සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචං කිඹුල් සහ රන් අතතනයක මහත්තය කියන දේ 100 % යථාර්තය නොවුනත් හිතන්න දෙයක් තියෙනවා නේද .....

    Hithanna deyak naha. Oo kiyana arts campus wala degree karala pare udgishanath karala awrudu 6kin withara out wela 10000 higana padiya ganna tharam moda nathi nisa mole thiyana nisa kollo arts karanna muladima enne na. So kollanta mole thiyanawa
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Hithanna deyak naha. Oo kiyana arts campus wala degree karala pare udgishanath karala awrudu 6kin withara out wela 10000 higana padiya ganna tharam moda nathi nisa mole thiyana nisa kollo arts karanna muladima enne na. So kollanta mole thiyanawa

    එක ඇත්ත මචං එත්, පරිපාලනයේ job ගොඩක් ගන්නේ ඔය arts කරන උන් තමයි .....මේක මොලේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි .......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය.
    ........................
    ........................
    ........................

    :cool: සහතික ඇත්ත බං.
    මම රජයේ ඉස්කෝලෙක පත්වීමක් ලැබුන එකෙක්. :nerd: ඒ ලැබෙන පඩියෙන් හොදින් ජීවත් වෙන්න බෑ කියලා තේරුම් ගන්න මට ටික කාළයක් ගියා. මොකද ඒකාලේ උඹලා වගේ යාලුවෝ හිටියෙ නෑනේ.
    පස්සේ හැමෝගේම විරෝදය මැද මම ඉස්කෝලේ රස්සාවෙන් අයින් උනේ ලමයින්ට උගන්නන තියන අකමැත්තකට නෙවෙයි. නමුත් මගේ ජීවිතේ හදාගන්නත් එපැයි. දැන් මම පුද්ගලික පාසලක ඊට වඩා හොද පඩියකට උගන්නන ගමන් ටියුෂන් ටිකත් කරගන නිදහසේ ඉන්නේ එදා ඉස්කෝලෙන් අයින් උන නිසා. මම ලොකු ගානක් නම් ඉතුරු කරලා නෑ. පොඩි ඉතිරියක් තියනවා. නමුත් ඉස්කෝලේ හිටියනම් අද අපිදෙන්නට කාළා ඇදලා ඉන්නවත් සල්ලි මදි වෙනවා. මොකද ඒ කාලෙම මාත් එක්ක ඉස්කෝලේ රස්සාවට ගිය කොල්ලෝ සමහරු තාම බයික් වලට ලීස් ගෙවනවා. ඔය ආදිනව තේරුම් ගන්න එව්න් තව දුරටත් රජයේ එස්සාවලම එල්ලිලා ලිකං තමන්ගේ ජීවිතේ කම්මැලි කමෙන් ගෙවලා දාන්නෙ නෑ.

    ඉස්කෝලවල තත්වය කිව්වොත් ආට්, කොමස් වල කෙල්ලෝ වැඩී තමයි. ඒකට හේතුව උඹේ කමෙන්ට් එකෙන් පැහැදිලි වෙනවනේ. ගණිත, ජීව විද්‍යා අංශවල කොල්ලෝ වැඩී. ටෙක් වල සම සම මට්ටමෙන් ලමයි ඉන්නවා.

    ගොඩක් ලමයි ඉගෙන ගන්න ආස නැතිවෙන්නේ, වෙන මොකවත් නිසා නෙවෙයි. තමන් ආස නැති විශය ධාරාවකින් උසස්පෙළ කරන්න වෙන නිසා. රිසාල්ට් අඩු උන පලියට ආට් එකට තල්ලු කරන්නේ නැතුව ඒ ලමයින්ගේ හැකියාවට, ආසාවට තැන දෙන විදිහට අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් උනා නම් මිට වැඩිය දක්ෂයෝ අපේ රටෙන් බිහිවෙයි.
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට දැන් ඉන්නේ දුවෙක්... එයාට හොදට උගන්නනවා...

    කොල්ලෙක් හදලා ක්‍රිකට් ගස්සනවා...

