සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගැනුන්ට කටපාඩම පිහිටුවාට ප්‍රැක්ටිකල් පිහිටලා මදි හැබැයි.​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මූට කොහාමත් පිස්සු. 2015 ගාල්ලෙන් engineering ගිය 120න් 10ක් වත් කෙල්ලෝ නැ...

    කොළඹ තත්වෙත් ඕකමයි.

    පොර කියන්නෙ කලා විෂයන් ගැන බන්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;20954439 said:
    හම්මට උඩු.. එහෙනම් උබට පීක් පීක් කියල එකක් සෙට් වෙලා නෑ...

    ඒකට මෙහෙ

    ඔයා 2013 ජනවාරී මාසේ 23 වෙනිදා උදේ 10.43යි තත්පර 8යි විකලා 12ට මෙහෙම කිව්වා ඊට පස්සේ 2015 පෙබරවාරී 14 වෙනිදා රෑ 11.55යි තත්පර 20යි විකලා 3ට මෙහෙම කිව්වා.. දැන් ඒ දෙක පීප් පීප් වෙන්නේ නෑ. ඔයා ඇයි මෙහෙම කරන්නේ
    අපේ ගෑනුන්නේ මෙමරියට ගහන්න මෙමරියක් නෑ බං.. (අනවශ්‍ය දේවල් වලට:lol: )

    පීප් පීප්
    අන්න ඒකනේ බන් සිතුවිලි එකතුවක් කියන්නෙ... ඕනි තැනකින් අදාල වෙලාවෙ දැනුන දේ ඒ විදියටම තවත් මොහොතක හැසිරෙන්න පුදුම හැකියාවක් ගෑනුන්ට තියෙන්නෙ... මතකය කියන එකයි මොලෙන් ගේමක් ගහන එකයි දෙකක්නෙ ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...

    කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...

    ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..

    අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...

    ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...

    කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...

    එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...

    ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...

    පට්ට කතාව ..

    ඒත් අත්තනායක මහත්තය වැඩිපුර දන්නෙ කලා, වාණිජ ක්ෂේත්‍ර ගැන නිසා ඔහොම පේනව වැඩියි.. අනිත් එක රජයෙ රස්සා බලාගෙන ඉන්නෙත් වැඩිපුර ගෑණු නිසා ඒ ක්ෂේත්‍ර වල ගෑණු වැඩියි.
    පිරිමි පෞද්ගලික රැකියා, ව්‍යාපාර වලට යොමුවෙනවා වැඩියි.
    කාර්මික, ඉංජිනේරු අංශ වලනම් 60% වඩා පිරිමි.

    ඒත් දැන් දැන් සිවිල් පැත්තටත් කෙල්ලො යොමුවෙනව වැඩියෙන්.

    අනේමන්ද මොනව වෙයිද කියල බන්
    ගෙවල් වල වැඩට පිරිමි තියල ගෑණු වැඩට යන කාලයක් එන්නෙ :baffled:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    මේ කතාවේ ඇත්තක් තියනවා ....................:yes::yes::yes::yes::yes::yes:
    මොකද අත්තනායක මහත්තයා දැකල තියෙන්නේ සමාජයේ එක පැත්තක් විතරයි .........:):):):)
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සහතික ඇත්ත. නිකමට තමන් ඉන්න පවුල් වටපිටාවේ වුනත් බලපල්ලා කෙල්ලො කීයක් හොඳ ජොබ් කරනවද කොල්ලො කීයක් හොඳ ජොබ් කරනවද කියලා. නර්සින් එහෙම සම්පූර්ණම ගෑණුන්ටම ගිය ජොබ් වෙලා. අද බැංකුවට ගියත් ඒ ජී ඔෆිස් එකට ගියත් වෙන රජයේ මොනවහරි තැනකට ගියත් ඉන්නෙම ගෑණු. පිරිමි උන් එක්කෝ යකඩ කෑලි එක්ක වැඩ. නැතිනම් වීල් එකක් එලවනවා. නෙට් එකේ කාලකන්නි වෙනවා වෙබ්සයිට් වලට ගිහින් කාලෙ කකා (මාත් මේ ජාතියේ තරමක්). එක්කෝ මොනාහරි වැඩකට නැති රෙද්දක් ගැන පසුතැවෙනවා. ගන්ජා සිගා ගහලා නැති වෙනවා. හොරු වෙනවා.

    කරන තරමක් බර වැඩ, අමාරු වැඩ කරන්නෙම පිරිමි. ඒ එක්කම ගෑණුන්ගෙ අයිතිවාසිකම් අරක මේක වෙනුවෙනුත් පෙනී ඉන්නෙත් පිරිමි. ගෑණියෙක් ජනාධිපති අගමැති ආවොත් නම් ලන්තේ පිරිමි ටිකට කුට්ටමත් නැති වෙන්නම දෙයි හොම්බෙන්ම යන්න.

    මේකේ නම් සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා. නැති නම් තව අවුරුදු 8ක් 10ක් යද්දි පොඩි එකෙක්ටවත් උපදෙසක් දෙන්න බැරි වෙන්නම පිරිමි පාච්චල් වෙනවා. ගෑණි හොඳ ජොබ් කරලා හොඳ තත්වෙක ඉන්න එකියක් වුනොත් පිරිමියා කඩේක සීනි කිරන වගේ තත්වෙ වුනොත් කොහොමද කියපන්කො ලමයෙක්ටවත් අවවාදයක්වත් දෙන්නේ. රෙදි නෑ නෙ.

    නිකමට හිතලා බලහල්ලා කෙල්ලෝ ෆෝන් නිසා නෙට් එක නිසා ලව් සීන් නිසා කොල්ලො වගේ 10% වත් නාස්ති වෙනවද කියලා. නිකමට බලහන් එලකිරියෙම ඉන්නේ කෙල්ලො කීයෙන් කීයද. උන් උන්ට වැඩක් කරගන්නවා හැම වෙලේම. මාකට් කරන්න පුළුවන් දැනුම එකතු කරගන්නවා උන් උගන්නන දේ ඉගෙනගෙන. ප්‍රායෝගිකව දැනුම අඩුයි ඔකුන්ට. ඒත් ජොබ් වලට එහෙම අදාල සුදුසුකම් ගානට සම්පූර්ණ කරගන්නවා කෙල්ලො. කොල්ලො අර කෝස් එක මේ කෝස් එක කරනවා. ඇති වුනාම වෙන එකක් බලනවා. නෙට් එකෙන් කීයක් හරි හොයන්න බලනවා. බිස්නස් බිස්නස් කිය කිය දෙක පහට මොනාහරි ගෙන්නලා මිනිස්සුන්ව රවට්ටල විකුණනවා. කෙටියෙන්ම, ඔහේ එදා දවස ගැටගහගෙන ගෙවාගන්න උන් තොගයක් ඉන්නේ අද කාලෙ. ක්ලාස් වලට ගියත් බලහන්. කෙල්ලො වැඩ ටික ගාණට කරනවා. වැඩ නොකරන උන් හලනවා උන් අතරින්. කොල්ලො බහුතරයක් වැඩක් කරන්නේ නෑ. උන් කරන්නේ වැඩ කරන උන් ටික හලනවා. ඒ කරලා වැඩ නොකරන උන් ටික එකතු වෙලා අවුරුදු ගාණක් කාලෙ කනවා. අන්තිමට හොරෙන් හරි අර ගෑණු වගේ පොතේම ඉඳලා වැඩ ටික කරගත්ත උන් තමයි ගොඩ යන්නේ.

    සෑහෙන දෙයක් තියෙනවා හිතලා බලලා ක්‍රියාත්මක වෙන්න.
     
    • Like
    Reactions: demee

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉගෙන ගන්න උනන්දුවක් නැති සෙට් එක තමයි කලා අංශෙට ගියෙ. උන් කැම්පස් යන්න තරම් ඉගෙන ගත්තෙ නෑ.

    කෙල්ලොන්ට කැම්පස් යන්න බැරි උනොත් කසාද බන්දයි කියල බයට සමහරු පාඩම් කරල තුන්වෙනි පාර ගොඩදාගත්ත, තව උන් බාහිර උපාදි ගන්න කියල තව අවුරුදු ගාණක් නාකි වෙනකල් පාඩම් කලා.
     
    • Like
    Reactions: demee

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉගෙන ගන්න උනන්දුවක් නැති සෙට් එක තමයි කලා අංශෙට ගියෙ. උන් කැම්පස් යන්න තරම් ඉගෙන ගත්තෙ නෑ.

    කෙල්ලොන්ට කැම්පස් යන්න බැරි උනොත් කසාද බන්දයි කියල බයට සමහරු පාඩම් කරල තුන්වෙනි පාර ගොඩදාගත්ත, තව උන් බාහිර උපාදි ගන්න කියල තව අවුරුදු ගාණක් නාකි වෙනකල් පාඩම් කලා.

    කෙල්ලන්ගෙන් පැත්තෙනුත් එක පැත්තකින් සාධාරණයි බන්. මොකද උන් පාස් නොවි හිටියොත් හරි හමන් කසාදයක් වත් කරගන්න බැහැ නේ. දෙපළක් තියෙන එකෙක් ,පෙනුමක් තියෙන එකෙක් හො මෙ දෙකම තියෙන එකෙක් ඉගෙනිම නැතත් කොහෙන් හරි එකෙක්ව එල්ල ගනි. එත් පෙනුම නැති ,දෙපළ නැති හෝ මෙ දෙකම නැති කෙල්ලො ?? අන්න උන් අසරණයි ,බලපන් ඔය සුපිරියටම බ්‍රයිට් කියන කෙල්ලො ගොඩාක් එවුන් එච්චර පෙනුම තියෙන එවුන් නෙමෙ.
    අර ඉස්සර කතාවක් තිබ්බෙ පාස් උනොත් ලකි නැත්තම් ජුකි කියලා. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: demee

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි"

    සාස්තර පිට වහා පමණක් වලංගු වේ.....
     
    • Like
    Reactions: demee

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක ආර්ට්ස් සබ්ජක්ට් ගැන විතරක් වෙන්න ඇති නේද කියලා තියෙන්නේ? සාමාන්‍යයෙන් මොරටුවේ එහෙම තත්වේ මිට වඩා වෙනස්. මේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ කටපාඩම් කිරීම මුලික කරගෙන පිරිමි ළමයින්ට සාපේක්ෂව ගැනුලමයින්ට ඒක ටිකක් වාසියි. ඒ නැතත් පිරිමි ළමයින්ගේ ආකල්ප වල පසුගාමී ගතියක් පේන්න තියනවා. ගොඩක් දෙනා ජිවත් වෙන්නේ වර්චුවල් ලෝකෙක.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...

    කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...

    ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..

    අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...

    ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...

    කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...

    එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...

    ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...

    awasanayata kiyanna wenne adyapana kramaye weradda thamayi....practical wediya thiyena adyapana kramayak unanam thatwaya wenas weyi godak...
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පොර කියන්නේ මචන් පිරිමින් ගේ තියෙන අඩු පාඩුව..ගැනුම දැකල ඇති වෙලා කියන්නේ...නැතුව ගෑනුන්ට ඉගෙන ගන්න එපා කියන දේ නෙමෙයි...පිරිමි පොන්නයෝද කියල අහන්නේ....සිරාවට දැන් කොහෙද ඉගෙන ගන්න කොල්ලෝ ඉන්නේ ?

    ඉස්කෝලේ යන කාලෙම ගංජා ගහගෙන, රැප් සීන් එකක් කියාගෙන මම නම් දන්නේ නැහැ මොනවද කරන්නේ කියල...

    ඉස්කෝලේ යන්නේ නැහැ..දඩබ්බරයි...අම්මලට බලෙන් යවන්නත් බැහැ..ගැහැණු ළමයි තාම සමාජයෙන් ලැබෙන නිදහස අඩු කමට ඒ වගේ වසංගත වලට යොමු නොවී ඉන්නවා මොකද පහුගිය දශක ගානක තිබ්බ සමාජ ක්‍රමය නිසා...ගැහැණු අය පාලනයකට යටත් ව හිටපු නිසා තවමත් ගැහැණු ළමයි අම්මල ටිකක් හිර කරලා හදන්නේ...සමාජේ උනත් ගැහැණු ළමයෙක් ට පිරිමි ළමයෙක් ට වගේ නටන්න අවස්තාව නැහැ..ඒ නිසා උන්ට වරදට පෙළඹෙන්න අවස්ථා අඩුයි..ඉතින් උන් පාඩම් කරනවා...

    කොල්ලෝ ඒ අතින් ගත්තම නිදහස වැඩි වෙලා, අධ්‍යාපනය අත ඇරලා,.මනසවල් විනාශ වෙලා...

    දැන් ඉන්න උන්ට ඉගෙන ගන්න එක ගැන කිසි ඕනේ කමක් නැහැ බන්...අනේමන්ද...
    :yes:
    :yes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    අපගේ සගෞරවනීය අත්තනායක ඇම්. හේරත් ගුරුතුමා ප්‍රශ්නෙ අදුරගෙන නෑ.....
    ඕකෙන් කියන්නේ එකම එක දෙයයි. කැම්පස් යන එක එන්න එන්නම ගිරව දැමීමෙන් පමණක් වන දෙයක් බවට පත් වෙනව කියන එකයි ඕකේ තේරුම. කෙල්ලො කොහොමත් කට පාඩම් කරන්න දක්ෂයි. මම මට වෙච්චි දෙයක් කියන්නං උදාහරණයක් විදියට.

    අපට අවසන් වසරේ තියනව මේජර් සර්ජරි වලට ඇසිස්ට් කරන්න. අපිට හෝල් සේල් අහුවෙන්නේ මුඛ පිළිකා අයින් කරන ඒව තමා මේජර් සර්ජරි විදියට. මගේ පූර්ව කර්මයක ප්‍රත්ඵල විදියට මාව මීටර් වෙලා හිටිය නිසා අපේ සර්ජන්ලට මට හෝල් සේල් එකේ තියටර් එකේ පදිංචි වෙලා ඉන්න උනා ෆයිනල් ඉයර් එකේ දී. මගේ ම බැචියක් ආවා එදා සර්ජරි එකට ඇසිස්ට් කරන්න. දැන් මමත් ඉන්නවා.
    රෝගියා ගේ පිළිකාව තිබ්බෙ angle of the mandibular remus-ඒ තියන්නේ යටි හණුවේ කළෙවරට ම වෙන්න. ඔය හරියෙන් යනවා ටිකක් දරුණු වර්ගයේ ස්නායු රොත්තක් facial nerve කියලා. සර්ජරි එකේ දී ඕව පිළිකාවට අහුවෙලා නැත්තං අනිවා බේරන්න ඕන කැපිල්ලෙදි. ඉතිං ස්නායුව යන සාමානය මාර්ගය දැනං ඉන්න ඕන. ඔය ස්නායු යන මාර්ග වලට කියන්නේ nerve patheways කියලා. එදා සර්ජන් හිටියේ ශෛලය විශේෂඥ මංජුල ආටිගල සර්. ලොක්ක මගෙ බැචී ගෙන් ඇහුවා මේ කියන facial nerve එකේ pathway එක. අම්ම සිරි, කෙල්ල කියා ගෙන කියා ගෙන යනවා මොලෙන් එන තැන, පල්ලෙහට බහින තැන්, මොන පටක අතරින් ද යන්නේ......මගේ කට ඇරුණා අවංකෙන්ම. ඕක කියල ඉවර වුනාම සර් ඇහුවා -can you show me the way you have to do the section to preserve facial nerve කියලා. මගේ බැචී ඇදල පෙන්නුවා රෝගියා ගේ ශරීරය මත. සර් බ්ලේඩ් එක අතට දීල කිව්වා So, do the section to achieve preserved facial nerve - කියලා. අපේ එකී අර ඇදපු පාරේ උඩ ඉදන් අගල් බාගයක් කපන්න ඇති. සර් - Stop කිව්වා. කියල ලොක්කා කියනවා -If you section it like that you will cut the facial artery, & we will end up in pool of blood like a mas kade ඒ කියන්නෙ උඹ ඔහොම කැපුවොත් ඔතනින් යන ධමනියට බඩු බනිස් මේක මස් කඩේ වෙලා නවතින්නේ කියලා. ඔන්න කට පාඩමින් දොඹෙන් දෙන කෙල්ලන් ගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්-ඉම්ප්ලිමේෂන් වල තත්ත්වය......

    ගිරව දැමීම එකක්. අභ්‍යාසය එකක්. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ ගිරව දාපු, පොතේ තියන දේ එහෙමම වමාරන කොටසක් කියල අපේ අත්තනායක සර්ට නොතේරෙන්නේ මොන කරුමෙට ද මන්දා??????????????

    මචං කිඹුල් සහ රන් අතතනයක මහත්තය කියන දේ 100 % යථාර්තය නොවුනත් හිතන්න දෙයක් තියෙනවා නේද .....
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අදහස් දක්වලා මහන්සි ඇතිනේ ඔන්න REP සංග්‍රහයක් දුන්න පුළුවන් විදිහට .....
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    පිරිමින්ට වඩා ලක්ෂ 18ක් වැඩිපුර ගෑණු අය ඉන්නකොට ඔහොම වෙනව තමා ඉතින්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන්වත් ඉස්ලාම් ආගමේ වැදගත්කම තේරුම් ගනිල්ලා.ගැනූ මේ ලොකේ බලය අල්ලපු දවසක පිරිමින්ට යන එන මන් නැති වෙනවා.වහල්ලු වගේ ඉන්න වෙනවා.දෙන්න පුලුවන් උපරිම වද තිස් දෙකම කන්න වෙනවා.ප්‍රිථිවියෙන් පිරිමින්ව එලවලා දාන්නත් පුලුවනි:(