සරාගයේ-සනුක නව වීඩියෝවක්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
සරාගයේ-සනුක නව වීඩියෝවක්

අදත් ආව තව වීඩියෝ එකක් අරන් ඔන්න! :D
සරාගයේ සිංදුවට Dance Cover එකක් කරා මගේ යාළුවෝ දෙන්නෙක්.normal විදිහට edit කරලා දෙන්න කියලා තමයි ඉල්ලුවෙ.මාසෙකට විතර කලින් තමයි මේක publish කරේ facebook හරහා.:yes:
ඒ දවස්වලම මම මගේ විදිහට මේ වීඩියෝ එක edit කරල තිබ්බා.ඉතින් කොහොම කොහොම හරි මේ version එක දැම්මේ අද තමයි :sorry: (ඒකයි මේ Director's Cut කියල තියෙන්නෙ :P ).
බලන්න ඩාන්ස් එක හොදද කියලා.
අමුතු දේවල් ටිකක් මම එකතුත් කරා.
ලංකාවෙ දෙයක්. :yes: උත්සහය හොදනම් බම්ප් එකක් දාගෙන යන්න.
ස්තූතියි :)

මේ වගේ වැඩ තව ඉස්සරහට කරගෙන යන්න සප් එකක් දෙන්න,මගේ channel එකට subscribe වෙන්න
FB Page එකට like එකක් දාන්න.ගොඩක් ස්තූතියි
My Channel: www.youtube.com/user/MrZepado/videos
My Page:www.fb.com/productionsnewera
Cool Steps: www.fb.com/coolsteps
Royal Warriors: www.fb.com/royalwarriors
 
  • Like
Reactions: tintinonline

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ‍තෝයි කෙල්ල.... ;):love: කව්ද බන් ඒ :eek:
    Dance එකත් පට්ට ඒකිගෙ :yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    niyamai bro... effects daapu full video ekak thiyanawada?

    Den issara wage newe EK eke inne asahana kaarayo... video ekak demmama minussu hoyanne gal witharai. eeta wada hoda comment ekak balaporoththu wenna epa :lol:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    good work.
    Thank you :)
    Dan oka Meke Damme Mona Wage Comments Gannada? Kella Ganada? Dance eka Ganada?
    Dance eka dance eka :yes: :D
    :shocked:
    liza neh?..patta :P
    ow eya thama :yes:
    :cool: :cool:
    ‍තෝයි කෙල්ල.... ;):love: කව්ද බන් ඒ :eek:
    Dance එකත් පට්ට ඒකිගෙ :yes:
    Royal Warriors Team eke inna girl kenek.Liza :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩාන්ස් එක හොදයි ඒත් මැච් වෙන්නේ නෑ සින්දුවට.
    නටන්න හැකියාවක් තියනවා ඒ ලමයි දෙන්නාට.
    ඊලගපාර කෙල්ලගේ ගල මාකට් නොකර අඩුගානේ ඩෙනිමක් අන්දලාවත් නටන්න කියපන් ඕක කරපු එකාට.
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    niyamai bro... effects daapu full video ekak thiyanawada?

    Den issara wage newe EK eke inne asahana kaarayo... video ekak demmama minussu hoyanne gal witharai. eeta wada hoda comment ekak balaporoththu wenna epa :lol:
    meka thamai bro full video eka :)

    හී හී ඔව් ඒවත් බලාපොරොත්තුවෙන් තමයි වීඩියෝ දැම්මොත් දාන්නේ.එතනින් එහාට දෙයක් හිතන්නෙත් නෑ.දැක්ක ගමන් කට පුරෝලා බනින්න විතරයි දන්නෙ.ඒකෙ වැරද්දක් තියෙනවා නම් ඒක කියන්නවත් කවුරුත් නෑ.ලංකාවනෙ ;)
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ඩාන්ස් එක හොදයි ඒත් මැච් වෙන්නේ නෑ සින්දුවට.
    නටන්න හැකියාවක් තියනවා ඒ ලමයි දෙන්නාට.
    ඊලගපාර කෙල්ලගේ ගල මාකට් නොකර අඩුගානේ ඩෙනිමක් අන්දලාවත් නටන්න කියපන් ඕක කරපු එකාට.
    ඔයාගෙ කමෙන්ට් එක නන් ඇත්තටම අගය කරනවා.ස්තූතියි වැරදි පෙන්නලා දුන්නට සහෝ.අනික් අය බැනල රෙප් කපන්න විතරයි දන්නෙ.
    මේකයි ඔකේ Choreography හදාගෙන තියෙන්නෙ මේ දෙන්නම තමා.Video එක කරන්න පැය 2කකට කලින් වගේ.මම තමයි යාළුවෙක්ව යවලා වීඩියෝ කරවලා (එදා මට යන්න හම්බුනේ නෑ) edit කරලා දුන්නෙ.
    ඇදුම් නම් ඇත්තටම ඒ කෙනාගෙ කැමත්තට ඇන්දෙ.ඒ නිසා ඒ ගැන දෙයක් කියන්න අමාරුයි :sorry:
    ස්තූතියි ආයෙ.ඉදිරියට මීට වඩා හොදට දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාගෙ කමෙන්ට් එක නන් ඇත්තටම අගය කරනවා.ස්තූතියි වැරදි පෙන්නලා දුන්නට සහෝ.අනික් අය බැනල රෙප් කපන්න විතරයි දන්නෙ.
    මේකයි ඔකේ Choreography හදාගෙන තියෙන්නෙ මේ දෙන්නම තමා.Video එක කරන්න පැය 2කකට කලින් වගේ.මම තමයි යාළුවෙක්ව යවලා වීඩියෝ කරවලා (එදා මට යන්න හම්බුනේ නෑ) edit කරලා දුන්නෙ.
    ඇදුම් නම් ඇත්තටම ඒ කෙනාගෙ කැමත්තට ඇන්දෙ.ඒ නිසා ඒ ගැන දෙයක් කියන්න අමාරුයි :sorry:
    ස්තූතියි ආයෙ.ඉදිරියට මීට වඩා හොදට දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා :yes:

    ඒක තමා අප්සට් එක.
    අපේ අය දැන් ට්‍රේන්ඩ් එකට ඔහේ වැඩ කරනවා වැඩියි.
    ඒ නිසා ඊලගපාර ප්ලෑන් කරලා වැඩක් දෙන්න කියහන්.
    හැකියාව නැතුව නෙවෙයිනේ.

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අදත් ආව තව වීඩියෝ එකක් අරන් ඔන්න! :D
    සරාගයේ සිංදුවට Dance Cover එකක් කරා මගේ යාළුවෝ දෙන්නෙක්.normal විදිහට edit කරලා දෙන්න කියලා තමයි ඉල්ලුවෙ.මාසෙකට විතර කලින් තමයි මේක publish කරේ facebook හරහා.:yes:
    ඒ දවස්වලම මම මගේ විදිහට මේ වීඩියෝ එක edit කරල තිබ්බා.ඉතින් කොහොම කොහොම හරි මේ version එක දැම්මේ අද තමයි :sorry: (ඒකයි මේ Director's Cut කියල තියෙන්නෙ :P ).
    බලන්න ඩාන්ස් එක හොදද කියලා.
    අමුතු දේවල් ටිකක් මම එකතුත් කරා.
    ලංකාවෙ දෙයක්. :yes: උත්සහය හොදනම් බම්ප් එකක් දාගෙන යන්න.
    ස්තූතියි :)

    මේ වගේ වැඩ තව ඉස්සරහට කරගෙන යන්න සප් එකක් දෙන්න,මගේ channel එකට subscribe වෙන්න
    FB Page එකට like එකක් දාන්න.ගොඩක් ස්තූතියි
    My Channel: www.youtube.com/user/MrZepado/videos
    My Page:www.fb.com/productionsnewera
    Cool Steps: www.fb.com/coolsteps
    Royal Warriors: www.fb.com/royalwarriors

    Machan Hodai niyamai.:D:)
    man hithanne background eka dark wela dancer krana dennata witharak udin wage light ekak denna puluwan nam meeta wada hodai wage machan.
    Background eka dark kaloth dancer lawa highlight wei thawa hodata.
    Shoot nam professional widiyatama thiyanawa.:yes:
    rep++++
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ඒක තමා අප්සට් එක.
    අපේ අය දැන් ට්‍රේන්ඩ් එකට ඔහේ වැඩ කරනවා වැඩියි.
    ඒ නිසා ඊලගපාර ප්ලෑන් කරලා වැඩක් දෙන්න කියහන්.
    හැකියාව නැතුව නෙවෙයිනේ.

    idea එක ඒ girl ඇත්තටම. ලොකුවට ප්ලෑන් කලේ නෑ ඇත්තටම.
    ඇත්තටම trend එකටවත් මෙහෙම කර්න අය නෑනෙ.අපි දෙයක් දැම්මොත් මිසක්.ලංකාවෙ මේ සයිඩ් එකට හම්බෙන සප් එක බොහොම අඩුයි.ඔක්කොම සල්ලි! සල්ලි! සල්ලි!
    මා ගාව උනත් ලොකුවට වීඩියෝ එකක් කරන්න කියලා equipments නෑ.එත් පුලුවන් උපරිමයෙන් කරන්න තමයි උත්සහ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    idea එක ඒ girl ඇත්තටම. ලොකුවට ප්ලෑන් කලේ නෑ ඇත්තටම.
    ඇත්තටම trend එකටවත් මෙහෙම කර්න අය නෑනෙ.අපි දෙයක් දැම්මොත් මිසක්.ලංකාවෙ මේ සයිඩ් එකට හම්බෙන සප් එක බොහොම අඩුයි.ඔක්කොම සල්ලි! සල්ලි! සල්ලි!
    මා ගාව උනත් ලොකුවට වීඩියෝ එකක් කරන්න කියලා equipments නෑ.එත් පුලුවන් උපරිමයෙන් කරන්න තමයි උත්සහ

    ප්ලෑන් කරලා වැඩක් කරපන්.
    ;)