට අරගෙන ඉන්නෙත් මෙයා තමයි
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.
    siravata thaththath army officer knk thaththath kiuwa oka :baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෆොන්සේකා තම ඡන්දය හදාගෙන නෑ: දිනය කටට එනතුරු ෆීල්ඩ් මාර්ෂල් දන්නෙත් නෑ



    අද(17) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම මෙවරත් ඡන්ද ලැයිස්තුවේ නොමැති බවත් ඔහුට ඡන්ද කාඩ් පත් ලැබී නොමැති බවත් ඔහු දැන ගෙන තිබෙන්නේ ඊයේය(16).


    මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහුගේ නීතීඥ ශ්‍රී පී. ශ්‍රීකාන්තන් මහතා පෙන්වා දී තිබෙන්නේ මෙවර මහ මැතිවරණය සඳහා කොලඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීම පිණිස සරත් ෆොන්සේකා මහතාගේ නාම යෝජනා පිලි ගෙන තිබූවද ඔහුගේ ඡන්ද කාඩ් පත තවමත් ඔහු වෙත ලැබී නොමැති බවයි. එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛණයේ ද සරත් ෆොන්සේකා මහතාගේ නම මේවනතුරු ඇතුලත් කොට නොමැති බව ට ද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.


    පාසුගිය රාජපක්ෂ රේජීමයේ පලන සමය තුළ ප්‍රජා අශක්නුතාවයකට පත් කරන ලද සරත් ෆොන්සේකා මහතා හට මැතිවරණයක් සඳහා තරඟ කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහනම් කරනු ලැබුවද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටයේ පැවැරී ඇති බලතල අනුව විශේෂ ජනාධිපති සමාවක් ලබාදීම මගින් ෆොන්සේකා මහතාවේ ප්‍රජා අයිතීන් යලිත් ලබා දෙන ලදී.


    එබැවින් අද (17) දිනයේ දී සරත් ෆොන්සේකාමහතාට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසන ලෙසත් ඊට අදාල උපදෙස අදාල ඡන්ද පොලේ ස්ථාන භාර නිලධාරීවරයා වෙත ලබා දීමට කටයුතු කරන් ලෙසත් අදාල ලිපිය මගින් මැතිවරණ කොමසාරිස් වරයාට වැඩි දුරටත් දැනුම් දී තිබේ.


    තමන්ගේ ඡන්දය හදා ගන්න බැරි ෆීල්ඩ් මාර්ෂල් ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටීම විකාරයකි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    jac3dt.jpg


    සරසවි book stall එකට යන තැනම මේ පොත තියෙනවා... අතිහාසය අමතක යට මතක් කරගන්න......
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැදුම්කර හොරකම දැන් කට්ටියට අමතකද? රනිල්ගේ ලොල්ලගේ සාක්කුවට ගිය ඒ බිලියන 50 කට වැඩි මුදලෙන් මේ රටේ පිළිකා රෝහල වගේ රෝහල් 3 ක් හදන්න තිබුනා...
    සිරිසේනට චන්දෙ දීල මේ කාලකන්නි වෙනස කරපු හැම එකාටම හොදක් වෙන්නේ නැත...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පට්ට ඕයි සරත් සුදුසු නෑ. ඔ ලෙවල් ෆේක් කබ්බා නාවික හමුදාවට සුදුසුයි.

    මයිත්රීපාල ඕ.ලෙවල් කරන්න කලින් 8 පාස් වෙලා ඉන්න එපායෑ... :P