සරළ_ජනාධිපති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..



    Gota-Wife-Ioma.jpg

    ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ගමන්ගත් වාහනය රථවාහන පොලිසියට හසු වීම හේතුවෙන් දඩ ගෙවීමට සිදුවී තිබේ.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ අයෝමා රාජපක්ෂ මහත්මිය අනුරාධපුරයේ පූජා ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේදීය.

    පෙර ගමන් ආරක්‍ෂක රථද නොමැතිවව වාහනය පැදවූ රියැදුරු අතින් මාර්ග නීතියක් කඩ වීම හේතුවෙන් පොලිසිය විසින් වාහනය නතර කර තිබිණි.

    රියදුරැ වහාම අයෝමා රාජපක්ෂ මහත්මිය ගෙන් විමසා ඇත්තේ කළ යුත්තේ කුමක්ද යනුවෙනි.

    කිසිදු කලබලයක් ඇති කරගන්නා ලෙසත් තමන් වාහනය ඇතුළේ සිටින බව නොපවසා වරද පිලිගෙන දඩ කොළය ලියාගෙන පැමිණෙන ලෙසත් ඇය දන්වා ඇත.

    චාරිකාවක් ගොස් නැවත නිවසට පැමිනියේ අයෝමා රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇත.

    ඔහු උපදෙස් දී තිබුණේ දඩය ගෙවා දමා රියදුරු බලපත්‍රය ලබා ගන්නැයි රියදුරුට දන්වන ලෙසයි.
    සජීයගේ ආර්යාවට දඩ ගැහුවනම් කන පැලෙන්න ගුටි තමා
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    සජීයගේ ආර්යාවට දඩ ගැහුවනම් කන පැලෙන්න ගුටි තමා

    කන පලන්න දඩ ගහන්න නවත්තන්න ඒපැයි :lol::lol: