සර්වඥ ධාතුන්වහන්සේ කොළඹට

waima

Well-known member
  • 11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් පෝලිම් දෙකක් ක්‍රියාත්මක වෙනවා
    එකක් ගෝල් ෆේස් දෙසින් ද තව එකක් මරදාන හරහාද ක්‍රියාත්මක වෙනවා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සාදු සාදු!
    බොහොම පින් මචන් විස්තරේට!:yes:
    මම දෙපාරක්ම ධාතූන් වන්දනා කරගත්තා!:yes:
    බැරි උන අය යන්න!
    තෙරුවන් සරණයි!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සාදු සාදු!
    බොහොම පින් මචන් විස්තරේට!:yes:
    මම දෙපාරක්ම ධාතූන් වන්දනා කරගත්තා!:yes:
    බැරි උන අය යන්න!
    තෙරුවන් සරණයි!
    උඹ ගංගාරාමෙට ආවද
    නැත්නම් වෙන තැනකදිද
    කැළණියට ගේනව කිව්වට
    ඒකෙ මොකද්ද දැන් අවුලක් ලු
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වැඳලා අන්තර්සක්වලට එක් වෙන්න බෑ.නිවට මානවයන් වැඳලා අන්තර්සක්වලට එකතුවෙන්න හදන හැටි පිටසක්වල ජීවීන්ට ලොකු විහිලුවක් වෙලා තියෙන්නේ.යමකට,යම් කෙනෙකුට වැන්දා කියලා ඇති ඵලය මොකක්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඳලා අන්තර්සක්වලට එක් වෙන්න බෑ.නිවට මානවයන් වැඳලා අන්තර්සක්වලට එකතුවෙන්න හදන හැටි පිටසක්වල ජීවීන්ට ලොකු විහිලුවක් වෙලා තියෙන්නේ.යමකට,යම් කෙනෙකුට වැන්දා කියලා ඇති ඵලය මොකක්ද?
    අනේ උඹයි උඹේ බයිලයි අරන් පලයන් කො
    අන්තර් සක්වල රෝල් කරල ගහ උඹේ පශ්චාත් සක්වල කැළබෙන්න