    එතකොට හරි... :):):):):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    ම්ම නම් කියන්නෙ කලා විෂයන් කියලා නියම කලා විෂයන් ටික විතරක් තිබ්බාහම ඇති. නිකන් බලන්න කලා කියලා තියෙන්නෙ දෙශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව තර්ක ශාස්ත්‍රය, ව්‍යාපාර අධ්‍යනට ,සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය, ඉංග්‍රීසි සාහිත්‍ය වගෙ විෂයන් .
    චිත්‍ර ,නැටුම් ,සංගීත, නාට්‍ය වගෙ එව්වා තමා කලා කියලා ගන්න පුළුවන් .
    කවුරු හරි කියාවි හැමදෙකම කලාවක් තියෙනවා විද්‍යාවෙත් කලාවක් තියෙනවා ගණිතයෙත් කලාවක් තියෙනවා කියලා. ඔව් එක වෙනම පැත්තක්. එත් කලා කියලා චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය විතරක් තියලා අනෙක් විෂයන් වෙනම අංශෙකින් හැදුවානම් හරි.
    අනික මන් නම් කැමති ගණිතය, කොමර්ස්, බයො කරන හැම කෙනාම තමන් කැමති කලාවිෂයක් ඒ කිව්වෙ චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය වලින් තොරාගැනිම සහ සාහිත්‍යය විෂයක් සිංහල හෝ ඉංග්‍රීසි වලින් තොරාගැනිම අනිවාර්‍ය කරන්න ඔනෙ. මොකද කලාවෙන් සාහිත්‍යන් තමා යාන්ත්‍රික ගති අයින් කරවලා සොභාවික මිනිහෙක් කරන්න පුළුවන් ,විභාග පස්සෙ පිස්සු බල්ලො වගෙ දුවන්න පුරුදු වෙලා තියෙන නිසා මේ කිව්ව එව්වායෙ වටිනාකමක් තෙරෙවිද මන්දා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඒක නං දන්නෙ නෑ කොකෝ.....
    අපි කරපු එකේ ඉමේජස් මට දාන්න පුළුවන් බර ගානක්, නමුත් උඹල සිහි නැති වෙන හෝ, ඔක්කාරයෙන් දවස් ගනනක් ඉන්න එක වලක්වන්න මම මෙන්න මේ එක්ස් රේ එක විතරක් දාන්නං...
    Three-dimensional-CT-scan-of-the-patient-after-righthemimandibulectomy.png
    Harvey dent wa hadala dath kukula :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: සහතික ඇත්ත බං.
    මම රජයේ ඉස්කෝලෙක පත්වීමක් ලැබුන එකෙක්. :nerd: ඒ ලැබෙන පඩියෙන් හොදින් ජීවත් වෙන්න බෑ කියලා තේරුම් ගන්න මට ටික කාළයක් ගියා. මොකද ඒකාලේ උඹලා වගේ යාලුවෝ හිටියෙ නෑනේ.
    පස්සේ හැමෝගේම විරෝදය මැද මම ඉස්කෝලේ රස්සාවෙන් අයින් උනේ ලමයින්ට උගන්නන තියන අකමැත්තකට නෙවෙයි. නමුත් මගේ ජීවිතේ හදාගන්නත් එපැයි. දැන් මම පුද්ගලික පාසලක ඊට වඩා හොද පඩියකට උගන්නන ගමන් ටියුෂන් ටිකත් කරගන නිදහසේ ඉන්නේ එදා ඉස්කෝලෙන් අයින් උන නිසා. මම ලොකු ගානක් නම් ඉතුරු කරලා නෑ. පොඩි ඉතිරියක් තියනවා. නමුත් ඉස්කෝලේ හිටියනම් අද අපිදෙන්නට කාළා ඇදලා ඉන්නවත් සල්ලි මදි වෙනවා. මොකද ඒ කාලෙම මාත් එක්ක ඉස්කෝලේ රස්සාවට ගිය කොල්ලෝ සමහරු තාම බයික් වලට ලීස් ගෙවනවා. ඔය ආදිනව තේරුම් ගන්න එව්න් තව දුරටත් රජයේ එස්සාවලම එල්ලිලා ලිකං තමන්ගේ ජීවිතේ කම්මැලි කමෙන් ගෙවලා දාන්නෙ නෑ.

