සර්ප වෙදුන් mega thread

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වර්ගීකරණවලට පොලොන් තෙලිස්සයි කුණකටුවයි දෙන්නෙක් නේද සින්හල වෙදකමේ.
    එහෙම වර්ගීකරණය කොරන්නෙ mbbs බේසිකයො නේ. වෙදකමේ වර්ගීකරණය වෙනස්.
     
    • Haha
    Reactions: kingcapton

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,011
    101,663
    113
    එහෙම වර්ගීකරණය කොරන්නෙ mbbs බේසිකයො නේ. වෙදකමේ වර්ගීකරණය වෙනස්.
    ඒක හරි විශය අනුව වෙනස් වෙන්න පුලුවන්. දැනගන්න කියපන්කො ඒක කරල තියෙන විදිය.
     
    • Like
    Reactions: kingcapton

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක හරි විශය අනුව වෙනස් වෙන්න පුලුවන්. දැනගන්න කියපන්කො ඒක කරල තියෙන විදිය.
    විෂ නිසා ඇඟේ දොස් ඇවිස්සෙන විදිය අනුවයි වර්ග කරල තියෙන්නේ , සතා අනුව නෙවෙයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා පොලඟෙක් කාල බේරුනා
    එක එක ලඟදිම දෙපාරක් පැන පැන කාල තිබ්බා
    හොස්පිටල් අරං ගිහින් ගොඩක් වෙලා ගිහින් තමයි ලක්ශන ඇවිත් තිබුනෙ ඊට පස්සෙ ඇන්ටි වෙනම් එක දීල තිබ්බෙ පොර කිසිම අවලක් නැතිව ගොඩගියා
    අදටත් ඌට කියන්නෙ පොළඟා කියලා
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    682
    917
    93
    වැදගත් ත්‍රෙඩ් එකක් මේ දවස් වල .. bump
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    mole hoda naththam weddu gawata palayan. kohomath venomous ekek kewath marenna thiyena probability eka adui, habi anti venom nathuwa berunath loku damage ekak wenna thiyena chance eka wadi.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,890
    2,725
    113
    Kadawatha, Sri Lanka
    සර්පයෙක් දෂ්ඨ කරලා නම් හෝ දෂ්ඨ කලා කියලා සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ළඟම තියෙන රජයේ රෝහලකට යන්න. සර්පයා හදුනා ගන්න විදියක් තිබ්බා නම් හොඳයි, නමුත් අත්‍යවශ්‍ය නැ, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන නිසා. අනික උග්‍ර විෂ සර්පයෙක් දෂ්ඨ කල පමණින්, විෂ ලේ වලට එකතු වුනා කියන්න බැ, dry bite එකක් වීමට ඉඩ කඩ තිබෙන නිසා. එම නිසා රෝග ලක්ෂණ හදුනා ගැනීම ඉතා වැදගත්.
    තව, anti venom තියෙන්නේ උග්‍ර විෂ දෂ්ඨන කීපයකට පමනයි. උදාහරණයක් විදියට, තෙලිස්සාගේ විෂ ට anti venom නැ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමක් තමයී කරන්නේ. තෙලිස්සාගේ විෂ වකුගඩු වලට බලපාන විශක් තියෙන්නේ.
    සර්පයෙක් කෑවා කියලා සැකයක් තියෙනව නම්, අනිවා රෝහල් ගතව වෙන්න. මොකද, උග්‍ර විෂ තෙල් කරවලා වගේ එකෙක් දෂ්ඨ කලාම දැනෙන්නේ වත් නැ ලු.
    ඒ වගේම සුළු විෂ, නිර්විෂ සර්පයෙක් කෑවත් රෝහල් ගතවී පිටගැස්ම ට එන්නත් ලබා ගැනීම වැදගත්.
     
    එතකොට ඔය කට්ටිය කියන විදියට දැන් රෝහල් වල සර්ප විසට බෙහෙත් නෑ කියන එක valid නැද්ද ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,890
    2,725
    113
    Kadawatha, Sri Lanka
    එතකොට ඔය කට්ටිය කියන විදියට දැන් රෝහල් වල සර්ප විසට බෙහෙත් නෑ කියන එක valid නැද්ද ?
    මම රෝහල් වලට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. සර්පයන් පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන FB Group එකක් follow කරනවා. ඒකෙ කියන විදියට නම් anti venom වල අඩුවක් නැ. හැබැයි, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඇතැම් ඖෂධ වල අඩුවක් ඇතැම් රෝහල් වල තියෙන්න පුළුවන් කියලා, සදහන් කරලා තිබුණා.
    මෙතැනදී කියන්න ඕනි, anti venom කියලා දෙයක් තියෙන්නේ, උග්‍ර විෂ සර්පයන් දෙතුන් දෙනෙක්ට විතරයි කියන එක. අනිත් දෂ්ඨන සියල්ලටම සිදු කරන්නේ, රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි.