සර්ප විෂ 🐍

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,144
    1
    157,879
    113
    98
    කෑගල්ල
    වෙන්න බෑ


    සර්ප විශ වැඩ කරන්න ඒක ලේ වලට එකතු වෙන්න ඕනෙ , ආමාශ ගත උනාට මැරෙන්නෙ නෑ ( ආහාර මාර්ගයේ තුවාල නැත්නන් හැබැයි )


    ඕක වෙන්න පුලුවන් මෙහෙම
    සර්පයාගෙ මාන්ශ පේශී වල ඉතාම ඉතාම උග්‍ර වස වර්ගයක් තිබීලා, කුබින්ගෙ හනු වල ගෑවිලා, එතනින් පාන් වල අඩන්ගු උනොත්.