    ඉස්කෝලවල තත්වය කිව්වොත් ආට්, කොමස් වල කෙල්ලෝ වැඩී තමයි. ඒකට හේතුව උඹේ කමෙන්ට් එකෙන් පැහැදිලි වෙනවනේ. ගණිත, ජීව විද්‍යා අංශවල කොල්ලෝ වැඩී. ටෙක් වල සම සම මට්ටමෙන් ලමයි ඉන්නවා.

    ගොඩක් ලමයි ඉගෙන ගන්න ආස නැතිවෙන්නේ, වෙන මොකවත් නිසා නෙවෙයි. තමන් ආස නැති විශය ධාරාවකින් උසස්පෙළ කරන්න වෙන නිසා. රිසාල්ට් අඩු උන පලියට ආට් එකට තල්ලු කරන්නේ නැතුව ඒ ලමයින්ගේ හැකියාවට, ආසාවට තැන දෙන විදිහට අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් උනා නම් මිට වැඩිය දක්ෂයෝ අපේ රටෙන් බිහිවෙයි.

    කැම්පස් එක ඇතුලේ උනත් එහෙමනේ බන්.. උන් ආස එක එපැයි අපි කරන්න.. අන්න ඒකයි බන් ලංකාවේ අද්‍යාපන ක්‍රමේ අව්ල.. උන්ම උගන්නලා උන්ම උත්තරේ දීලා උන්ම ප්‍රශ්නේ හදලා අපිට කොච්චරද මතක බලලා මතක ප්‍රමානේ හැටියට ඊට පස්සේ උන්ට ඕනේ එක උගන්නනවා. ඊට පස්සේ උන්ට ඕනේ රස්සාව කරවනවා. ඔය රාමුව කඩාගෙන ගිය උන් තමා උබ මම වගේ උන්. මම කරන්නෙත් සමාජේ විසින් වැඩිම මිලට ඉල්ලන මට කරන්න පුලුවන් නීතියේ රාමුව ඇතුලට හිරවෙලා මට ඕනේ දේ:yes::yes:

    අඩේ මම උබට අර කිව්ව මගේ මැරිච්ච ගහ.. ඒක දලු දාලා වැවීගෙන එන්න ආයෙම..;)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට දැන් ඉන්නේ දුවෙක්... එයාට හොදට උගන්නනවා...

    කොල්ලෙක් හදලා ක්‍රිකට් ගස්සනවා...

    එතකොට හරි... :):):):):):)

    අද දිනේ 2016 නොවෙම්බර් 26.. එලකිරි එකේ හිටිය ඔන්ලයින් යාලුවෙක් මේක කිව්ව කියල මතක තියාගනින්..

    කොල්ලට කැමති විදිහකට උගන්වපන්. ඕනේ ලබ්බක් කරපන්:cool::cool::cool:

    උබට කෙල්ල හොදින් ජීවත් වෙනවා දකින්න ඕනේනම් "හොද අම්ම කෙනෙක් වෙන්න අවශ්‍ය" දේ පමනක් උගන්නවලා හොද දෑවැද්දක් හදලා 20න් බන්දලා දීපන් හොද මනුස්සයෙක්ට... කෙකි වලින් හද අල්ලන්න බෑ, අන්තිමට කෙක්කත් නෑ හදත් නෑ කෙක්කේ වක්කෙත් නෑ.. කරන්න දෙයක් නෑ පරිනාමයේදී ලැබුනු දේවල්:yes::yes::yes::yes:

    මගේ මේ මනුස්ස ජීවිතේ ලැබුනු අත්දැකීම් වලින් "දුවෙක්" හදන්න පුලුවන් හොදම ක්‍රමේ සාරාංශය ඔය දැම්මේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ම්ම නම් කියන්නෙ කලා විෂයන් කියලා නියම කලා විෂයන් ටික විතරක් තිබ්බාහම ඇති. නිකන් බලන්න කලා කියලා තියෙන්නෙ දෙශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව තර්ක ශාස්ත්‍රය, ව්‍යාපාර අධ්‍යනට ,සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය, ඉංග්‍රීසි සාහිත්‍ය වගෙ විෂයන් .
    චිත්‍ර ,නැටුම් ,සංගීත, නාට්‍ය වගෙ එව්වා තමා කලා කියලා ගන්න පුළුවන් .
    කවුරු හරි කියාවි හැමදෙකම කලාවක් තියෙනවා විද්‍යාවෙත් කලාවක් තියෙනවා ගණිතයෙත් කලාවක් තියෙනවා කියලා. ඔව් එක වෙනම පැත්තක්. එත් කලා කියලා චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය විතරක් තියලා අනෙක් විෂයන් වෙනම අංශෙකින් හැදුවානම් හරි.
    අනික මන් නම් කැමති ගණිතය, කොමර්ස්, බයො කරන හැම කෙනාම තමන් කැමති කලාවිෂයක් ඒ කිව්වෙ චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය වලින් තොරාගැනිම සහ සාහිත්‍යය විෂයක් සිංහල හෝ ඉංග්‍රීසි වලින් තොරාගැනිම අනිවාර්‍ය කරන්න ඔනෙ. මොකද කලාවෙන් සාහිත්‍යන් තමා යාන්ත්‍රික ගති අයින් කරවලා සොභාවික මිනිහෙක් කරන්න පුළුවන් ,විභාග පස්සෙ පිස්සු බල්ලො වගෙ දුවන්න පුරුදු වෙලා තියෙන නිසා මේ කිව්ව එව්වායෙ වටිනාකමක් තෙරෙවිද මන්දා

    කළා විශය ධාරාවේ තියන ප්‍රශ්නය මේකයි මචං. ගොඩක් ඉස්කෝල වල චිත්‍ර, නැටුම්, සංගීතය කරන්න ආස ලමයි ඉන්නවා. නමුත් ඉස්කෝල වලින් කරන වැඩේ අර දෙශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව වගේ දේවල් කරන්න ලමයින්ට බලපෑම් කරනවා. එක හේතුවක් විශයයන් තිබුනත් ඉස්කෝල වල ඒවා උගන්නන්න ගුරුවරුන් නැති එක. අනිත් හේතුව සමහර ගුරුවරුන්ගේ තියන කුහක කම. කොහොම හරි ලමයි ටික පොදු විශයයන්ට තල්ලු කරලා පැත්තකට වෙන්න තමයි සමහර ගුරුවරු බලන්නේ. ලමයි ආස උනත් ඉස්කෝලෙන් සමහර විශයයන් කරනන දෙනේනේ නැති උනාම ලමයින්ට දෙන යම් කිසි විශයයන් ඉගෙන ගන්නේ අකමැත්තෙන්. හරියට අකමැති ඇදුමක් අදින්න උනා වගේ. ළමයෙක් ආට් කරත් හොද විශය සංකලනයක් එක්ක කරනව නම් තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන්. නමුත් ඒ විශය සංකලනය හදාගන්න ඉස්කෝල වලින් ඉඩ දෙන්නේ නැති එකයි අව්ල.
    ඒලෙවල් කරන කාලෙදි ගණිත, ජීව විද්‍යා විතරක් නෙවෙයි වාණිජ, තාක්ෂණවේදය කරන ලමයි උනත් කැමති නම් අතිරේක විශයයක් විදිහට හරි චිත්‍ර,නැටුම්, සංගීතය වගේ විශයයන්ගෙන් එකක් කරන්න අවස්තාව දෙන්න ඕනේ. නමුත් ඒකත් ළමයාගේ කැමැත්ත මත වෙන්න ඕනේ දෙයක්. මනුස්සයාගේ කැමැත්ත කියන දේ එක එක්කෙනාට අනුව වෙනස්සේ. අද වෙන්නේ ආට් කරන ලමයින්ටවත් කළා විශයයක් හදාරන්න අවස්ථාව ඇහිරීමක්.
     
    අයිස් කැටයම් කපන්නයි කම්මල් වැඩ කරන්නයි එක පාර බෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20956268 said:

    කැම්පස් එක ඇතුලේ උනත් එහෙමනේ බන්.. උන් ආස එක එපැයි අපි කරන්න.. අන්න ඒකයි බන් ලංකාවේ අද්‍යාපන ක්‍රමේ අව්ල.. උන්ම උගන්නලා උන්ම උත්තරේ දීලා උන්ම ප්‍රශ්නේ හදලා අපිට කොච්චරද මතක බලලා මතක ප්‍රමානේ හැටියට ඊට පස්සේ උන්ට ඕනේ එක උගන්නනවා. ඊට පස්සේ උන්ට ඕනේ රස්සාව කරවනවා. ඔය රාමුව කඩාගෙන ගිය උන් තමා උබ මම වගේ උන්. මම කරන්නෙත් සමාජේ විසින් වැඩිම මිලට ඉල්ලන මට කරන්න පුලුවන් නීතියේ රාමුව ඇතුලට හිරවෙලා මට ඕනේ දේ:yes::yes:

    අඩේ මම උබට අර කිව්ව මගේ මැරිච්ච ගහ.. ඒක දලු දාලා වැවීගෙන එන්න ආයෙම..;)

    මැරිච්ච ගහේ තත්වේ ගැන පට්ට සතුටුයි මචං :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කළා විශය ධාරාවේ තියන ප්‍රශ්නය මේකයි මචං. ගොඩක් ඉස්කෝල වල චිත්‍ර, නැටුම්, සංගීතය කරන්න ආස ලමයි ඉන්නවා. නමුත් ඉස්කෝල වලින් කරන වැඩේ අර දෙශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව වගේ දේවල් කරන්න ලමයින්ට බලපෑම් කරනවා. එක හේතුවක් විශයයන් තිබුනත් ඉස්කෝල වල ඒවා උගන්නන්න ගුරුවරුන් නැති එක. අනිත් හේතුව සමහර ගුරුවරුන්ගේ තියන කුහක කම. කොහොම හරි ලමයි ටික පොදු විශයයන්ට තල්ලු කරලා පැත්තකට වෙන්න තමයි සමහර ගුරුවරු බලන්නේ. ලමයි ආස උනත් ඉස්කෝලෙන් සමහර විශයයන් කරනන දෙනේනේ නැති උනාම ලමයින්ට දෙන යම් කිසි විශයයන් ඉගෙන ගන්නේ අකමැත්තෙන්. හරියට අකමැති ඇදුමක් අදින්න උනා වගේ. ළමයෙක් ආට් කරත් හොද විශය සංකලනයක් එක්ක කරනව නම් තමන් කැමති පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන්. නමුත් ඒ විශය සංකලනය හදාගන්න ඉස්කෝල වලින් ඉඩ දෙන්නේ නැති එකයි අව්ල.
    ඒලෙවල් කරන කාලෙදි ගණිත, ජීව විද්‍යා විතරක් නෙවෙයි වාණිජ, තාක්ෂණවේදය කරන ලමයි උනත් කැමති නම් අතිරේක විශයයක් විදිහට හරි චිත්‍ර,නැටුම්, සංගීතය වගේ විශයයන්ගෙන් එකක් කරන්න අවස්තාව දෙන්න ඕනේ. නමුත් ඒකත් ළමයාගේ කැමැත්ත මත වෙන්න ඕනේ දෙයක්. මනුස්සයාගේ කැමැත්ත කියන දේ එක එක්කෙනාට අනුව වෙනස්සේ. අද වෙන්නේ ආට් කරන ලමයින්ටවත් කළා විශයයක් හදාරන්න අවස්ථාව ඇහිරීමක්.

    ආර්ට් කරන්නේ ආසාවට නෙමේ 99%ක්ම.. වෙන එකක් කරන්න බැරි නිසා. මිනිස්සුන්ට විවිද අපහසුතා තියෙනවා. ඒ අයව කොන් කරන්න හොද නෑ. ආර්ට් වලින් හරි ඒ අය ඒලෙවල් කරගන්න ආසයි. වෙන්න ඕනේ මේකයි. අපේ උන්ගේ ඔලු හදන්න ඕනේ. තරුන සේවා සභාවේ රුපියල් 3000-5000ට දෙක කෝස් එක නිකමට බලපන්කෝ වෙන රටක ගාන? 1000න් වත් වැඩි කරන්න වෙනවා. ඒත් ඒ කෝස් කරන්න කට්ටිය නැති නිසා හුගක් ඒවා පටන් ගන්නෙත්නෑ සමහර අව් රුදු වල.

    අපේ ගමේ "සම්පත් මද්‍යස්තානයක්" දැම්මා. අර මතකද 2004ද කොහෙද නේ ඕවා පටන් ගත්තේ? 2005ද මන්දා. ඒ කාලේ අලුත්ම කම්පියුටර් 30ක් විතර තිබ්බ ඒකේ. ඒකේ තිබ්බ ඔෆිස්, වීබී, සී, තව ඔටෝකැඩ් තව මොන මොනවද මන්දා. එකක් 2500යිද කොහෙද.. මම ගියා වීබී කරන්න. යකෝ කෝස් එක පටන් ගන්න 6 දෙනෙක් නෑ කියල හොයන් එන්න කිව්ව. මම ඊට පස්සේ යාලුවෝ සෙට් කරන් ගියා වැඩේට, අන්තිමට කෝස් එක කරලා අද්‍යාපන අමාත්‍යන්ශයේ සීල් එක ගහල සෙටිෆිකේට් එකක් දුන්න,. ඔටෝ කැඩ් කලා. දෙකටම 5000යි. පස්සේ මම ටෙලිකොමා කලාට අදටත් බන් ඔය පොඩි පොඩි වැඩ කිඩ දාන්න වීබී ඕනේ වෙනවා. ඔටෝකැඩ් නැත්නම් එතන ඉන්ජිනීරින් නිකන් ලුනු නැති හොද්ද වගේනේ. අදටත් ඩ්‍රෝවින් ගහන්නේ ඒ ඉගෙනගත්තේ බේසි එකෙන් ආපු ගමනෙන්. ආන්නේකයි සීන් එක බන්.. අපේ උන්ට ලංකාවේ ඇත්තටම යන්න පාරවල් වැඩී.. ඒ උනාට මුන් පනින්නෙම කැලේ:lol:
     
    ඔය තාක්ෂණවෙදයක් ඇති කළෙ බන්දුල ගුණවර්ධන. මිනිහා ආණ්ඩුබලෙ ඉන්නැද්දි එක එක ගොන් කතා කිව්වාට මොකො අධ්‍යාපනය පිළිබඳ හොඳ දැක්මක් තිබ්බ පොරක්. ඔය ශිෂ්‍යත්වෙත් මිනිහා අහොසි කරන්න ගියා. හෙතුව තරඟය.
    ගුරුවරු ගැන නම් කතා කරන්න එපා. ඔය දෙවිවරු මට්ටමට ඉන්නෙ බොහොම අතලොස්සක් ගුරුවරු. අනෙක් එවුන් නම් සෙරම පෙන්ෂන් එකටයි නිවාඩු ටිකයටි ආණ්ඩුවෙ කියන තත්වෙටයි වෘතිය කරන්න ආපු එව්වො. මේලොකෙ රහක් නැහැ.
    ගුරුවරුන්ට ඔන දෙ තමා ළමයා කරන්න ඔනෙ. අපෙ ඉස්කොලෙ මතකයි අවුරුදු තිස් ගාණක් තිස්සෙ මැත්ස් සෙක්ෂන් එකෙ එකෙක් හිටියා. එදා ඉඳන්ම අපෙ ඉස්කොලෙ මැත්ස් වලට එක පන්තියයි තිබ්බෙ. පන්තියක් කිව්වාට පන්තියක තරම් පිරිසක් එකෙ නැහැ. ඇයි හෙතුව තමා ගුරුවරු කැමති නැහැ කට්ටිය වැඩි වෙනවාට. හොඳම රිසාල්ට්ස් තියෙන ළමයින්ව වෙන එව්වාට යවන්න ඒ ගොල්ලොම මැදිහත්වෙනවා. අනෙක් එවුන්ව් කොමර්ස් ආර්ට්ස් කරවන්න මැදිහත් වෙනවා. ඔන්න ඕකයි තත්වෙ.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැරිච්ච ගහේ තත්වේ ගැන පට්ට සතුටුයි මචං :):)

    මානසිකව වැටුනහම අත පයේ හයියත් අමතක වෙනවා. අම්මෝ සෑහෙන දේවල් ඉගෙනගත්තා. මිනිස්සු ගැන, ජීවිතේ ගැන, එක අතකින් දම්මික පෙරේරා වගේ මිනිස්සු අදහන්න ඕනේ බන් (හොද පැත්ත ).. අපිට මේ උදලු පාරක් ගහගන්න මාර කට්ටක් කද්දි උන් ට්‍රැක්ල්ටර් දාලා හාන්නේ..:eek::eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    රත්තරං;20956297 said:

    අයිස් කැටයම් කපන්නයි කම්මල් වැඩ කරන්නයි එක පාර බෑ

    කම්මල් වැඩ කිව්වාහම මතක් උනෙ .ඒ කාලෙ ,ඒ කිව්වෙ නිදහස් අධ්‍යාපනය පටන්ගත්ත කාලෙ කම්මල් වැඩ වඩු වැඩ, වගෙ එව්වා උගන්නලා තියෙනවා, කෙල්ලොන්ට මැහුම් ගෙතුම් ,උයන පිහන වැඩ එහෙමත් උගන්වලා තියෙනවා. :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය තාක්ෂණවෙදයක් ඇති කළෙ බන්දුල ගුණවර්ධන. මිනිහා ආණ්ඩුබලෙ ඉන්නැද්දි එක එක ගොන් කතා කිව්වාට මොකො අධ්‍යාපනය පිළිබඳ හොඳ දැක්මක් තිබ්බ පොරක්. ඔය ශිෂ්‍යත්වෙත් මිනිහා අහොසි කරන්න ගියා. හෙතුව තරඟය.

    ග්‍රාමීය පාසැල් දියුනු කරනකල් ශිශ්‍යත්වේ හොදයි කියල හිතෙන්නේ නැද්ද??:eek:

    ගුරුවරු ගැන නම් කතා කරන්න එපා. ඔය දෙවිවරු මට්ටමට ඉන්නෙ බොහොම අතලොස්සක් ගුරුවරු. අනෙක් එවුන් නම් සෙරම පෙන්ෂන් එකටයි නිවාඩු ටිකයටි ආණ්ඩුවෙ කියන තත්වෙටයි වෘතිය කරන්න ආපු එව්වො. මේලොකෙ රහක් නැහැ./SIZE]

    අපේ ගෙවල්ලග ආච්චි කෙනෙක් ඉන්නවා ටීච කෙනෙක්. ඒ ආච්චි කියනවා ඒ කාලේ පඩි ගත්තහම හැට්ට රෙද්දයි සාරියයි අරන් ගෙදරට කීයක්ද දාලා "රන් පවුමක්" ගත්තලු දෑවැද්දට එකතු කරන්න. ඒ කාලේ ගමක උලු වහලයක් තියෙන සිමෙන්ති බිත්ති ගෙයක් හැදුනේ ඉස්කෝලේ මහත්තයගේ ගෙදර

    අද ගුරුවරයෙක්ගේ සේරම එලවන්ස් එක්ක පඩිය 30000ක් වගේ මම හිතන්නේ (ආරම්භක ) දවසට 1000යි.. පොල් කඩන උත්තමයෙකුත් දවසට 2500ක් හොයනව. ඉතින් ඔය ටීචින් යන්නේ අපි දැකල තියෙනවා අපේ කැම්පස් වල බැජ් වල මෙලෝ වැඩක් කරගන්න බැරි පට්ට කම්මැලි දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න බුවාලා. ඉතින් මීට වඩා දෙයක් ඔය පඩියට බලාපොරොත්තු වෙන්න බෑ. ඉස්සෙල්ලම ගුරාලගේ ජීවන තත්වේ උසස් කරන්න වෙනවා. උන් වැඩට එන්නේ වෛරෙන් පීඩනෙන්..

    ගුරුවරුන්ට ඔන දෙ තමා ළමයා කරන්න ඔනෙ. අපෙ ඉස්කොලෙ මතකයි අවුරුදු තිස් ගාණක් තිස්සෙ මැත්ස් සෙක්ෂන් එකෙ එකෙක් හිටියා. එදා ඉඳන්ම අපෙ ඉස්කොලෙ මැත්ස් වලට එක පන්තියයි තිබ්බෙ. පන්තියක් කිව්වාට පන්තියක තරම් පිරිසක් එකෙ නැහැ. ඇයි හෙතුව තමා ගුරුවරු කැමති නැහැ කට්ටිය වැඩි වෙනවාට. හොඳම රිසාල්ට්ස් තියෙන ළමයින්ව වෙන එව්වාට යවන්න ඒ ගොල්ලොම මැදිහත්වෙනවා. අනෙක් එවුන්ව් කොමර්ස් ආර්ට්ස් කරවන්න මැදිහත් වෙනවා. ඔන්න ඕකයි තත්වෙ.

    :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20956309 said:
    ආර්ට් කරන්නේ ආසාවට නෙමේ 99%ක්ම.. වෙන එකක් කරන්න බැරි නිසා. මිනිස්සුන්ට විවිද අපහසුතා තියෙනවා. ඒ අයව කොන් කරන්න හොද නෑ. ආර්ට් වලින් හරි ඒ අය ඒලෙවල් කරගන්න ආසයි. වෙන්න ඕනේ මේකයි. අපේ උන්ගේ ඔලු හදන්න ඕනේ. තරුන සේවා සභාවේ රුපියල් 3000-5000ට දෙක කෝස් එක නිකමට බලපන්කෝ වෙන රටක ගාන? 1000න් වත් වැඩි කරන්න වෙනවා. ඒත් ඒ කෝස් කරන්න කට්ටිය නැති නිසා හුගක් ඒවා පටන් ගන්නෙත්නෑ සමහර අව් රුදු වල.

    අපේ ගමේ "සම්පත් මද්‍යස්තානයක්" දැම්මා. අර මතකද 2004ද කොහෙද නේ ඕවා පටන් ගත්තේ? 2005ද මන්දා. ඒ කාලේ අලුත්ම කම්පියුටර් 30ක් විතර තිබ්බ ඒකේ. ඒකේ තිබ්බ ඔෆිස්, වීබී, සී, තව ඔටෝකැඩ් තව මොන මොනවද මන්දා. එකක් 2500යිද කොහෙද.. මම ගියා වීබී කරන්න. යකෝ කෝස් එක පටන් ගන්න 6 දෙනෙක් නෑ කියල හොයන් එන්න කිව්ව. මම ඊට පස්සේ යාලුවෝ සෙට් කරන් ගියා වැඩේට, අන්තිමට කෝස් එක කරලා අද්‍යාපන අමාත්‍යන්ශයේ සීල් එක ගහල සෙටිෆිකේට් එකක් දුන්න,. ඔටෝ කැඩ් කලා. දෙකටම 5000යි. පස්සේ මම ටෙලිකොමා කලාට අදටත් බන් ඔය පොඩි පොඩි වැඩ කිඩ දාන්න වීබී ඕනේ වෙනවා. ඔටෝකැඩ් නැත්නම් එතන ඉන්ජිනීරින් නිකන් ලුනු නැති හොද්ද වගේනේ. අදටත් ඩ්‍රෝවින් ගහන්නේ ඒ ඉගෙනගත්තේ බේසි එකෙන් ආපු ගමනෙන්. ආන්නේකයි සීන් එක බන්.. අපේ උන්ට ලංකාවේ ඇත්තටම යන්න පාරවල් වැඩී.. ඒ උනාට මුන් පනින්නෙම කැලේ:lol:

    සහතික ඇත්ත බං. ඔය වගේම අත්දැකීම් කීපයක් මටත් තියනවා. මම OL කරලා ඉන්නකොට ඉස්කෝලෙක රජයෙන් දාපු කම්පියුටර් ලැබ් එකක ඔෆිස් කෝස් කරනවා. මාස 6 කෝස් එකටම රුපියල් 500 යි. ඒක ඒ කාලෙත් මහ ලොකු ගානක් නෙවෙයි. ටියුෂන් කොමන් ක්ලාස් වල 100 ක් 150 ක් ගන්නවනේ ඒ දවස්වල මාසෙටම. එව්නාට අර රුපියල් 500 ගෙවලා ඔෆිස් කෝස් එකවත් කරන්න ලමයි හිටියේ 10 හෝ 11 යි බං. ඔන්න තත්වේ. ඒ දවස්වල ගෙවල් වල මේ තරම් කම්පියුටර් නෑ. ඉන්ටනෙට් ඇත්තෙම නැති තරන් ඒත් අලුත් දෙයක් ඉගෙන ගන්න තියන උවමනාව තිබුනේ ලමයි 10ට 11ට විතරයි. ඉතිං අන්තිමට රටට ජාතියට බණිනවා මේවා වැඩක් නෑ කියලා.