සර්පයෙක් දශ්ට කලාම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    තව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.
     
    • Angry
    Reactions: The Hacker
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.
    ඒක මනුස්සකම නෙවෙයි බං
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.

    ඇයි මචං අනිත් සර්පයෝ ඔක්කොම විශද ? අහිංසක සත්තු කොච්චර ඉන්නවද මචං.

    ලංකාවෙ ගොඩ බිම ඉන්න සර්ප විශේස 117 න් මනුස්සයෙකුට හානියක් කරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ 07 දෙනයි.

    උග්‍ර විශ කාන්ඩයේ
    නයා
    වැලි පොල
    තිත් පොලග
    මුදු කරවලා
    කරවලා
    තෙල් කරවලා

    මද විශ කාන්ඩයේ
    පොලොන් තෙලිස්සා / කුනකටුවා.
    පහතරට මූකලන් තෙලිස්සා.

    අනිත් උං අහින්සකයෝ බං අරනි දත් කැටියා, මල්‍ රදනකයා, පුල්ලි දත් කැටියා, දැති ගෝමරයා වගේ සත්තු ගැරඩියටත්වඩා අහින්සකයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තිය‍ෙනවා ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තිය‍ෙනවා ...
    ඒ මෙන්න මේ ලයින් වලට ශොට් එක වැදුනොත් - කෙළින්ම විෂ ගිහින් නවතින්නෙ කොදු ඇට පේලිය මැද්දේ - එක්කො හරියට දෙහි කැපිල්ලක් නැත්තම් තෙල් ඔරුවක් නැතුව ලෙඩාව ගොඩ දානවා බොරු.

    0721d3cab31f64ccb382acfba7483125.jpg
     
    • Like
    Reactions: neo7x and animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kala kalayak giyath sinhala wendakamin beheth karanna puluwan da?.
    එහෙම කොරලා සනීප කොරපු අවස්ථාත් තියෙනවා - හැබැයි සුපිරිම ප්‍රවීණ අවුරුදු 60 පැනපු වැඩ්ඩො කොරපු වෙදකම් ඒවා. ආධුනිකයෙක්ට කොරන්න බෑ.
     
    • Like
    Reactions: animation

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචං මෙහෙමයි සමහර විට අප්ඩේට් නැති ටිකක් පරන විදිහටම වැඩකරන දොස්තරවරු තාම ඇති. ඒත් මචං සර්පයො කියන්නේ මම මාරම විදිහට හොයන මාරම ඉන්ටරෙස්ටින් සබ්ජෙට් එකක්.
    ඩොක්ටර්ස්ලා සෑහෙන්න එක්ක මම කතාකරල තියන්වා සහ සමහර සායනික පත්‍රිකා මම කියවල තියනවා. ඒ නිසා මමදන්න තරමින් දැන් සතාව අනිවාර්‍යයෙන් අදුරගන්නම ඕනෙ නෑ ඒත් එහෙම අදුර ගන්න පුලුවන්නම් ඒක ප්‍රතිකාර වලට පහසුවක්, එහෙම නැත්නම් රෝගලක්ශන වලට බෙහෙත් කරන්න පුලුවන්.
    :yes::yes::yes: (y) මේ කතාව හරි. මමත් මේක අහල තියෙනව, ඉස්සර තමයි දශ්ට කරපු සර්පයා හරියටම අදුනගන්න ඕන කියන්නෙ, දැන්නම් මොකා කෑවත් අදුරගන්න ඕනම නෑ කියල අහල තියෙනව.
     
    • Like
    Reactions: chamal89

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම කොරලා සනීප කොරපු අවස්ථාත් තියෙනවා - හැබැයි සුපිරිම ප්‍රවීණ අවුරුදු 60 පැනපු වැඩ්ඩො කොරපු වෙදකම් ඒවා. ආධුනිකයෙක්ට කොරන්න බෑ.

    koheda ehema aya dan inne wadiyenma inne horune ada kale.
     
    • Like
    Reactions: The Kingslayer

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තිය‍ෙනවා ...

