තව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.
ඒක මනුස්සකම නෙවෙයි බංතව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.
තව සර්පයින්ට ලව් කරපල්ලා. මේකෙත් ඉන්නවා සර්පයින්ට ලව් කරන පිස්සෝ ටිකක්. මම නම් කියන්නේ ගෙවත්තට ආවොත් ගැරඩියෙක් ඇරෙන්න අනික් හැම සර්පයවම මරල දාපල්ලා.
පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තියෙනවා ...ඇයි මචං අනිත් සර්පයෝ ඔක්කොම විශද ? අහිංසක සත්තු කොච්චර ඉන්නවද මචං.
ලංකාවෙ ගොඩ බිම ඉන්න සර්ප විශේස 117 න් මනුස්සයෙකුට හානියක් කරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ 07 දෙනයි.
උග්‍ර විශ කාන්ඩයේ
නයා
වැලි පොල
තිත් පොලග
මුදු කරවලා
කරවලා
තෙල් කරවලා
මද විශ කාන්ඩයේ
පොලොන් තෙලිස්සා / කුනකටුවා.
පහතරට මූකලන් තෙලිස්සා.
අනිත් උං අහින්සකයෝ බං අරනි දත් කැටියා, මල් රදනකයා, පුල්ලි දත් කැටියා, දැති ගෝමරයා වගේ සත්තු ගැරඩියටත්වඩා අහින්සකයි
ඒ මෙන්න මේ ලයින් වලට ශොට් එක වැදුනොත් - කෙළින්ම විෂ ගිහින් නවතින්නෙ කොදු ඇට පේලිය මැද්දේ - එක්කො හරියට දෙහි කැපිල්ලක් නැත්තම් තෙල් ඔරුවක් නැතුව ලෙඩාව ගොඩ දානවා බොරු.පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තියෙනවා ...
එහෙම කොරලා සනීප කොරපු අවස්ථාත් තියෙනවා - හැබැයි සුපිරිම ප්‍රවීණ අවුරුදු 60 පැනපු වැඩ්ඩො කොරපු වෙදකම් ඒවා. ආධුනිකයෙක්ට කොරන්න බෑ.kala kalayak giyath sinhala wendakamin beheth karanna puluwan da?.
මචං මෙහෙමයි සමහර විට අප්ඩේට් නැති ටිකක් පරන විදිහටම වැඩකරන දොස්තරවරු තාම ඇති. ඒත් මචං සර්පයො කියන්නේ මම මාරම විදිහට හොයන මාරම ඉන්ටරෙස්ටින් සබ්ජෙට් එකක්.
ඩොක්ටර්ස්ලා සෑහෙන්න එක්ක මම කතාකරල තියන්වා සහ සමහර සායනික පත්‍රිකා මම කියවල තියනවා. ඒ නිසා මමදන්න තරමින් දැන් සතාව අනිවාර්යයෙන් අදුරගන්නම ඕනෙ නෑ ඒත් එහෙම අදුර ගන්න පුලුවන්නම් ඒක ප්‍රතිකාර වලට පහසුවක්, එහෙම නැත්නම් රෝගලක්ශන වලට බෙහෙත් කරන්න පුලුවන්.


එහෙම කොරලා සනීප කොරපු අවස්ථාත් තියෙනවා - හැබැයි සුපිරිම ප්‍රවීණ අවුරුදු 60 පැනපු වැඩ්ඩො කොරපු වෙදකම් ඒවා. ආධුනිකයෙක්ට කොරන්න බෑ.
පොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තියෙනවා ...
සර්ප විෂ වලටම විශේෂයෙන් ලියාපදිංචි වුණ බලයලත් දේශීය වෛද්‍යවරු ඉන්නවා ලංකාව පුරාවටම.koheda ehema aya dan inne wadiyenma inne horune ada kale.
එක තමයි කියන්නේ ගැරඩි ඇරෙන්න අනික් හැම සර්ප උට්ටම මරලා දාපං කියන්නේපොලොන් තෙලිස්සා / කුනකටුවා. මද විෂ කියන කතාව දැන්නම් වැලීඩ් නැද්ද මන්දා ... ඌකාලා මැරිච්ච එවුන් මම දැකලි තියෙනවා ...
SLMC eken dn kunakatuwa ugra wisha group ekata dala aluthen...death rate eka wadi nisaඑක තමයි කියන්නේ ගැරඩි ඇරෙන්න අනික් හැම සර්ප උට්ටම මරලා දාපං කියන්නේ
I kill any snake which is not identified as non-venomous. If there's no one around to identify it, I ask if it's non venomous only after killing it. (Sorry snake lovers.)සර්පයෙක් කලා බොලාගේ අම්මා තාත්තා දරුවෙක් එහෙම මළොත් නැත්තං අසාධ්‍ය උන දාට තමයි බොලාට තේරෙන්නේ. එහින්දා ගැරඩි ඇරනේන අනිත් හැම සර්පයටම මරණ දඬුවම දීපං ගෙදරට ආවොත්