කුණකටුවා දශඨ කලාම බෙහෙත් කරලා සනීප කලත් කාලයක් යනකල් ආයේ ආයේ තුවාලේ මතු වෙනවා,පොලඟත් එහෙමයි කාලෙන් කාලෙට ආයෙත් තුවාල මතු වෙනවා කාපු හරිය පැසෝනවා වගේ එවා වෙනවා... සර්ප විශ අයින් වුනත් මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ටිකක් පිලිගන්න පුලුවන් උත්තරයක් දෙන්න.... සිංහල වෙදකමේ මම නන් මම දන්න වෙදෙක් ඉන්නවා පොළගා දශඨ කරලා ගියත් ගොඩ දානවා.එයාගෙන් නන් බේත් කරපු අයට ඕක වෙලා නෑ.හැබයි සමහර අයට වෙනවා දැකලා තියනවා