සාදු සාදු!
බොහොම පින් මචන් විස්තරේට!
මම දෙපාරක්ම ධාතූන් වන්දනා කරගත්තා!
බැරි උන අය යන්න!
තෙරුවන් සරණයි!
අනේ උඹයි උඹේ බයිලයි අරන් පලයන් කොවැඳලා අන්තර්සක්වලට එක් වෙන්න බෑ.නිවට මානවයන් වැඳලා අන්තර්සක්වලට එකතුවෙන්න හදන හැටි පිටසක්වල ජීවීන්ට ලොකු විහිලුවක් වෙලා තියෙන්නේ.යමකට,යම් කෙනෙකුට වැන්දා කියලා ඇති ඵලය මොකක්ද?