සරා

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සරා ගොයියිත් ආස ඇතිනෙ ලස්සන කොල්ලෙක්ව කසාද බදින්ඩ :) නේද..

    අපිත් ආස එහෙමනෙ :P
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    හරි හරි අපි යන්නං ;)


    `
    `
    `
    `
    Capture.JPG
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    අයියො අයියො අනුරාධ...මොකො මේ......


    :shocked::shocked: එයා පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුනා කිව්ව නේද මේකෙ අය... ඇයි මොකද්ද ශරීර කොටසක් තිබිල මෘත දේහය හඳුනාගත්ත කිව්වෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සරා ගොයියිත් ආස ඇතිනෙ ලස්සන කොල්ලෙක්ව කසාද බදින්ඩ :) නේද..

    අපිත් ආස එහෙමනෙ :P

    උඹට ලස්සන කොල්ලෙක්ව බඳින්න ආසයි ? :shocked: