සර් කැමති කෙනෙක් තෝර ගන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    0002068A.gif


    තුප් පරයා ,,,
    තොට ඉතිං එච්චරයි තමයි හිතාගන්න පුළුවන්.
    වැඩක් කොරගත්තු එකෙක් නම් කමකුත් නැහැ..


    hik hik :D:D
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    කතාවේ තව කොටසක් තියෙනව වගේ වගේ. . . . . .

    නිසංසලාගේ ජිවිත කතාව මෙසේ අවසන් වුවත් නිසංසලා චරිතය ඉදිරි කතා තුල හමු විය හැක....:rolleyes:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග


    නිසංසලාගේ කතාව මෙතකින් අවසන් වෙයි මෙය පොස්ට් කල දිනයේ පටන් මා වෙත ලැබුණු ආදරණීය හිත හිරිවැටෙන තර්ජනාත්මක :D කමෙන්ට් රෙප් වලට උබලට ස්තුති වේවා!! ඉදිරියේ තවත් කතාවක් සමග මුණ ගැහෙමු

    එළ එළ තව ලියන්න :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පව් බන් ඒකි, එක්කො උබ ඒකිව Marry කර පන් නැත්තන් ඒකිට වෙන රස්සාවක් හොයල දියන්....පව් වැඩ නොකර....... :growl: