සරසවි සිසුන් මුඩුක්කුවටද

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්.
    කොහොමද තියෙන්න ඕනේ ,නිකන් මුදා නොගත් ප්රදේශ වගේද තියෙන්න ඕනේ ?
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.

    ubelage unta padayak giyath උද්ඝෝෂණ karana eke ai mewata keranne natte😂.epa nm noya idahn wade iwarene.mudukkuwala inna manusseyek hari awith idi.
     
    • Like
    Reactions: meeka

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    කොහොමද තියෙන්න ඕනේ ,නිකන් මුදා නොගත් ප්රදේශ වගේද තියෙන්න ඕනේ ?
    සරසවි කියන්නේ වෙනම ජීවිතයක්. ඒක මොනවගේ ද කියලා මට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගන්න නන් සරසවියකට යන්නම ඕන

    ubelage unta padayak giyath උද්ඝෝෂණ karana eke ai mewata keranne natte😂.epa nm noya idahn wade iwarene.mudukkuwala inna manusseyek hari awith idi.
    උත්ඝෝශණ කරන්න සංවිධානය වෙන්නේ කොහොමද
    කාළකන්නි පාලකයෝ අවුරුදු 2ක් තිස්සේ සරසවි වහලා
    ------ Post added on Dec 16, 2021 at 6:17 PM
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    සරසවි කියන්නේ වෙනම ජීවිතයක්. ඒක මොනවගේ ද කියලා මට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගන්න නන් සරසවියකට යන්නම ඕන

    උත්ඝෝශණ කරන්න සංවිධානය වෙන්නේ කොහොමද
    කාළකන්නි පාලකයෝ අවුරුදු 2ක් තිස්සේ සරසවි වහලා
    ------ Post added on Dec 16, 2021 at 6:17 PM
    Hoda wade kaalakanni tikata🤭🤣.වැටමාර පොලු බස්සලා ටයර් පෙරලමුතේ🙃
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    සරසවි කියන්නේ වෙනම ජීවිතයක්. ඒක මොනවගේ ද කියලා මට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගන්න නන් සරසවියකට යන්නම ඕන
    හොස්ටල් නැති උන් බෝඩිමේ ඉන්නෙ ඒවගෙ හිතාගෙන හිටපන්කො. අවුරුදු 4නුත් 2කයි හොස්ටල් තියෙන්නෙ. ඉතුරු අවුරුදු 2කම බෝඩින් වල ඉන්නෙ. තව ලමයි ටික දෙනෙක්ට හරි ඕකෙන් හොස්ටල් ලැබෙනව කියලවත් සතුටු වෙයන්.

    කොහොමත් ඔය වගේ සෙට් එකක් මැද්දට දාන එක නන් හොද වැඩක්. එක්කො උන් උබලව හදල ගනී නැත්තන් උබල උන්ව හදල ගනින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අමෝර් අමෝර් පිකටින් වලදි නිර්ධන පන්තියෙ අපේම සහෝදරයො කියලා හැමිනෙන අන්තරේ පොන්ස්ලා නේද මේ ඒ මිනිස්සුන්ට දැන් මුඩුක්කුවො කියලා කියන්නෙ 😂😂
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්.
    ඒ උනාට ආණ්ඩුවෙන් ජොබ් එක දෙන්න එපැයි අවුට් උනාම... නැත්තං පාරවල් වහගෙන හර්තාල් නේ :dull:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.

    ලංකාවේ ඔය වැඩකට නැති විශ්ව විද්‍යාල සක්කිලි යන්ට වියදමට බදු මුදල් දෙන්නෙ දුප්පත් මිනිස්සු කියන තැනක ඉදපියවු නැත්නම් පලයව් මුන්ගෙ සක්කිලි වැඩ වටේ මිනිස්සු බලාගයි
     
    • Love
    Reactions: ChoronaSottiya