සර්පයෙක් දශ්ට කලාම

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කුණකටුවා දශඨ කලාම බෙහෙත් කරලා සනීප කලත් කාලයක් යනකල් ආයේ ආයේ තුවාලේ මතු වෙනවා,පොලඟත් එහෙමයි කාලෙන් කාලෙට ආයෙත් තුවාල මතු වෙනවා කාපු හරිය පැසෝනවා වගේ එවා වෙනවා... සර්ප විශ අයින් වුනත් මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ටිකක් පිලිගන්න පුලුවන් උත්තරයක් දෙන්න.... සිංහල වෙදකමේ මම නන් මම දන්න වෙදෙක් ඉන්නවා පොළගා දශඨ කරලා ගියත් ගොඩ දානවා.එයාගෙන් නන් බේත් කරපු අයට ඕක වෙලා නෑ.හැබයි සමහර අයට වෙනවා දැකලා තියනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928

    කුණකටුවයි පොළඟයි දෙන්න ගෙම විෂ වලින් අවුස්සන්නේ අපේ ඇඟේ තියෙන ආහාර දිරවීමේ ක්‍රියාවලිය නැත්තම් පිත් දෝෂයයි. ඕක ඇට මිදුළු (6 වැනි ධාතු කොටස) වෙනකල් පැතිරෙනවා , 7 වෙනි එකට ගියොත් ඉතිං බඩුම තමයි , තෙල් ඔරු නැත්තම් මැරෙනවා , හැබැයි ඊට කලින් අපේ සර්ප විෂ වෙද හාමුදුරුවරු වෙද මහත්තුරු වෙද හාමිනේලා ඒක නතර කොරගන්නවා.

    නතර කොරලා විතරක් හරි යන්නෙ නෑ. ඒ ටික ඇඟෙන් අයින් කොරලා දාන්නත් ඕනා. ආන්න ඒක නොකර හිටියාම තමා ඔහොම වෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කුණකටුවයි පොළඟයි දෙන්න ගෙම විෂ වලින් අවුස්සන්නේ අපේ ඇඟේ තියෙන ආහාර දිරවීමේ ක්‍රියාවලිය නැත්තම් පිත් දෝෂයයි. ඕක ඇට මිදුළු (6 වැනි ධාතු කොටස) වෙනකල් පැතිරෙනවා , 7 වෙනි එකට ගියොත් ඉතිං බඩුම තමයි , තෙල් ඔරු නැත්තම් මැරෙනවා , හැබැයි ඊට කලින් අපේ සර්ප විෂ වෙද හාමුදුරුවරු වෙද මහත්තුරු වෙද හාමිනේලා ඒක නතර කොරගන්නවා.

    නතර කොරලා විතරක් හරි යන්නෙ නෑ. ඒ ටික ඇඟෙන් අයින් කොරලා දාන්නත් ඕනා. ආන්න ඒක නොකර හිටියාම තමා ඔහොම වෙන්නේ.
    තව පැහැදිලි කරන්න...වෙන් විදිහ.විශ ඇගේ තියන නිසා කියන එක නන් පිලිගන්න පුලුවන්..ඒ වුනාට ඉතුරු විශ වලින් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට අවුලක් නොවෙන්නේ ඇයි
     
    • Like
    Reactions: johnyh

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සර්ප විශ වකුගඩු වලට, අක්මාවට එහෙම බලපානව නේද?

    ෂුගර් වැඩි උණාමත් ඔය පද්ධති වලට බලපානව වගේම තුවාලත් පැසවනව

    එතකොට දෙකේම සම්බන්ධයක් තියෙනව

    හරි අදහසක් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    In general, snake venom causes irreversible damages to our body organs. For example,
    Viper & Cobra victims may face certain nerve disorders, eye problems, kidney issues etc. That's a well-known fact.
    There, even though the patient is given anti-venom, it only stops further damage, it can't reverse the adverse effects which were already done.

    That's why docs ask to bring the patient to the hospital ASAP in order to stop the ongoing damage due to venom.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    IMG_20201101_100636.jpg

    .ඔය තියෙන්නෙ කුණ කටුවෙක් දශ්ට කරලා බෙහෙත් කලාට පස්සේ ආයේ ආයේ මතුවෙන තුවලා..සර්පයන් රැකගමු fb group එකෙන් ගත්තේ...හිතනවට වඩා දරුණුයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    View attachment 99818
    .ඔය තියෙන්නෙ කුණ කටුවෙක් දශ්ට කරලා බෙහෙත් කලාට පස්සේ ආයේ ආයේ මතුවෙන තුවලා..සර්පයන් රැකගමු fb group එකෙන් ගත්තේ...හිතනවට වඩා දරුණුයි

    This is not that rare machan.
    The hump-nosed viper is well known for necrosis( tissue damage) & other serious complications even for healthy people.
     
    • Like
    Reactions: Kodiya97
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තව පැහැදිලි කරන්න...වෙන් විදිහ.විශ ඇගේ තියන නිසා කියන එක නන් පිලිගන්න පුලුවන්..ඒ වුනාට ඉතුරු විශ වලින් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට අවුලක් නොවෙන්නේ ඇයි
    අවුල් වෙනවා - ඇස් පේන්නෙ නැතුව යනවා - දත් හැලෙනවා - සංකූලතා ගොඩක් එනවා. හරියට විෂ අයින් නොකෙරුවොත්.
     
