සර්ප වෙලදාම

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මචන්ලා මේ වල තියෙන්නෙ සර්ප ෆාම් වලින් උන්ව ඈතිකරල හම් ගන්න මරන හෑටි තමයි, පව් බන්
    පුදුම ප්‍රාන ඝාතනයක් !!!
    අපි හමෝම මේවා වලින් හදන භාන්ඩ නොගෙන ඉන්න ඕනෙ


    30c603s.jpg

    nb6xhf.jpg

    ae9uki.jpg

    2udufq1.jpg

    2udufq1.jpg

    e5fybm.jpg

    2w2g09j.jpg

    n9mh5.jpg

    2w2g09j.jpg

    6zyj5t.jpg

    34rap8x.jpg

    34nmwbl.jpg

    1wv9h.jpg


    හරිම කට්ටක් කාල තමයි upload කලේ පුලුවන් විදිහකට සලකල යන්න :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා නම් ඔහොම තමා බං.. සර්පයො විතරක් නෙේ බං.. හැම සතෙක්ම වේ මරනවපෙේත හැත්ත..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕවා නම් ඔහොම තමා බං.. සර්පයො විතරක් නෙේ බං.. හැම සතෙක්ම වේ මරනවපෙේත හැත්ත
     

    blue_in_rio

    Well-known member
  • බුදු කට්ටක් කාල තමයි බුදු කට්ටක් කාල තමයි upload කලේ :no::no:

    මෙහෙම දාන්න එපා...ලොකු කට්ටක්, මාර කට්ටක් වගේ වචනයක් දාපන්.....මෙහෙම දෙයක් ගැන කියනකොට කොහෙත්ම එහෙම කියන්න එපා......තෙරුවන් සරණයි !!


     

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    බුදු කට්ටක් කාල තමයි බුදු කට්ටක් කාල තමයි upload කලේ :no::no:

    මෙහෙම දාන්න එපා...ලොකු කට්ටක්, මාර කට්ටක් වගේ වචනයක් දාපන්.....මෙහෙම දෙයක් ගැන කියනකොට කොහෙත්ම එහෙම කියන්න එපා......තෙරුවන් සරණයි !!



    :yes::yes::yes::yes::yes::yes::yes: