සර්පයෙක් දශ්ට කලාම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Hari bun oya kiyana roga laksana anugamanaya krala ekata dena treatment eka Sinhala doca thiranaya kranwa e treatment walin podi 2k thamai man kiwwe.
    මතුරලා නූල් ගැට ගහන ඒවා කොරන්නෙ පස්සේ - ඒ ප්‍රතිකාරයේ සංකූලතා නේන්න මොකද ඒක නොකර හිටියොත් සංකූලතා ඇති වෙන්න බලපාන හේතු ඇති වෙන්න පුළුවන් නිසා. පහන් තිරේ පත්තු කොරලා පෙන්න්නනවා ලෙඩාට , එතකොට ලෙඩාට තිරේ දැල්ල පේන පාටෙන් හා දැලි ගාණෙන් ( එක දැල්ල දෙක තුන වගේ වැඩි වෙලා පේනවා) කාපු සතා තීන්දු කොරන ක්‍රමයක් තියෙනවා. ඒක නිතර භාවිතා කොරන්නෙ නෑ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226

    👏👏👏👏👌 umba kiyapu samahara dewal aththada kiyalath hithenawa.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒවා ඉතිං අත්දැකීම් එක්කයි වැටහෙන්නේ ඇත්තද නැද්ද කියලා. ඒම නැතුව තේරුම් යන්නෙ නෑ.
    අප්පූ ඔයා වෙදමහත්තයෙක්ද? නැත්තම් කොහොමද ඔහොම දැනුමක්.? :confused:එහෙම නැත්තම් උඹ ඔව හොයල දැන ගත්ත දේවල් ද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විශේසයෙන් කුනකටුවගේ තමයි ඔය තත්වය දකින්න පුලුවන් ඒකට හේතුව තමයි මම දන්න විදිහට කුනකටුවගේ විශ වල තියන එක් සංයෝගයක් හේතුවෙන් දශ්ටන මුකය හා අවට පටක කුනුවෙන්න පුලුවන්. විශ අයින් උනත් අදාල හානිවූ පටක සහ පේශි සම්පූරනයෙන්ම සුවවෙන්න කාලයක් ගතවෙනවා.

    ඒත් යම් කාලයක් යද්දි තුවාලේ හොදයි වගේ පේනවා සහ දැනෙනවා ඉතින් අපේ අය කරනේ අදාල ප්‍රතිජීවක බෙහෙත් නවත්වනවා. ඉතින් අර යටින් පොඩ්ඩක් හරි ඒ කුනුවීම් ඉතුරු වෙලාතිබ්බොත් ටික කාලෙකින් ආයේ එනවා
     
    • Like
    Reactions: thushana
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පූ ඔයා වෙදමහත්තයෙක්ද?
    නෑ
    නැත්තම් කොහොමද ඔහොම දැනුමක්.? :confused:එහෙම නැත්තම් උඹ ඔව හොයල දැන ගත්ත දේවල් ද?
    ඔව් ලංකාව වටේම ගිහින් තැන් තැන් වල අවුරුදු දෙක 3 ඉඳලා අත්දැකලා හොයාගෙන දැනගත්තු දේවල් මේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නෑ

    ඔව් ලංකාව වටේම ගිහින් තැන් තැන් වල අවුරුදු දෙක 3 ඉඳලා අත්දැකලා හොයාගෙන දැනගත්තු දේවල් මේ.
    මරු නෙ. දේශීය වෛද්‍ය ක්‍රමය නැති වෙලා යන කාලෙක ඒකට interest වෙලා උඹ ලබාගෙන තියෙන දැනුම වටිනවා. 🙏
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕකත් මාර interesting සීන් එකක්. සමහර සර්පවෙද ගුරුකම් කරන අය ගාවට සර්පයෙක් දෂ්ඨ කරලා ආවහම අපි හිතමු වෙද මහත්තයා කියලා පෝය දවසයි පොහොය පහුවෙලා කොච්චර දවස් කියලා බලනවා. සමහරු විස බඳිනවා කියලා කරනවා රෝගය උත්සන්න වෙන්න නරක ඇදුරෝ. ඉතින් පොහොය ලං වෙනකොට පිස්සන්ට පිස්සු තද වෙනවා වගේ විෂ ඌෂ්ණය උඩට ගහනවා. එතකොට ඉතිං අවයව වලටම සෙට් වෙනවා ඇඟේ.

    මචන් මේකේ පොඩි සයන්ස්ටිෆික් එක්ස්ප්ලේන් එකක් තියන්වා.
    පෝයදවසට මචන් හදේ බලපෑමත් එක්ක ගුරුත්වාකාර්න්ශනය පොලවට ටිකක් වැඩියෙන් බලපාන ඔය පෝයදවසට මුහුදු වතුර සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි වෙන්නේ ඒ හේතුව නිසා.

    ඒ ගුරුත්වාකර්ශනයේ බලපෑම වැඩිනිසා අපේ රුදිරය සංසරනයවෙන ස්පීඩ් එක වැඩී ඒ දවස් වලට. ඉතින් ඒ වගේ දවසක සර්පයෙක් දශ්ට කලොත් සාමාන්‍ය දවසකට වඩා වැඩිවේගයකින් විශ ලේත් එක්ක ශරීරය පුරා පැතිරෙන්න පුලුවන්.

    ඒක නිසා ශරීරය දක්වන ප්‍රතික්‍රියා ඉක්මන් වෙන්න පුලුවන්.

    ඒ ඇරුනම මචන් පෝයදවස කියල සර්ප විශේ සංයුතියේ කිසිම වෙනසක් වෙන්නේ නෑ
     
    Thank you Machan.
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සමහරවිට වෙන්නත් ඇති බටහිර විද්‍යාව සර්පයෙක් දෂ්ඨ කරල ඉස්පිරිතාලෙ ගෙනිච්චා හම බෝතල් වල ඉන්න සර්පයෝ පෙන්නනවනේ මෙතනින් කොයි එකාද දෂ්ට කළේ කියලා ඒතකොට බටහිර විද්‍යාව හරියටම විෂ නසන බෙහෙත දෙන්න දෂ්ඨ කරපු සර්පයා ව identify කරන්න ඕන ඇති. නමුත් සිංහල වෙදකමේ දී වෙදා මොකක් හරි මතුරලා නූලක් ගැට ගහනවා නැත්නම් පහන් තිරයක් පුච්චලා මොනව හරි කරනවා bla bla තමයි.

    නෑ මචං මේක ගොඩක් ඉස්සර ක්‍රමයක් දැන් එහෙම නෑ සර්පයව අදුර ගත්තොත් ප්‍රතිකාරවලට පහසුවක්, ඒත් එහෙම නැතිඋනා කියල දැන් ප්‍රශ්නයක් නෑ දැන් බෙහෙත් කරන්නේ රෝගලක්ශන වලට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නෑ මචං මේක ගොඩක් ඉස්සර ක්‍රමයක් දැන් එහෙම නෑ සර්පයව අදුර ගත්තොත් ප්‍රතිකාරවලට පහසුවක්, ඒත් එහෙම නැතිඋනා කියල දැන් ප්‍රශ්නයක් නෑ දැන් බෙහෙත් කරන්නේ රෝගලක්ශන වලට.
    මේක නම් පට්ටපල් බොරුවක් - මේ ලඟදි සර්පයෙක් කාල NHSL ගෙනිහින් එහෙදි ඩොකාලා කියල තියෙනවා කාපු සතා නොදැන බේත් කොරන්න බෑය කියලා - ඒ කෙනාගෙ දුව බුකියේ post එකක් දාලා තිබ්බා තාත්තව බේරගන්න ක්‍රමයක් අහලා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    නෑ මචං මේක ගොඩක් ඉස්සර ක්‍රමයක් දැන් එහෙම නෑ සර්පයව අදුර ගත්තොත් ප්‍රතිකාරවලට පහසුවක්, ඒත් එහෙම නැතිඋනා කියල දැන් ප්‍රශ්නයක් නෑ දැන් බෙහෙත් කරන්නේ රෝගලක්ශන වලට.
    Ane Manda man Oka live dakka thamath government hospital wala ekai kiwwe.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක නම් පට්ටපල් බොරුවක් - මේ ලඟදි සර්පයෙක් කාල NHSL ගෙනිහින් එහෙදි ඩොකාලා කියල තියෙනවා කාපු සතා නොදැන බේත් කොරන්න බෑය කියලා - ඒ කෙනාගෙ දුව බුකියේ post එකක් දාලා තිබ්බා තාත්තව බේරගන්න ක්‍රමයක් අහලා.

    මචං මෙහෙමයි සමහර විට අප්ඩේට් නැති ටිකක් පරන විදිහටම වැඩකරන දොස්තරවරු තාම ඇති. ඒත් මචං සර්පයො කියන්නේ මම මාරම විදිහට හොයන මාරම ඉන්ටරෙස්ටින් සබ්ජෙට් එකක්.
    ඩොක්ටර්ස්ලා සෑහෙන්න එක්ක මම කතාකරල තියන්වා සහ සමහර සායනික පත්‍රිකා මම කියවල තියනවා. ඒ නිසා මමදන්න තරමින් දැන් සතාව අනිවාර්‍යයෙන් අදුරගන්නම ඕනෙ නෑ ඒත් එහෙම අදුර ගන්න පුලුවන්නම් ඒක ප්‍රතිකාර වලට පහසුවක්, එහෙම නැත්නම් රෝගලක්ශන වලට බෙහෙත් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Rahula Kasun

    ඔව් anti venom ගහනවා - ලෙඩාගේ immunity සුපිරියට තිබ්බොත් හොඳයි - නැත්තම් වකුගඩු දෙකට බඩු පැකට් - එක්කො සිහිය නැතුව යනවා. ලෙඩා මළත් බඩ සුද්දයි.