සල්මන් ඛාන්_මහින්ද_වේදිකාවේ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතා කරපු අපේ තාත්තවත් වෙනස් කරපු සලාමන් කාන් ඔබට පිං.තාත්ත කිව්ව අයේ මගේ බල්ලවත් මහින්දට ඡන්දේ දෙන්නෑ කියල.:P:P
 
Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතා කරපු අපේ තාත්තවත් වෙනස් කරපු සලාමන් කාන් ඔබට පිං.තාත්ත කිව්ව අයේ මගේ බල්ලවත් මහින්දට ඡන්දේ දෙන්නෑ කියල.:P:P

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒ මචන්ලා, මාමි ඔය වඩාගන්න පොඩි එවුන් ඉන්නවනේ, උන්ව තෝරාගන්නේ කලින් දවසේ රිහසල් එකේදිලූ. වෙන එකෙක් ඇවිත් වඩාගෙන බලනවලු අඩනවද නැද්ද කියලා, ඇඩුවොත් ඌ රිජෙක්ට්ලු. අඬන්නේ නැති උන්ට ගහනවලු බැජ් එකක්. ඔන්න වැඩ. සලමන් අයියා වඩාගෙන ඉන්නෙත් එහෙමද දන්නැහැ.......:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතා කරපු අපේ තාත්තවත් වෙනස් කරපු සලාමන් කාන් ඔබට පිං.තාත්ත කිව්ව අයේ මගේ බල්ලවත් මහින්දට ඡන්දේ දෙන්නෑ කියල.:P:P

    :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    Ricky-Gervais-Facepalm-Laugh-Reaction-Gif.gif

    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10178020_10202061478778333_2925297628277222126_n.jpg
    පරිවර්තනය (හියිලයිට් කල කොටස් )
    විපක්ෂ තරඟකරුවා මෛත්රීපාල සිරිසේන මහතා ඔහුගේ පාලක සභාගය සිට මහා පැති මාරු මගින් දෙදරුම්කා, රාජපක්ෂ මහජන සහයෝගයේ අහිමි වීමෙන් පීඩා විඳ ඇත විශ්වාස කෙරේ. බොලිවුඩ් තරු මෙහි පැමිණ ඇත්තේ ජනාදිපති අපේක්ෂකයාට සහය දෙන පිරිසේ අඩුවීම නැතිකිරීමට සහ උද්යෝගිතාවය යලි ඇතිකිරීමට බව විස්වාස කෙරේ .
    සල්මන් ඛාන්, රාජපක්ෂ ව්යාපාරයේ දී එකම ඉන්දීය බලපෑම නොවේ. අරවින්ද් ගුප්තා, , බී.ජේ.පී. සමාජ ජාල ගුරු ජනාධිපතිවරණ සටනේදී සමාජ ජාලා වෙබ් අඩවි හරහා උදව් කරමින් සිටින බව වාර්තා වී ඇත .
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒ මචන්ලා, මාමි ඔය වඩාගන්න පොඩි එවුන් ඉන්නවනේ, උන්ව තෝරාගන්නේ කලින් දවසේ රිහසල් එකේදිලූ. වෙන එකෙක් ඇවිත් වඩාගෙන බලනවලු අඩනවද නැද්ද කියලා, ඇඩුවොත් ඌ රිජෙක්ට්ලු. අඬන්නේ නැති උන්ට ගහනවලු බැජ් එකක්. ඔන්න වැඩ. සලමන් අයියා වඩාගෙන ඉන්නෙත් එහෙමද දන්නැහැ.......:D:D

    okata video ekak hadala thibba my3 youtube eke thibba