කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.