    ඔව් මචන් කුනකටුව (පොලොන් තෙලිස්සා) සහ පහතරට මූකලන් තෙලිස්සා කියන වර්ග දෙකම සමහර සායනික පත්‍රිකාවල වයිද්‍ය සභාවමගින් උග්‍ර විශ කාන්ඩය යටතේම වර්ගීකරනය කරලා තියන්වා. ඒකට හේතුව වෙන්නේ සිදුවන දශ්ටන ප්‍රමානය වැඩිවීමත්, මරන ප්‍රමානය වැඩිවීමත්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    සර්පයෙක් කෑවොත් තුවාලේ සබන් දාල හෝදලා පුළුවන් ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න. ලෙඩා මහන්සි කරන්න එපා.
    එච්චරයි කරන්න ඕන. සර්පයා මොකාද කියල දන්නවා නම් වැඩිය හොඳයි. ගොඩක් වෙලාවට ඌව අරන් ගියොත් තව හොඳයි.
    වෙද්දු ගාවට නම් ගෙනියන්න එපා. ඒකෙන් වෙන්නේ ජීවිතේ ට තියන අවදානම වැඩි වෙන එක. වෙද්දු ගාවට ගිහින් වන කරගෙන ඉස්පිරිතාලේ යද්දී පරක්කු වැඩියි.
    හොඳ උනාට පස්සේ ගෙදර ගිහින් කරපිංචා කැඳ වගේ දේවල් දෙන්න, තව දේශීය බෙහෙත් මොනවා හරි ඕන නම් කරන්න.

    මම කියන්නේ පුද්ගලික අත්දැකීමෙන්. මාව දරුණුම සර්පයෙක් දෂ්ට කරලා තියනවා. ඉස්පිරිතාලේ ගෙනිච්ච හන්ද බේරුනා. වටේ මිනිස්සු අර වෙදමහත්තයා හොඳයි අරය හොඳයි කියද්දී මගේ යාලුවෙක් බලෙන්ම මාව ඉස්පිරිතාලේ ගෙනියන්න තරම් මම වාසනාවන්ත උනා. ඒ හින්ද අද ජීවත් වෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තිය‍ෙනවා ...
    එක තමයි කියන්නේ ගැරඩි ඇරෙන්න අනික් හැම සර්ප උට්ටම මරලා දාපං කියන්නේ
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Bacterial infection walta ohoma wenwa man ahala thiyna vidiyta. sarpayange katawal wala godak visabija tiynwa. visa hoda kalath, pahu kaleka owa wana wenne eekai man hithanne.. side effect ekk wage
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    හරියට තේරුම් කරනවනම්, මිනිස්සුන්ගේ ශරීර එකිනෙකට සැහෙන්න වෙනස්. ඒ හින්දම වෙන හානි වලට ඒ ඒ ශරීර දක්වන ප්‍රතිචාරයත් (පොදු ලක්ෂණ කීපයක් තිබුනත්) සැහෙන්න වෙනස්. ඒවාට සිරුරේ ක්‍රියාකාරිත්වයේ සහජ වෙනස්කම්, නිදන්ගත රෝග, ප්‍රතිශක්තිකරණය, ආසාත්මිකතා, වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය,රුධිර සංසරණයේ හා වසා පද්ධතියේ ක්‍රියාකාරිත්වය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, හානිය සිදුවනවිට සිරුරේ තත්වය වගේ තව බොහොමයක් කරුණු බලපානවා. ඉතින් ඔය සර්ප දෂ්ටන වලදී ඊට අමතරව කාපු ස්ථානය (එකෙත් ගොඩක් කරුණු තියනවා - මාංශ පෙෂියක් උඩද, අස්ථි නෙරුමක් උඩද, ඇඟිලිද , etc.,), එම අවස්ථාවේ සිරුරේ ස්නායු සහ හෝමෝන ක්‍රියාකාරීත්වය, රුධිර පීඩනය, සමේ ස්වභාවය etc., වගේ තව සාධක ගොඩක් බලපානවා. ඉතින් එකම අකාරයෙන් එකම ප්‍රමාණයට විෂ ශරීර ගතවුනත් සිරුරු දක්වන ප්‍රතිචාර සහ සංකූලතා විශාල පරාසයක වෙනස් වෙනවා (පිළිගත් දේශීය/බටහිර ප්‍රතිකාර හරියට කරත්).
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සර්පයෙක් කලා බොලාගේ අම්මා තාත්තා දරුවෙක් එහෙම මළොත් නැත්තං අසාධ්‍ය උන දාට තමයි බොලාට තේරෙන්නේ. එහින්දා ගැරඩි ඇරනේන අනිත් හැම සර්පයටම මරණ දඬුවම දීපං ගෙදරට ආවොත්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    සර්පයෙක් කලා බොලාගේ අම්මා තාත්තා දරුවෙක් එහෙම මළොත් නැත්තං අසාධ්‍ය උන දාට තමයි බොලාට තේරෙන්නේ. එහින්දා ගැරඩි ඇරනේන අනිත් හැම සර්පයටම මරණ දඬුවම දීපං ගෙදරට ආවොත්
    I kill any snake which is not identified as non-venomous. If there's no one around to identify it, I ask if it's non venomous only after killing it. (Sorry snake lovers.)
     
    • Like
    Reactions: nalin0001