    • Like
    Reactions: animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    View attachment 99818
    .ඔය තියෙන්නෙ කුණ කටුවෙක් දශ්ට කරලා බෙහෙත් කලාට පස්සේ ආයේ ආයේ මතුවෙන තුවලා..සර්පයන් රැකගමු fb group එකෙන් ගත්තේ...හිතනවට වඩා දරුණුයි
    ඔය ධාතු 6ටම විෂ පැතිරෙන නිලයක් නැත් තම් විෂ කලාව නැගල තියෙන තැනක කාපු කෙස් එකක්. නැත්තම් කුණකටුවාට ඔහොම වෙන්නෙ නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Refer youtube. Different venom act differently. Some venom turns blood to gel, some damages and rot tissues, some are just neuro toxin etc.
    එහෙම සීන් එකක් නෙමෙයි බන්...මේ කියන්නේ විශට බෙහෙත් කලාට පස්සේ කාලයක් යනකල් වෙන වෙන සංකූලතා එනවා මම දැකලා තියනවා කෙනෙක් එයාගේ එක කාලෙක්ට තුවාල හැදෙනවා පොලගෙක් දශ්ට කරලා තියෙන්නේ එයාට.කුකුලේ තුවාල හැදෙනවා ඒ දශ්ට කරපු දවසේ ඉන්දලා..නිකන් වණයක් වගේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    ඕකත් මාර interesting සීන් එකක්. සමහර සර්පවෙද ගුරුකම් කරන අය ගාවට සර්පයෙක් දෂ්ඨ කරලා ආවහම අපි හිතමු වෙද මහත්තයා කියලා පෝය දවසයි පොහොය පහුවෙලා කොච්චර දවස් කියලා බලනවා. සමහරු විස බඳිනවා කියලා කරනවා රෝගය උත්සන්න වෙන්න නරක ඇදුරෝ. ඉතින් පොහොය ලං වෙනකොට පිස්සන්ට පිස්සු තද වෙනවා වගේ විෂ ඌෂ්ණය උඩට ගහනවා. එතකොට ඉතිං අවයව වලටම සෙට් වෙනවා ඇඟේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඕකත් මාර interesting සීන් එකක්. සමහර සර්පවෙද ගුරුකම් කරන අය ගාවට සර්පයෙක් දෂ්ඨ කරලා ආවහම අපි හිතමු වෙද මහත්තයා කියලා පෝය දවසයි පොහොය පහුවෙලා කොච්චර දවස් කියලා බලනවා. සමහරු විස බඳිනවා කියලා කරනවා රෝගය උත්සන්න වෙන්න නරක ඇදුරෝ. ඉතින් පොහොය ලං වෙනකොට පිස්සන්ට පිස්සු තද වෙනවා වගේ විෂ ඌෂ්ණය උඩට ගහනවා. එතකොට ඉතිං අවයව වලටම සෙට් වෙනවා ඇඟේ.
    මගෙත් හොදම යාලුවෙක් ඉන්නවා පරම්පරාවෙන් සර්ප වෙද්දු දැන් කරන්නේ නෑ..ගෙදර පොත් පත් තියනවා..යාලුවා මෙඩිසින්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    මගෙත් හොදම යාලුවෙක් ඉන්නවා පරම්පරාවෙන් සර්ප වෙද්දු දැන් කරන්නේ නෑ..ගෙදර පොත් පත් තියනවා..යාලුවා මෙඩිසින්
    ඕව ඉතින් ඒ පරණ මිනිස්සු තමයි දන්නේ. හඳේ සීන් එකෙන් ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි මිනිස්සුන්ගේ ඇඟේ chemistry එකටත් මොනවා හරි වෙනවා ඇති. වැඩේ කියන්නෙ ඔක්කොම අබාගෙට යන්නේ instant recovery එකක් නැති හින්ද නේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕව ඉතින් ඒ පරණ මිනිස්සු තමයි දන්නේ. හඳේ සීන් එකෙන් ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි මිනිස්සුන්ගේ ඇඟේ chemistry එකටත් මොනවා හරි වෙනවා ඇති. වැඩේ කියන්නෙ ඔක්කොම අබාගෙට යන්නේ instant recovery එකක් නැති හින්ද නේ.
    සර් ප විෂ වෙදකමේ instant recovery තමා තියෙන්නේ. කල් ගන්නේ නෑ. කල් යන්න යන්න වෙදකම අමාරු වෙනවා. හැබැයි ඒ ඕන අවස්ථාවකටත් වෙදකම ඔට්ටුයි.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    සර් ප විෂ වෙදකමේ instant recovery තමා තියෙන්නේ. කල් ගන්නේ නෑ. කල් යන්න යන්න වෙදකම අමාරු වෙනවා. හැබැයි ඒ ඕන අවස්ථාවකටත් වෙදකම ඔට්ටුයි.
    සමහරවිට වෙන්නත් ඇති බටහිර විද්‍යාව සර්පයෙක් දෂ්ඨ කරල ඉස්පිරිතාලෙ ගෙනිච්චා හම බෝතල් වල ඉන්න සර්පයෝ පෙන්නනවනේ මෙතනින් කොයි එකාද දෂ්ට කළේ කියලා ඒතකොට බටහිර විද්‍යාව හරියටම විෂ නසන බෙහෙත දෙන්න දෂ්ඨ කරපු සර්පයා ව identify කරන්න ඕන ඇති. නමුත් සිංහල වෙදකමේ දී වෙදා මොකක් හරි මතුරලා නූලක් ගැට ගහනවා නැත්නම් පහන් තිරයක් පුච්චලා මොනව හරි කරනවා bla bla තමයි.
     
    නෑ - රොග ලක්ෂණ වලින් ටක්කෙටම නොවරදින්න හදුනාගන්නවා කාලා තියෙන්නෙ මොන සතාද, කොච්චර විස පැතිරිලාද - කාපු තැන මොන වගේ නිලයක්ද - එතන විෂ කලාව නැගලා තිබ්බද නැද්ද කියලා - ඒ අනුව ප්‍රතිකාරය තීරණය කොරනවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,225
    113
    නෑ - රොග ලක්ෂණ වලින් ටක්කෙටම නොවරදින්න හදුනාගන්නවා කාලා තියෙන්නෙ මොන සතාද, කොච්චර විස පැතිරිලාද - කාපු තැන මොන වගේ නිලයක්ද - එතන විෂ කලාව නැගලා තිබ්බද නැද්ද කියලා - ඒ අනුව ප්‍රතිකාරය තීරණය කොරනවා.
    Hari bun oya kiyana roga laksana anugamanaya krala ekata dena treatment eka Sinhala doca thiranaya kranwa e treatment walin podi 2k thamai man kiwwe.