සර්වඥ ධාතුන්වහන්සේ කොළඹට

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hyoooooooo

    Machan Tv eke pennuwa Ganu semi naked ewun hitan dathu wadinna yanawa...
    samaharunge boobs eliye..
    samaharu white shorts.
    .samaharu mukut adalama na wage...

    Ane manda...Aththatama budunge dathun wahanselata gawrawa karanna onima nadda???????

    Meka puduma apahasayak neda?????

    India wala meka "kawthuka" bandayak lu...eth bauddayanta pujaniya nadda????

    me gollo heluwen gihin "tata" kiyala enne Kauthuka bandayak balwa kiyala hithanda??

    Nathnam colombo wala mona tibbath wadak nathi nisa balala yanna ena set ekak da me enne???

    Kawru kohey mona kalath...pujaniya wandanamana karana dathunwahanselata mehema apahasa akrana eka 100% waradie...
    methana nadda disapline kiyala denna kenek...

    Gangaramey wada ganai..eke histry ekai ethin nodanna kenek nam naha
     
    • Like
    Reactions: mldarshana

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Machan Tv eke pennuwa Ganu semi naked ewun hitan dathu wadinna yanawa...
    කිසි ප්‍රශ්නයක් නෑ මෝඩයෝ. බුදුන්ගේ කාලේදි මම ජීවමානව බුදුන් හමුවුනා. ඒ රජගහ නුවරදි සහ සැවත් නුවරදි. ඒ කාලයේ හිටපු ගැහනුන්ට බ්‍රෙසියර්, නිකර් සහ ඔලුව සහ යටි කය දිගට වහගන්න රෙදි බහුලව තිබුනේ නෑ.මේක නිසා යටි අඳනයක් ලෙස යම් රෙද්දක් කලවා මට්ටමට ඇඳගෙන සිටියා.සමහරු දනිස ගාවට ඇඳගෙන සිටියා.උඩු කය නග්නව හුඟක් කාන්තාවන් සිටියේ.මෙයාලා කිසි ප්‍රශ්නයක් නැතිව බුදුන් වහන්සේ හමුවෙලා කතා බස් කරා.බණ ඇසුවා.උඩු කය නග්නව ගැහනුන් රහතුන්ට දන් පවා පිරි නැමුවා.ඒක නිසා අස්ථියකට වඳින්න කොහොම ගියත් කමක් නෑ.අනිත් එක ඔය අස්ථිය බුදුන් වහන්සේගේ නෙවෙයි. උන් වහන්සේගේ සර්වඥ ධාතුන් මනවයන් ගාව නැත.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Machan Tv eke pennuwa Ganu semi naked ewun hitan dathu wadinna yanawa...
    samaharunge boobs eliye..
    samaharu white shorts.
    .samaharu mukut adalama na wage...

    Ane manda...Aththatama budunge dathun wahanselata gawrawa karanna onima nadda???????

    Meka puduma apahasayak neda?????

    India wala meka "kawthuka" bandayak lu...eth bauddayanta pujaniya nadda????

    me gollo heluwen gihin "tata" kiyala enne Kauthuka bandayak balwa kiyala hithanda??

    Nathnam colombo wala mona tibbath wadak nathi nisa balala yanna ena set ekak da me enne???

    Kawru kohey mona kalath...pujaniya wandanamana karana dathunwahanselata mehema apahasa akrana eka 100% waradie...
    methana nadda disapline kiyala denna kenek...

    Gangaramey wada ganai..eke histry ekai ethin nodanna kenek nam naha

    බය වෙන්න එපා එහෙම අවුල් ඇදුම් අසංවර ඇදුම් ඇදගත් අය ගන්නෙ නෑ
    ලොකු හාමුදුරුවො ඒ ගැන විශේෂයෙන් කියල තියෙන්නේ
    ඒක අගෞරවයක් නිසා.එහෙම අවුල් 3න් හතර දෙනෙක් අකමැත්තෙන් උනත් අයින් කරන්න උනා.ඒ අය දැනගන්න ඕනේ ආගමික ස්ථානයකට යනකොට සංවර ශීලීව හැසිරෙන්න.තව කාරණයක් නම් සමහර තරුණ ජෝඩු පෝලිම් වල පෙම් කෙළිනව.පොඩි උනුත් ඉන්නව ඒ ව බලාගෙන.පෙම් කෙලින්න ඕනෙ නම් මෙහෙ එන්න එපා යන්න පෙම් වත්තට අර පාලම ක්‍රොස් කරලා.ඇත්තෙන්ම හරිම තුච්ච තත්වයක් තමයි දකින්න තිබ්බෙ
    බලමු අද කොහොම වෙයිද කියලා.