සර්විස් එකට නමක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සර්විස් එකට නමක්

    මචංලා මං අලුතින් සර්විස් එකක් පටන් ගන්නවා
    ඒකට දාන්න නමක් කියපල්ලකෝ
    මතක හිටින නැගලා යන එකක් තමා ඕන
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උණුසුම් සුභ පැතුම් ...

    දාන නමක් මොකක් නමුත් ඝන පිහිටුවල දැම්මොත් තමයි හොඳ..

    උඹට ඕන හිතන්නේ සිංහල භාවිතයක් ද ඉංග්‍රීසි භාවිතයක් ද???
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උණුසුම් සුභ පැතුම් ...

    දාන නමක් මොකක් නමුත් ඝන පිහිටුවල දැම්මොත් තමයි හොඳ..

    උඹට ඕන හිතන්නේ සිංහල භාවිතයක් ද ඉංග්‍රීසි භාවිතයක් ද???

    මෙතන මචං පටන් ගන්නේ තාවකාලිවව
    ඒක නිසා ශාස්තානුකූලව නමක් අවශ්‍ය නෑ කියලා තමා කිවේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතන මචං පටන් ගන්නේ තාවකාලිවව
    ඒක නිසා ශාස්තානුකූලව නමක් අවශ්‍ය නෑ කියලා තමා කිවේ

    සිංහල නමක් දානවනම් SUPIRI කියල දාපන්. හැබැයි වැඩෙත් සුපිරියටම තියෙන්න ඕන ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චානා හොට් ඇන්ඩ් සෙක්සි ඔටෝ සර්විස්..
    ජංගිය පිටින් හෝඳන්න තියෙන්නෙ..
    :cool: